1. AnuradhaRa

    එම්බාම් කරද්දි ඇගේ තියෙනඅ

    අසූචි අයින් කරනවද? මුස්ලිම් අය කරන හැටි දැන්නවද?
  2. AnuradhaRa

    OTP කේස් එක මෙතනදි අවුල් නේද

    Windows වල තියෙනව Phone Link කියල ඇප් එකක් තව තියෙනව Google අයගෙ Message ඇප් එක මේව දාගත්තම ෆෝන් එකට එන sms ඩෙස්ක්ටොප් එකෙන් බලන්න පුලුවන් හරියට නිකං වට්ස් ඇප් කේස් එක වගේමයි @NRTG
  3. AnuradhaRa

    ආ ඔයාලට ESET Premium Key තුනක් - හැබැයි මාසයයි

    මට හොයල දියල්ලකො Office 2021 Retail කී එකක් D5MT-X53T-F2BE-MNA2-2KKB 32SE-X7DM-BT4U-VFNP-SS4X PM5P-XHDH-6MJH-6HEN-8282 VXTB-XAET-KUPS-5DUD-2R7M
  4. AnuradhaRa

    bcc පොල්තෙල් බෝතලේකුයි කඩල පරිප්පු 500 කුයි ගෙනාව

    ලොකු බෝතලයක් ගන්න සල්ලි නෑ, මේ ටිකේ රිම් එකෙන් යන්නෙ :lol: @EKGuest පොඩි බෝතලේ 695 යි, ලීටරේ බෝතලේ 1390 යි. සතොසෙන් ගත්තෙ කඩල පරිප්පු 500 කුත් ගත්ත. Keells Super, Cargills, Glormark වල පොඩි බෝතලේ 790 ක් :shocked:
  5. AnuradhaRa

    අපේ අම්ම ගේන්න කියන්නෙ සුදු පොල්තෙල් - BBC එක තමා ගේන්නෙ

    සතොසෙන් තමා වෙනදට ගන්නෙ. BCC සුදු පොතෙල් නැති නිසා කාගිල්ස් එකෙන් ගත්ත දවසක් මම කාගිල්ස් එකට ගියාම BCC පොල්තෙල් එක තනිකර කිරි සුදු පාටයි අනිත් සුදු පොල්තෙල් බ්‍රෑන්ඩ් එහෙම වෙලා නෑ මම ඉතිං ගෙදර ගෙනාව බෝතලයක් සීතලට බං එහෙම පාට ගැහිල තියෙන්නෙ. ගෙදර ගෙනාවට පස්සෙ නෝමල් පාට වුණා..
  6. AnuradhaRa

    දැං එතකොට මුං මිසයිල යවාගන්නෙ අනිත් රටවල් උඩින්ද?

    මැද ඉන්න රටවල් අහස බලාගෙන ඇති නේද... :baffled:
  7. AnuradhaRa

    කිරිය ස්ලෝ වෙලාද බං

    ලෝඩ් වෙන්න වෙලාවක් යනව
  8. AnuradhaRa

    මං ඊමේල් එකක් දාල ඇහුව - Fibre කට්ටියට දෙන අඩුම පියෝටීවි පැකේජ් එක PEO Silver

    මේ දැං ඇහුවෙ ඉක්මනට රිප්ලයි එක ආව [email protected] myslt එකෙන් කරගන්න බැරි වැඩ මේකට ඊමේල් එකක් දාල කරගන්න පුලුවන් (y) @senewimala1988
  9. AnuradhaRa

    PeoTV Silver පැකේජ් එකේ චැනල් 87 ක් තියෙනව

    TrioShine 4950 පැකේජ් එකේ චැනල් 75 යි නෙ බං තියෙන්නෙ ෆයිබර් අයට ගන්න පුලුවන් අඩුම පියෝ ටීවි පැකේජ් එක මොකක්ද? අපේ අම්මල වැඩි හරියක් බලන්නෙ රිවයින් කරල HD චැනල් වලින් බලන්නෙ නෑ
  10. AnuradhaRa

    ඇයි බං මේ දවස් ගාණකට සීමා කරල මොබයිල් ෆෝන්වලට ඩේට දෙන්නෙ

    වෙන යූටියුබ් වට්ස්ඇප් ෆේස්බුක් කොම්බො පැක් එකක් දාගෙන ඉද්දි, anytime data ඕන වෙන්නෙ දවසකට 10 mb ක් වගේ... මුං ඒක දවස් 5 න් කපල දානව
  11. AnuradhaRa

    කාගම සිරිනන්ද ස්වාමින්වහන්සේගෙ බණ අහන් ඉන්න ආසයි බං

    අමුතු ගතියක් තියෙනව :yes: කොටුවෙ පොඩි හාමුදුරුවො වගේ නෑ...
  12. AnuradhaRa

    අපේ පූසිව නියුටල් කරල තියෙද්දිත් ඇයි බළල්ලු එන්නෙ

    අපේ බළල් තුමා නැති වුණා විතරයි දැං වෙන බළලෙක් ගෙවල් වටේ කැරකෙනව ඌ කෑගහනව මොකාද වගේ කෑ ගහන එක කමක් නෑ කියමුකො චූ විදිනව බළල් තුමාටනං තේරුණා අපේ පූසිව නියුටල් කරල කියල ඒකනෙ ලගට ආවත් පිඹල එලවන්නෙ වෙලාවකට පාන්දර එලි වේගෙන එද්දි දෙන්න සෙල්ලං කරනව පොඩි පැටව් වගේ මිදුල පුරා දුව දුව, සීතලට ඇග රත්...
  13. AnuradhaRa

    මිනිස්සුත් පුදුම විහිලු නේ බං කරන්නෙ

    හොරු ටික අහනව හොරු අල්ලන්නැද්ද කියල :baffled:

    No contents