1. AnuradhaRa

    ගමේ කඩේ පුවක් ගෙඩිය 45 යි. අද පොළෙන් ගෙනාව 25 යි

    පුවක්ගෙඩි 50 යි සතියකට පුවක්ගෙඩි 40 ක් ඕනෙ තාත්තට දවස් දෙකකට එක දුම් කොළයක් පේර ගණන් ටිකක් ග්‍රෑම් 500 අද 250 ක් කිව්ව
  2. AnuradhaRa

    යාලුවෙක්ගෙ ප්‍රශ්නයක්

    ADSL Line එකක්ලු තියෙන්නෙ Land Phone එකට කෝල් එකක් එනකොට ඉන්ටර්නෙට සබදතාවයට බාධා වෙනවලු wi-fi වලින් තමා යන්නෙ
  3. AnuradhaRa

    ඊයෙ දවසම ගෙදර වැටිල හිටපු එකා

    ඊයෙ රෑත් ගිහින් අද උදේ ඇවිත් මාලු කාල ගියා ගියාමයි තාම ආවෙ නෑ බං අනේ මංදන්නෙ නෑ ලොකු බලු කූඩුවක් වගේ එකක් තිබුණනං දාල තියන්න තිබුණ තාම තුවාල හොද වෙලත් නෑ ගොට්ට දාන්න බයයි, මූ ඒකත් දාගෙන යනවනෙ. දවසක් පහුවෙනිද හවස ආවෙ ගොට්ට කොහෙහරි එල්ලිල මැරෙන්නෙ නැතුව බේරුනා ඇති අනික මූට සීසන් එකක් කියලත්...
  4. AnuradhaRa

    ඉටිකිරි සුද්දියෙක් කියල හිතාගෙන හිටපු එකක් සූම් කරල බැලුව

    හුටා කබර හම ලාවට තියෙනව සමහර තැන්වල :sorry:
  5. AnuradhaRa

    පිස්සු පූස 😍

  6. AnuradhaRa

    ටූස්ටෙප් වෙරිෆිකේෂන්වලට මෙතඩ් ගොඩක් තියාගන්න එක අවුල් නේද...

    :P මම නං කියන්නෙ passwordless එකත් හොද නෑ පාස්වර්ඩ් එක තියන්න ඕනෙ...
  7. AnuradhaRa

    කීරි සම්බ අතිරික්තයක් ඇති. නාඩු හාල නැත

    අපිකෝ ගියා කාගිල්ස් ගියා සතොසෙ ගියා තව සුපර්මාකට් දෙක තුනකට ගියා අන්තිමට ලත් නාඩු එකක් අරන් ආව කීල්ස් එකේ තිබිලි කීල්ස් එකට අදමයි මම තනියම ගියෙ.. ටවුන් එකේ කඩයක් අරිනකං පැයකට කිට්ටු වෙන්න බලං හිටිය එතනින් වියළි මිරිස් 500 ක් ගෙනාව රුපියල් 450 යි පාස්සන ඊයම් යාර දෙකක් ගෙනාව 160 යි බනාන...
  8. AnuradhaRa

    ESD වලින් වෙලා තියෙන හානිය බලපල්ලකො

    --https://youtu.be/QJF8qXIlX4k?t=478
  9. AnuradhaRa

    පූසගෙ බඩ පිපිල වගේ, මෙච්චර දවසක් කෑව අද දවල්ට කෑවෙ නෑනෙ

    මම අර විටමින් එක දෙන්නෙ නෑ ආයෙ ඒකට දන්නෙ නෑ බඩ පිපිල තියෙන්නෙ හොද වෙලාවට උදේ මම ආයෙත් පාරක් බෙහෙත් විදගෙන ආව ඇන්ටිබයොටික් එකයි උණටයි තුවලා වලටනං බේත් දාගෙන යනව අදනං එයා ගෙදරමයි ඉන්නෙ
  10. AnuradhaRa

