1. AnuradhaRa

    ඡන්ද ප්‍රතිඵල හොදට ප්‍රමාදයි නේද

    තැපැල් ඡන්ද වලට අමතරව තාම කියල තියෙන්නෙ Division තුනක් විතරයි ඒකෙන් නල්ලූර් ඇරෙන්න ඉතුරු දෙකම අනුර දිනුම්
  2. AnuradhaRa

    AL Physics වල ඉන්ඩක්ටරේක back emf ගැන උගන්නන්නෙ නැද්ද බං?

    ඒක නෙමෙයි දැං කවුරුත්ම මනාප චන්ද නොදී තිබුණොත්, ඒ කියන්නෙ ඡන්දෙ දීල තියෙන්නෙ එක්කෙනෙක්ට විතරයි නම්, කතිරය හෝ 1නම් පමණක් ගහල ආවෙ 50% + 1 ජන මතය නියෝජනය වෙන්නෙ නෑනෙ
  3. AnuradhaRa

    දැම්ම දැම්ම ඡන්දෙ දැම්ම

    හැමදාම වෙනව වගේ අනුරාධගෙ පාට කරන ඇගිල්ල හොයන්න හෙන කට්ටක් කෑව එයාල 😅 දකුණු අතේ සුලැගිල්ලට ගාන්න හදනව මං කිව්ව වම් අතේ ඊළග ඇගිල්ලට ගාන්න, වෙනදටත් එහෙම තමා කියල අන්තිමට එයාලත් කතා බහ කරල ඒකටම ගෑව :P ඡන්ද පත්‍රිකාවෙ දිග යකෝ පිස්සු තමා... නාමල් රාජපක්ෂල දෙන්නෙක් ඉන්නව :baffled:
  4. AnuradhaRa

    අම්මයි තාත්තයි උදෙන්ම ගියා ඡන්දෙ දාන්න

    කටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි මාත් යනව තව ටිකකින් :P අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ :cool:
  5. AnuradhaRa

    Bitdefender Total Security - 90 DAYS FREE

    https://www.bitdefender.com/media/html/consumer/new/Free-TS-Ukraine2022-opt/
  6. AnuradhaRa

    cardless deposit වලයි කාඩ් එක දාල ඩිපොසිට් කරන එකෙයි වෙනස මොකක්ද බං

    තමන්ගෙ තොරතුරු ගගහ ඉන්න ඕනෙ නැතුව ඇති නේද, එතකොට ඉක්මන්නෙ සල්ලි කොල දානකොට පැත්තක් තියෙනවද බං 😅
  7. AnuradhaRa

    නිවේදනයයි NSB

    Dear Customer, The SMS Alert Service is temporarily unavailable. However, all credit and debit transactions to your account are being processed as usual. You can withdraw money from NSB ATMs and other Bank ATMs or NSB counters. තාම NSB CDM වලින් සල්ලි දාන්නත් බෑ NSB App එක Online Banking වැඩ
  8. AnuradhaRa

    මං ඉන්ඩක්ටර් සීන් එක තේරුම් ගත්ත

    මේ පින්තූරේ ඉන්ඩක්ටර් කරන්ට් එක පෙන්නල තියෙනව වැරදියි. ඉන්ඩක්ටර් කරන්ට් එක කියන්නෙ මුළු සර්කිට් එක හරහාම යන ධාරාව ධාරාව ස්විච් එක ඔන් කරපු ගමන් සීඝ්‍රයෙන් වැඩි වෙනව. එතකොට ඒ මොහොතෙදි back emf එක උපරිම අගයක් ගන්නව ඊට පස්සෙ ධාරාව වැඩි වෙන්නෙ අඩු වන ත්වරණයකින් 😅 ඒ කියන්නෙ di/dt රේට් එක ටික ටික...
  9. AnuradhaRa

    උඹල කිව්වට මටනං මේක තාම තේරුම් ගන්න බැරුව ගියා - මැරෙනකම්ම බැරි වෙයිද කොහෙද

    back emf එක ඇති වුණේ කොහොමද කියල මම අහන්නෙ චුම්භක ක්ෂේත්‍රයේ වෙනසක් වෙන්න ධාරාවෙ වෙනසක් වෙන්න ඕනෙ සර්කිට් එක ඔන් කළාම කොහොමහරි ධාරාව වැඩි වුණේ ටික ටික නෙ, සහ ඇයි එහෙම ධාරාව ටික ටික වැඩි වුණේ... ඒ රේට් එකට පුලුවන්ද චුම්භක ක්ෂේත්‍රයේ ක්ෂණික වෙනසක් සිදු වුණා කියල කියන්න
  10. AnuradhaRa

    අනුරාධ අවුරදු 40 ක් තිස්සෙ කල්පනා කරපු තැනක් මේක...

    --https://youtu.be/eZAeaSkgIL0?t=511 -- දෙක අයින් කරල බලන්න. හරියටම ටයිම් එක දාල තියෙන්නෙ නෑ නේ අවුරුදු 25 ක් විතර.... දවසක් මම පොඩි කාලෙ c828 ට්‍රාන්සිස්ටරයක් කඩල බැලුව ඇතුලෙ තිනෙ ජිල්මාට් එක මොකක්ද කියල බලන්න මොකුත් නෑ බං 😅
  11. AnuradhaRa

    ඔන්න දැං අනුරට ඡන්ද 35% යි, තව පොන්නයෙක්ට 30% යි

    එකෙක්ටවත් 50% නැති නිසා, මනාප ඡන්දවලට යනව මනාප ඡන්ද වලින් පොන්නය දිනනව :baffled:
  12. AnuradhaRa

    දිග වීඩියෝ එකක් දෙකට කඩන්න විදියක් කියපල්ලකො

    බොරුවට වෙලාව යන්නෙ නැතුව re-encode වෙන්නෙ නැතුව නිකම්ම දෙකට කැඩෙන එකක් 😅
  13. AnuradhaRa

    අදුර වැටිලා

    No contents