හරියටම සතෙක් කාල තමයි නේද
සමරහ වෙලාවට රෑට වගේ ගහ ලඟට ගිහින් බලන්න කුරුමිනියෙක් වගේ සතෙක් වෙන්න ඕන, පනුවෙක් කනවා නං ඌට ඇවිත් කාල යන්න වගේ දෙයක් කරන්න බැහැනේ, කුරුමිනියො වගේ සතෙක් නං එහෙම වෙයි
අර ගෙදර හදාගන්න පුලුවන් එක එක ජාති තියනවානේ නිකමට ගහල බලන්න සුදුලූනු, මිරිස්, ඩිටර්ජන්ට් එහෙම දාල එක එක...