1. AnuradhaRa

    මේ වීඩියෝ එකේ වස වැරැද්දක් තියෙනව නේද

    --https://youtu.be/qdycfWfAtsM?t=204 අපි කාර් එකක යන ගමන් කතා කෙරුව කියල ශබ්දයේ වේගයට කාර් එකේ වේගය එකතු කරන්න පුලුවන්ද 😅 අපි කාර් එකක යන ගමන් ටෝච් එකක් ගැහුව කියල ආලෝකයේ වේගයට කාර් එකේ වේගෙ එකතු කරන්න පුලුවන්ද? 😅 කාර් එකේ යන ගමන් බෝලයක් වගේ දෙයක් විසි කලොත් ඔන්න කතාව ඇත්ත... ඒ උදාහරණෙ...
  2. AnuradhaRa

    https://fastforward.team/

    මේ Extension එක මරු නේද... BLACKLIST_MEMBER කියන කෙනා තමා දාල තිබුණෙ මේක ගැන PSA සයිට් එකටනං සුපිරියට වැඩ මේක Pahe සයිට් එකනං ස්පීඩ් වෙන්නෙ නෑ මම යන්නෙ MS Edge බ්‍රවුසර් එකෙන්
  3. AnuradhaRa

    silo කතාවෙ අන්තිමට ජුලියට එලියට ආවට පස්සෙ වට පිටාව ලොකුවට පෙන්නනව නේද හැබැයි

    අර ගහ ගාව වැටිල හිටපු කලින් clean කරන්න ගිය දෙන්නගෙ බොඩි දෙක පේන්න නෑනෙ
  4. AnuradhaRa

    VisionCare එකෙන් අගෝස්තු මාසෙ ගත්තු කණ්නාඩිය

    කණ්නාඩිය දෙනකොට Essilor කාඩ් එක දුන්න කාඩ් එකේ තිබුණ PID No එක මෙන්න මේ සයිට් එකේ ගහල බැලුව, වැඩ නෑ https://www.stayfocused.co.in/essilorindia/ එයාලගෙන් ඇහුවම කිව්ව සැප්තැම්බර් මාසෙ තමයි ලංකාවෙ තොරතුරු Essilor සයිට් එකට අප්ඩේට් වෙන්නෙ කියල අද සැප්තැම්බර් 25 තාම PID නම්බර් එක වැරදියි කියනව 😅...
  5. AnuradhaRa

    මං නංගිට ඊයෙ මතක් කෙරුව බල්ල හපල ඊයෙට සති දෙකයි කියල

    ඊයෙ කිව්ව MOH එකේ කියල අද කියනව Clinic කියල ඇත්තටම අපේ නංගිට මොළයක් කියල එකක් නැද්ද බං බල්ල හපල සතියකිනුත් මතක් කෙරුව. එවෙලෙනං ගිහින් බලල තිබුණ. බල්ල හොදට හිටියලු ඒ හින්ද දැං බලන්න ඕනෙ නෑ කියල හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ :dull: මං මේ දිනේ ලියල තියාගෙන එයාලට මතක් කරනව
  6. AnuradhaRa

    අනුරාධ ආසම ලංකාවෙ නිළිය

    නම වත් දන්නෙ නෑ මම මෙයා ගැන විස්තර ටිකක් කියපල්ලකො
  7. AnuradhaRa

    silo ජුලියට් අක්ක හරිම ලස්සනයි නේද...

    දෙවෙනි සීසන් එක නොවැම්බර් 14 පටන් ගන්නව
  8. AnuradhaRa

    මවුස් එක අදින්න වෙලා තියෙන්නෙ මුගෙ පුක අස්සෙන්

    කාමරේ අස් කරපු වෙලාවෙ ඉදං මෙයා මේසෙ උඩ නිදි
  9. AnuradhaRa

    හම්මෝ කාමරේ අස් කෙරුව ජනෙල් පිහල, දූවිලි නෑව

    ඔලුවත් රිදෙනව බං වැඩි වෙන්න කලින් පැනඩෝල් දෙකක් බිව්ව...
  10. AnuradhaRa

    Lorentz transformations

  11. AnuradhaRa

    ඇයි බං සුද්දො කොමඩ් එකට වමනෙ දාන්නෙ

    🤮 ඒ මදිවට බාත්රූම් එක කාමරයක් කරගෙන, ඇදුම් අල්මාරිත් තියෙනව මුංට ගූ බෙට්ටක් කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැද්ද?
  12. AnuradhaRa

    ආලෝකය නෙමේ කේස් එක, අලෝකයේ වේගය

    අලෝකයේ වේගයෙන් යන්න ගලක් විසි කළොත් ඒ ගලේ ස්පීඩ් එකත් කොයි රෙෆරන්ස් ෆ්‍රේම් එකක ඉදල බැලුවත් 299792458 m/s යිලු හයියෝ ඒක දැනගත්තෙ මම අදයි 🤦‍♂️
  13. AnuradhaRa

    ඡන්දෙට කලින් දවසෙ ඕඩර් එකක් දැම්ම

    කූරියර් තාම වැඩ නැද්ද බං අදවත් එයිද? කෝල් එකක්වත් ආවෙ නෑනෙ barclays ලගෙ ට්‍රැකිං මොකුත් නෑනෙ
  14. AnuradhaRa

    මේ සයිට් එක ටිකක් බලපල්ල - ඉතිහාසෙ සීන් ටික ලස්සනට පෙන්නල තියෙනව

    https://www.bbc.com/sinhala/articles/cg4yn52qkx3o චන්ද්‍රිකා මැතිණිය තමයි එතකොට මෙච්චර කාලෙකට වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් දිනල තියෙන්නෙ මැතිවරණ දිස්ත්‍රික්ක ඔක්කොම ටික දිනල :shocked: මට මතකයි 3.50 පාන් රාත්තල 😅 1994 ජනාධිපතිවරණය
  15. AnuradhaRa

    42% යි කියන අයට

    අනුර දින්නෙ 56% ක ඡන්ද ප්‍රතිශතයකින් බව මතක තබා ගන්න :cool: අනුරගේ මුළු ඡන්ද සංඛ්‍යාව 5,740,179 යි, පනස් හත් ලක්ෂ, හතලිස් දාස්, එකසිය හැත්ත නමයයි
  16. AnuradhaRa

    ඔයාලට මතකද විදුලි බිල නිකරුණේ හිතෙන හිතෙන වෙලාවට වැඩි කරපු හැටි

    සිරාවට පඩි වැඩි කරන්න ඕනෙ නෑ ජීවන වියදම කලින් තිබුණ විදියට හදල දෙනවනං ඇති වෙන මොකුත් ඕනෙ නෑ දෙතුන් ගුණේකින් මේ සේරම වැඩි වුණේ පාමසිවල බේත් ලයිට් බිල් වතුර බිල් ටෙලිකොම් බිල් ගෑස් කන බොන දේවල් හාල්

    No contents