මෙන්න අපිට දැන් ඉතුරු ටික.
5. පිටු 120 තනිරුල් පොත් 240
6. පිටු 120 කොටුරුල් පොත් 150
9. පිටු 120 CR තනිරුල් පොත් 180
10. පිටු 120 CR කොටුරුල් පොත් 180
11. පිටු 200 CR තනිරුල් පොත් 60
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
13. පිටු 80 චිත්ර පොත්(A4 size) 75
14. පිටු 40 කලු චිත්ර පොත් 75
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
46. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
51. සපත්තු 65
(සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
එහෙම නැත්නම් වවුචර් දෙමු.
52. සුදු මෙස් ජොඩු 130

.godak honda wadak.machn ape paththeth mewage podi school ekak tihyenawa godak pahasukam adu.puluwan wei da ekatath me wage project ekak karanna
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී…
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී...
පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැළගේ…
සිත දිනමින් පා සෙවනේ ශිල්ප ලබා මතු දවසේ…
ලෝකය දකින්න එහි සැරි සරන්න...
එන්න මගේ මල්ලී එන්න මගේ නංගී…
කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙනයති රහසේ...
පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ…
ඥාණය වඩන්න කාලය ගෙවන්න..
එන්න මගේ මල්ලී..එන්න මගේ නංගී…
.godak honda wadak.machn ape paththeth mewage podi school ekak tihyenawa godak pahasukam adu.puluwan wei da ekatath me wage project ekak karanna

school time tamai niyana neda saho.....
ජීවිතේ හොදම කාලේ ඉස්කෝලේ කාලේ. පුදුමේ කියන්නේ ඒ කාලෙදි ඒක දැනෙන්නෙ නෑ. හැම දෙයක්ම ළග තියනකොට අගයක් නෑ කියන එක ඒකෙන් හොදට පැහැදිලි වෙනවා. ජීවිතේ හොදම කාලෙ ලස්සන දැනෙන්නේ ඒ කාලේ ගතවුනාට පස්සේ. 
ජීවිතේ හොදම කාලේ ඉස්කෝලේ කාලේ. පුදුමේ කියන්නේ ඒ කාලෙදි ඒක දැනෙන්නෙ නෑ. හැම දෙයක්ම ළග තියනකොට අගයක් නෑ කියන එක ඒකෙන් හොදට පැහැදිලි වෙනවා. ජීවිතේ හොදම කාලෙ ලස්සන දැනෙන්නේ ඒ කාලේ ගතවුනාට පස්සේ.
හැබැයි දැන් ඉන්න පොඩි උන්ට අපිට තරම් ලස්සන ළමා කාලයක් නැති එක ගැන දුක හිතෙනවා. දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ වගකීමක් ළමයින්ට උරුම ලමා කාලය දෙන එක. ඒ අතින් අපි ඔය දුශ්කරයි කියන පැති වල ළමයි වාසනාවන්තයි. ඒ ළමයින්ගේ ඉස්කෝලවල නිදහස තියනවා. දෙමව්පියෝ ළමයින්ට නිදහස දෙනවා. නමුත් නාගරිකව ළමයින්ට ඒ නිදහස නෑ.

අපි නං ලෝහ වැඩ කරා. ඉතිං ඉස්කෝලෙදි නියන් පාවිච්චි කරා.
තව වැල්ඩින් කරා, ඇන්ජින් ගැලෙව්වා. අපි නං ලෝහ වැඩ කරා. ඉතිං ඉස්කෝලෙදි නියන් පාවිච්චි කරා.
තව වැල්ඩින් කරා, ඇන්ජින් ගැලෙව්වා.
ගෙවල් පැත්තෙ උන් ටික එක පන්තියෙ හිටියෙ ගොඩක් වෙලාවට. අපිනම් වෙලාවක් ලැබුනම ඇලේ තමා. නැත්නම් කොහේහරි යන්ව බයිසිලක් වලවත්. එක්කො කොහේහරි සෙල්ලම් කරන්න යනවා තාමත් ඉතින් වෙලාවක් ලැබුන ගමන් ඇලේ තමා...

අපි නං ලෝහ වැඩ කරා. ඉතිං ඉස්කෝලෙදි නියන් පාවිච්චි කරා.
තව වැල්ඩින් කරා, ඇන්ජින් ගැලෙව්වා.

අපි ඉස්කෝලෙ නම් නෙමේ ඕව කලේ. ගෙවල් වල හැබැයි පට්ටම ආතල් ගත්තෙ.ගෙවල් පැත්තෙ උන් ටික එක පන්තියෙ හිටියෙ ගොඩක් වෙලාවට. අපිනම් වෙලාවක් ලැබුනම ඇලේ තමා. නැත්නම් කොහේහරි යන්ව බයිසිලක් වලවත්. එක්කො කොහේහරි සෙල්ලම් කරන්න යනවා තාමත් ඉතින් වෙලාවක් ලැබුන ගමන් ඇලේ තමා...
![]()
ක්රිකට් ගහන්න ගමේ තිබුන ආන්ඩුවේ ඉඩම දේශ පාලුවෝ විකුණගන කාලා.

ඔයාල නම් තාම ඉස්කෝලෙන් අව්ට් වෙලා ඒ හැටි කාලයක් නෑනේ අෆ්ෆා.
අපේ ගමේ ඇල උමා ඔය සීන් එකෙන් දැන් ඇල හිදිලාක්රිකට් ගහන්න ගමේ තිබුන ආන්ඩුවේ ඉඩම දේශ පාලුවෝ විකුණගන කාලා.
![]()

ටයර් නෙමේ ටියුබ්.![]()
අද rox බීලා. ටයර් එකක් කරේ දාගන ඇලට පනින්න නේද කල්පනාව 