මචන්ලා මගේ හීරෝ ප්ලෙසේර් ස්කුටියේ බල්බ් 2 ක්ම ගියානේ බන් .
2014 මොඩෙල් එකක් මන් ගත්තේ used 14000ක් දුවලා තියෙනකොට ,
අරගෙන මාසෙට බල්බ් 2ක් .චාර්ජින් අව්ලක් වගේ නේද .
රෙක්ටිෆ්යර් කේස් වගේ ද .
Machan multimeter ekak thiyala check karala balanna
මචන්ලා මගේ හීරෝ ප්ලෙසේර් ස්කුටියේ බල්බ් 2 ක්ම ගියානේ බන් .
2014 මොඩෙල් එකක් මන් ගත්තේ used 14000ක් දුවලා තියෙනකොට ,
අරගෙන මාසෙට බල්බ් 2ක් .චාර්ජින් අව්ලක් වගේ නේද .
රෙක්ටිෆ්යර් කේස් වගේ ද .
a ehenana tho thamagal bassa man hithuwa tho kiyala ulama wage yaddi.....
thoge bike eka issarahin thadi cab ekak harewwa tho dakke nane
![]()

කොතනදීද බන් හැරෙව්වේ.එහෙම මතක නෑ හරියටම.වීඩියෝ ඩිලීට් කරලානේ.තිබුනානම් බලන්න තිබුනා උඹ ඔරන් ඔටන් වගේ එල්ලිලා යන හැටි![]()

මචන්ලා
මගේ තිබුණ බෙල්ලා හොර්න් එකේ එකක් සවුත්තු උනා.එකක් හෙව්වට සෙට් උනේ නෑ.ඉතින් 650/- දීලා අලුතෙන් 2ක් ගත්තා.
ඊයේ එක සෙට් කරලා දිව්වා.BOSCH රිලේ එකක් තමා දාලා තිබුණේ.BOSCH රිලේ එක පරණ 2 තියෙද්දිත් තිබුනා.රෑට HID දාලා හොර්න් එක ගහද්දි එක්කෝ එකක් ඇහෙන්නේ නෑ.එහෙමත් නැත්නම් බැටරි ඉන්ඩිකේටර් එක පත්තු වෙන ගමන් ලයිට් ඩිම් වෙනවා.හොර්න් එක ගහද්දි.අලුත් බැටරියටත් එහෙම උනා.
අලුත් බෙල්ලා 2ක ටත් එහෙම උන නිසා මම ඊයේ රෑම හොර්න් 2ත් එක්ක හම්බුන රිලේ එක දැම්මා.මෙන්න බොලේ එන්ජින් ස්ටාට් නොකරත් ස්විච් එක ඔන් කලාම හොඳට වදිනවා.ලයිට් ඩිම් වෙන්නෙත් නෑ.අද චෙක් කළා එත් අවුලක් නෑ.
ඇයි බන් එහෙම වෙන්නේ.BOSCH එකට වඩා 150 චයිනිස් රිලේ එක හොඳ උනේ කොහොමද?
කරන්ට් එක ගන්න වෙනසක් තියෙනවද?

