Read Articles and Rate it - Earn money easyly

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මරු සයිට් එකක් හොයා ගත්තා. මේකෙ කරන්න තියෙන්නේ Articles කියවල ඒවා Rate කරන එකයි. මේගොල්ලෝ දෙන ලිසිට් එකෙන් තමන්ට කැමති Topics 50 ක් දක්වා තෝරගන්න පුලුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ Topics වලට අයිති Articles එකින් එක කියවලා ඊට පහල තියන Rating Stars click කරන එක. ඒ හැම Article එකකටම අපිට දෙන මුදල මුලින් පෙන්වනවා.

කැමති කට්ටියට මේ ලින්ක් එක හරහා රෙජිස්ටර් වෙන්න පුලුවන්
http://www.readbud.com/?ref=5359728
 
  • Like
Reactions: smsanjaya