කොට්ටෝරුව ගහට කොටන කෙටිල්ලට මුගෙ ඔලුව හෙල්ළිල මොළේ කොලොප්පන් වෙන්නෙ නැත්තෙ ඇයි කියල :oo:
නාල ඉස්සරහ මිදුලට ඇවිත් ඇග පිහිමින් ඉන්නකොට දැක්ක, කොට්ටෝරුවෙක් ඇවිත් අපේ වතුර භාජනෙන් වතුර බොනව
එතකොට තමා මට මතක් වුණේ මේක උඹලගෙන් අහන්න හිටපු එකක් කියල, අමතක වෙන්න කලින් ආපු ගමන් ත්‍රෙඩ් එක දැම්ම ඔන්න