1. AnuradhaRa

    දැං මයික්‍රසොෆ්ට් එකවුන්ට් වලටත් ලංකාවෙ නම්බර් ඇඩ් කරන්න බෑ

    මං කියන්නෙ @Outlook email කලින් පුලුවන්නෙ අද බැලුව ලංකාවෙ නම්බර්ස් ගන්නෙ නෑලු 😅
  2. AnuradhaRa

    සමහර අය මේව දානව - වැඩක් තියෙනවද?

    https://bravosl.com/product/phoneguard/
  3. AnuradhaRa

    NSB අවුල් අද උදේ 8 මාරට නේද හරියනව කිව්වෙ

    තාම වැඩ කරන්නෙ නෑ දැං 8:40 යි
  4. AnuradhaRa

    2024 අපඃබ්‍රංසය

  5. AnuradhaRa

    පූසි බබාට චීස් කෑල්ලක් ගෙනාව රුපියල් 98 යි

    මාලු ඇරෙන්න වෙන කිසි දෙයක් හරියට කන්නෙ නෑනෙ චීස් කෑල්ලනං ආසාවෙන් කෑව අතේ ඇලුන ටික ලෙවකන්න කියල ඇගිලි ටික අල්ලං හිටිය, මෙන්න මේක ඇගිල්ලක් හැපුව. තදින් හැපුවෙ නැ. බල්ලත් ලගට වෙලා බලං හිටිය ඌටත් කෑල්ලක් දුන්න.. හැපි කව් චීස් කෑල්ලක් එකක් අරන් ආව කඩෙන් 😅 ඡන්දෙ දවසට මම ඩිලන්ලගෙ ගෙදර යනව ඡන්ද...
  6. AnuradhaRa

    අපෝ බං NSB CDM වැඩ කරන්නෙත් නෑනෙ

    හෙට උදේ 8.30 වෙනකං මොකුත් වැඩ නෑ ATM වලින් සල්ලි ගන්න විතරයි පුලුවන්
  7. AnuradhaRa

    Evil කියල TV Series එකක් සීසන් තුනම ඩවුන්ලොඩ් කරල තිබුණ

    මං මේ ළගදි අහම්බෙන් දැක්කෙ සේව් කලාට මතක තිබුණෙ නෑ අපෝ කොටස් දෙක තුනක් ස්කිප් කර කර බැලුව ස්කිප් කෙරුවෙත් එච්චර සැටිස් නැති නිසා වැඩක් නෑ බං කතාව මං සීසන් තුනම මකල දැම්ම 😅 මහ කුප්ප කතාවක් වගෙයි ඒක මං ආස නෑ ඒව බලන්න පොඩි ළමයි වගේකුත් ඉන්නව :( එපා වෙනව
  8. AnuradhaRa

    මේ විදියට අදින එකට ඉංග්‍රීසියෙන් කියන නම මොකක්ද?

    මැත්ස් සයිට් එකක මම දැක්ක. මට දැං ඒක හොයාගන්න බෑ ඕන රූපයක් මේ විදියට ඇන්දැකි. විවිධ අරයන් තියෙන රවුම් වලින් තමා කරන්නෙ...
  9. AnuradhaRa

    සංතෝසෙන් දැනුම් දෙන වගනං

    බළල් තුමාට දැං සනීපයි :love2: තුවාල ටිකත් දැං සෑහෙන්න ගොඩ වෙලා බෙහෙත් ටිකක් ගාන්න විතරයි තියෙන්නෙ දවසෙන් දෙකෙන් තුවාල සනීප වෙනව මං ගෑවෙ බෙතඩින් ක්‍රීම් එකයි Soframycin ක්‍රීම් එකයි මේ සතිය ඇතුලත ඌව ඔපරේෂන් කරනව
  10. AnuradhaRa

    මේ අපේ ගෙදර Land Phone දෙකක් තියෙනව

    CLI එක Rings යනව ඇහෙනව හොදටම මදි පරණ ලෑන්ඩ් ෆෝන් එක සාලෙ තියල CLI එක කුස්සියෙ තිබ්බ. අම්මලාට ලේසි නිසා පරණ ලෑන්ඩ් ෆෝන් එක කැඩිල බං. ගමටම ඇහෙන්න සද්දෙන් රිංස් යන හින්ද මම ඒක හයි කරල තියෙන්නෙ නෝමල් splitter එකකින් ෆෝන් දෙකම හයි කලාම CLI එකෙන් නොයිස් එකක් එනවනෙ බං මම ඉතිං පරණ ADSL ස්පිලිටර් එක...

    No contents