    මේ බලපං මට වෙච්ච අපරාදෙ 😅

    තව මාස 9 ක් විතර ඉන්න එපැයි :(
  11. AnuradhaRa

    පොඩි යාලුවෙක් සෙට් වුණා මට

    ළමය මං හිතන්නෙ 9 වසරෙද කොහෙද හරිනං මටත් ඉන්නෝන මේ වයසෙ ළමයි මගෙ පුංචි වෙන කෙනාගෙ පුතා පුංචි කිව්වට අපි දෙන්න එක වයසෙ එක පංතියෙ 😅 අම්මගෙම නංගි නෙමේනෙ. ලොකු අම්මගෙ සහෝදරියගෙ දුව අඩේ කොල්ලට adobe photoshop එකයි blender එකයි ලයිෆ්ටයිම් අරන් දීල 80000 ක්ද කොහෙද කිව්ව photoshop lifetime දෙනවද...
  12. AnuradhaRa

    අලුතෙන් ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න කීයක් යනවද? පියෝ ටීවි නැතුව

    අපේ නෑදෑ වෙන කෙනෙක් ඇහුවෙ? සයිට් එකේ දාල තියෙනව 12500 යි කියල myslt එකේ වැටෙනව නේද 10000 ක් කියල ඒක අලුත් අයට දෙන්නෙ නැද්ද?
  13. AnuradhaRa

    CPU

    https://cpuvisualsimulator.github.io/ @EKGuest
  14. AnuradhaRa

    IDM එකෙන් ටිකක් ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කලාට පස්සෙ Rebuild වෙනකොට කම්පියුටර් එක stuck වෙන්නෙ ඇයි

    SSD එකක් දාල තියෙන්නෙ ඇයි මෙච්චර වෙලාවක් ගන්නෙ Rebuild වෙන්න ඒ වෙලාවට මුළු කම්පියුටර් එකම ස්ටක් වෙලා වගෙයි. වෙන මොකුත් ඕපන් කරන්නත් බෑ හරියට..
  15. AnuradhaRa

    ටීවි බලන්නත් මොනිටරයක් ගන්න එක බොරු වැඩක්ද?

    PEO TV වගේ තියෙනවනං හපෝ මේ නෝමල් ටීවි වල කලර් කොලිටිය අන්තිමයි
  16. AnuradhaRa

    ඩයලොග් එක පිස්සු කෙලිනව

    වොයිස් පැකේජ් එකක් දාල තියෙද්දි කෝල් එක කට් වෙලා බැලන්ස් එක වැටෙන්නෙ ඇයි බං පැකේජ් එක ඉවරත් නෑ. කතා කරන එකත් ඩිස්ටර්බ් වෙනව අපේ නැන්ද කෙනෙක් මට කියල රිලෝඩ් දාගන්නව. දැං ඊයෙ මං 198 ක් දැම්ම, එතකොටත් විනාඩි 23 ක් ඉතුරු වෙලා තිබුණ, එයා හිතල තියෙන්නෙ පැකේජ් එක ඉවරයි කියල පැකේජ් එක දැම්මට...
  17. AnuradhaRa

    මට හිතුණ දෙයක්

    ඕන සොෆ්ට්වෙයා එකක undo button එක කෙලින්ම පේන්න තියෙන්න ඕනෙ illustrator වල එහෙම නෑ :(
  18. AnuradhaRa

    බලපං මේ යකා දවල්ට කාල පැනල ගිහින්නෙ, දැං 6ටත් ළගයි තාම ආවෙ නෑනෙ

    කනට බේත් ගාල පැය දෙකාමාරක් විතර ගොට්ට දාල තිබුණ තාත්ත කන්න දෙන්න ගොට්ට ගලෝල කාල බීල හිමීටම යන්න ගිහින්
  19. AnuradhaRa

    දොස්තර කෙනෙක් වෙන්න A තුනක්ම ගන්න ඕනෙද?

    A 2B බැරිද? C 2B බැරිද? රට ගිහින් ඉගෙන ගෙන, දොස්තර වැඩෙත් කරගෙන අපූරුවට ඒ රටවල්වලම ඉන්නෙ :cool: A තුනක් ගත්තු දොස්තරලට වඩා හොදට, එයාල රස්සාව කරනව වගකීමක් ඇතුව :yes: ඉරිසියාව කුහකකම පුකේ අමාරුව තමා ඉතිං වෙන මොකක්ද?
  20. AnuradhaRa

    Dilann මැතිතුමා කියන විදියට, එතකොට රටේ තිබිල තියෙන්නෙ ආර්ථික අර්බුධයක් විතරයි

    දූෂිත පාලනයක්වත් අකාර්යක්ෂම පාලනයක්වත් වෙන මොකක්වත් නෙමේ.... @dilann @Solo Rider @Candid-B @hasithayad

    No contents