1. AnuradhaRa

    තමන් ආදරය කරපු කෙනා ලැබුණෙ නැති නිසා

    මැරෙනකම්ම තනිකඩව ඉන්නව කියල තීරණය කරපු ඇති අය මේ ලෝකෙ කොච්චරවත් ඇති නේද මට හිතෙනව ගලකන්ද හන්දියෙ සුරේෂ් දිසානායක ඩොක්ටර්ත් ඒ වගේ කෙනෙක් කියල අම්ම මට කතාවක් කිව්ව එයාට ටීවි එකේ ඇහුන කතාවක් කාලෝ පොන්සේක කිව්වලු එයාල යාලු වෙන්න හදපු ගැනු ලමය එයාට කැතයි කිව්ව කියල :( මට හිතට එන හැම දෙයක්ම අම්මට...
  2. AnuradhaRa

    අද වහිනව ඉවරයක් නෑ බං

    වහලෙ හැමතැනම තෙමෙනව කුඩයක් ඉහලගෙන අද මට නිදා ගන්න වෙන්නෙ
  3. AnuradhaRa

    sense.lk කූරියර් සේවාව හරි පරක්කුයි නේද

    නැනෝටෙක් බාක්ලේස් වගේනං අද සල්ලි ගෙව්වම හෙට බඩු එනව ගෙදරට මම සල්ලි ඊයෙ හරියටම තුනට විතර ගෙව්වෙ. තාම එයාලගෙ සයිට් එකේ වැටෙන්නෙ Pending, unpaid order කියල
  4. AnuradhaRa

    මේක ගොඩක් කල් ඉස්සර අපේ ගමේ වෙච්ච සිද්ධියක්

    කෙල්ල කැමති වුණේ නෑ කියල යාලු වෙලා හිටපු කොල්ල මොනාහරි කරගෙන මැරුණ අවුරුදු ගාණක් ගියාට පස්සෙ, අවුරුදු 10-12ක් ඊටත් වැඩිද මංද, මේ කෙල්ල ආව දවසක් කඩේට මං කකුල දිහා බැලුව. කකුල් අප්සට් නං මං ආස නැති නිසා, සහ මෙයා කියන තරං කෑල්ලද කියල බලන්න හයියෝ සංසාරේ. අරූ මැරුණෙ මොකදට කියල හිතුණ බං :sorry...
  5. AnuradhaRa

    මේ ලෝකෙ කොච්චරවත් තව ලස්සන අය හිටියට

    මතක් වෙන්නෙ ඒ මූණමයි 😭
  6. AnuradhaRa

    මේව කොහෙන්ද ගන්න පුලුවන්

    හීලියම් නයිට්‍රජන් පොඩි ගෑස් කෑන් එකක්
  7. AnuradhaRa

    රජය මැදිහත් වෙලා ඔහොම හාරන්නෙ, මෙතන කිසිම දෙයක් නෑ කියල ඔප්පු කරන්න වෙන්න ඇති

    නැත්තං මිනිස්සු ඔතන හැම තැනම හාරල, අධිවේගී මාර්ගයකටත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්නෙ ඔයාල සිලෝ දෙවෙනි එපිය බැලුවද? මරු නේද.. අර බයිබලේ වගේ පොත :shocked:
  8. AnuradhaRa

    මොරටුව පානදුර පැත්තට සැහෙන්න අකුණු ගහනව වගේ

    @Heshan Daminda පිටියට වාර්තා කරන්න දැං වෙලාව හවස 5:04 යි
  9. AnuradhaRa

    can virgins get a pap smear test?

    අපේ රටේනං අවුරුදු 35 දිනෙ බලන්නෙ ඇමරිකාවෙ වගේ රටවල්වලට අවුරුදු 21 ඉදං බලනවද කොහෙද... speculum එක කොහොමද දාන්නෙ, අනේ මංද මට නං තේරෙන්නෙ නෑ එතකොට වර්ජින් කෙල්ලන්ට අර මොනාද tampons, cups වගේ ඒවත් පාවිච්චි කරන්න පුලුවන්ද? You can be infected with HPV without being sexually active – as HPV...
  10. AnuradhaRa

    අද මං ටිකක් වේලාසනින් නිදා ගන්නව

    කිසිම ගැම්මක් නෑ අද බෝරිං... හෙට උදේට හරි යයි
  11. AnuradhaRa

    Prof. AJITH FERNANDO

    මේ ඩොක්ටර් දැනට කොයි ඉස්පිරිතාලෙද මචං වැඩ කරන්නෙ
  12. AnuradhaRa

    අද පාර්ලිමේන්තුවෙදි ජනාධිපති තුමා කිව්ව

    ජාති බේද, ආගම් බේද කිසිවක් ආයෙ ලංකාවෙ තියෙන්න බෑ කියල එ වගේම කිව්ව කිසිම ආගමකට අන්තවාදී ලෙස හැසිරෙන්න ඉඩ දෙන්නෙත් නෑ කියල :yes: :love:
  13. AnuradhaRa

    Imposter syndrome

  14. AnuradhaRa

    මු මාධ්‍ය කාරයොද බං

    මයික් එක අරගෙන පුකේ ඔබන්න ඕනෙ කාක්කො වගේ ප්‍රශ්න අහන කැත ගමේ ගොඩේ ගෑනු කේලම් හොයනව වගේ
  15. AnuradhaRa

    මේ බලපල්ලකො

  16. AnuradhaRa

    MiniTool MovieMaker එකේ Preference සෙටිංස් කොහෙද බං තියෙන්නෙ

    මෙනු බා එකක්වත් නෑනෙ :oo: මාස 6 ක කී එකක් හම්බුණා Giveaway එකක් මං ඒක උඹලටත් දාල තිබුණ. කොහෙද ඉතං මං දාන ඒව උඹල බලන්නෙ නෑනෙ VDSC අවුරුද්දකට නොමිලේ තිබුණ ඒකත් කිරියෙ දැම්ම මම සිම්පල් වැඩක් කරගන්න හොදටම ඇති 4th Gen වල වුණත් හොදට දුවනව. Lightweight software

    No contents