ඔය බොෂ් ගොඩක් ඒවා ඉන්දියන්. ඒ නිසා කොලිටිය හොඳ නෑ. කන්ටැක්ට් පොයින්ට් සවුත්තු වෙලා තියෙන්න ඇති. සමහර වෙලාවට කොච්චර කොලිටි ජපන් ඒවර්ත් කෙලවෙලා ඊට වඩා හොඳට චයිනීස් ඒව දුවන වෙලාවක් තියනවා.. ගනන් ගන්න එපා...![]()
මචන්ලා
මගේ තිබුණ බෙල්ලා හොර්න් එකේ එකක් සවුත්තු උනා.එකක් හෙව්වට සෙට් උනේ නෑ.ඉතින් 650/- දීලා අලුතෙන් 2ක් ගත්තා.
ඊයේ එක සෙට් කරලා දිව්වා.BOSCH රිලේ එකක් තමා දාලා තිබුණේ.BOSCH රිලේ එක පරණ 2 තියෙද්දිත් තිබුනා.රෑට HID දාලා හොර්න් එක ගහද්දි එක්කෝ එකක් ඇහෙන්නේ නෑ.එහෙමත් නැත්නම් බැටරි ඉන්ඩිකේටර් එක පත්තු වෙන ගමන් ලයිට් ඩිම් වෙනවා.හොර්න් එක ගහද්දි.අලුත් බැටරියටත් එහෙම උනා.
අලුත් බෙල්ලා 2ක ටත් එහෙම උන නිසා මම ඊයේ රෑම හොර්න් 2ත් එක්ක හම්බුන රිලේ එක දැම්මා.මෙන්න බොලේ එන්ජින් ස්ටාට් නොකරත් ස්විච් එක ඔන් කලාම හොඳට වදිනවා.ලයිට් ඩිම් වෙන්නෙත් නෑ.අද චෙක් කළා එත් අවුලක් නෑ.
ඇයි බන් එහෙම වෙන්නේ.BOSCH එකට වඩා 150 චයිනිස් රිලේ එක හොඳ උනේ කොහොමද?
කරන්ට් එක ගන්න වෙනසක් තියෙනවද?
මගෙත් බෙල්ලා හෝන් එකයි වැඩ...... ගලවලා දැම්මා රෙද්ද.....
ආයෙත් පල්සරේ හෝන් එකටම බැස්සා....
1800/= ක් විතර නේද බජාජ් එකේ..... 
මගෙත් බෙල්ලා හෝන් එකයි වැඩ...... ගලවලා දැම්මා රෙද්ද.....
ආයෙත් පල්සරේ හෝන් එකටම බැස්සා....
![]()
කොහෙන්ද බං බෙල්ලා හෝන් එක්ක රිලෙත් දෙන්නේ 650/= ට.....??![]()
පල්සරේට එන හෝන් කෑලිම තව දෙකක් සෙට් කරගන්න තමා හිතන් ඉන්නේ.... ගාන තමා අවුල......1800/= ක් විතර නේද බජාජ් එකේ.....
![]()
ජන්තු අයියා;19379596 said:හැබෑටම අයි ඔය රිලේ එකක් ගහන්නේ?මගේ ඩිස්කවර් එකට මම බෙල්ල හෝන් දෙකක් ගැහුවේ තනි වයර් ලයින් එක දෙකට බෙදලා..මෙලෝ හෙනයක් තිබ්බේ නෑ නේ..
රිලේ දාන්නේ ස්විච් එකේ ආරක්ෂාවට..... 
මගෙත් බෙල්ලා හෝන් එකයි වැඩ...... ගලවලා දැම්මා රෙද්ද.....
ආයෙත් පල්සරේ හෝන් එකටම බැස්සා....
![]()
කොහෙන්ද බං බෙල්ලා හෝන් එක්ක රිලෙත් දෙන්නේ 650/= ට.....??![]()
පල්සරේට එන හෝන් කෑලිම තව දෙකක් සෙට් කරගන්න තමා හිතන් ඉන්නේ.... ගාන තමා අවුල......1800/= ක් විතර නේද බජාජ් එකේ.....
![]()

හරිඳු ඉලෙක්ට්‍රොනික්ස් එකේ උපදෙස් මත තමා දැම්මේ.ස්විච් එකේ ආරක්ෂාවටජන්තු අයියා;19379596 said:හැබෑටම අයි ඔය රිලේ එකක් ගහන්නේ?මගේ ඩිස්කවර් එකට මම බෙල්ල හෝන් දෙකක් ගැහුවේ තනි වයර් ලයින් එක දෙකට බෙදලා..මෙලෝ හෙනයක් තිබ්බේ නෑ නේ..
රිලේ දාන්නේ ස්විච් එකේ ආරක්ෂාවට.....
![]()

ඇහ් ඒ මොකද?මගේ බෙල්ලා හොර්න් 2 නම් අවුරුදු 2ක් පාවිච්චි කළා.මොකක් හරි පොඩි කේස් එකක් ඇත්තේ.අනික ඕක හයි කරලා මාස කියද?
ඔය පංචිකාවත්තේ බයික් කඩවල තමා.මම ගත්තේ පොඩි කඩයකින්. 600/- දුන්නේ මට
එහෙම වැඩක් නෑනේ.එකම හොර්න් එකෙන් 4ක් හයි කරන්නේ ඉස්සරහට 2යි පස්සට 2යි වගේද![]()
මාත් ගත්තේ පංචිකාවත්තෙන් තමා.... අර RPM Meter ගත්ත තැනින්......
උන් මට රිලේ දුන්නේ නෑ.....

දම්වැල් සද්දෙ එන එකක් දාගනින්.එතකොට අනික් එවුන් අයින් වෙයි පට ගාලා.අලියෙක් එනව කියල...මාත් ගත්තේ පංචිකාවත්තෙන් තමා.... අර RPM Meter ගත්ත තැනින්......
උන් මට රිලේ දුන්නේ නෑ.....
![]()
නෑ සද්දේ වැඩි වෙන්න එකම ජාතියෙන් හෝන් තිබ්බහම තව දෙකක්......![]()
![]()

දම්වැල් සද්දෙ එන එකක් දාගනින්.එතකොට අනික් එවුන් අයින් වෙයි පට ගාලා.අලියෙක් එනව කියල...![]()