මට 6s 64gb එකක් ගන්න ඕනි. මිල කීයක් වගේ වේයිද. හොද පාට. 65000 වගේ facebook දාල තියෙන ඒවා හොදද
used ඒව ගන්න එපා කියල මමනම් කියන්නෙ, ඕනෙමනම් හොඳට හොයල බලල ගන්න
මොකද මම දන්න එකෙක් used එකක් ගත්ත මෙහෙ නෙමේ Singapore used කියල. අරන් මාසෙන් display එක touch කරනකොට කලු පාට dots වගේ එනව ටිකකින් නැතුව යනව. check කරල බලනකොට battery එක ඉදිමිලා. ඒක මාරු කලා 8000ද කොහෙද ගියා..
ඒක හදල සති දෙකෙන් display එකේ ඉරි වගයක් යන්න ගත්ත, එහෙම ටික දවසක් ගිහින් display එක pink වෙලා ගියා.. ඒක දාන්න 12000 කොහෙද. ඕකත් හදල ටික දවසක් යනකොට display එක ටිකක් තදින් touch උනොත් touch එක ටික වෙලාවකට වැඩ නෑ, ටිකකින් හරි යනව.
පස්සෙ ඌට ඒක එපාම වෙලා බීපු වෙලාවක ගැහුව පොලවේ.. ඔන්න දැන් 7 plus එකක් use කරනව ගින්නක් නැතුව.