මටත් ඉක්මන් එකේ එවුන් කෙලොලම දැම්මා..5000 ක් දීලා මෙම්බර්ෂිප් එකක් ගන්නලු..හැම මාසෙම 5000 ගානේ උන්ට දෙන්න බෑ නේ බං..එහෙම ලාබ ගන්න නම කුඩු තමයි විකුනන්න වෙන්නේ..මුන්ට මේ යන්නේ කෙළවෙන දසාව තමයි...මාත් අද ඉදන් මේ එළකිරි බුවාලා දෙන්නගේ සයිට් වල ඇඩ් දාන්න පටන් ගන්නවා..මේක පබ්ලිෂ් කරන්න පුළුවන් නම...