1. ජන්තු අයියා

    කාර් එකක් ගත්තා කුකුලනි

    ඔව්‍ ඔව්‍ පොර GT එකක් ගත්තේ...කන්වර්ශන් කරපු එකක්...ඕවා ෆුල් මොඩිෆයිඩ් උනත් උපරිම 20 තමයි බං දෙන්න පුළුවන්..
  2. ජන්තු අයියා

    කාර් එකක් ගත්තා කුකුලනි

    පට්ට පට පට...ගත්තද කාර් එක මචං.... බය වෙන්න එපා ඕක ජපනගේ සුපිරි නිමැවුමක්..පොඩි උනාට හැඩකාර විසේකාර කාර් එක..ටර්බෝ එන්ජිම නිසා සුපිරි ආතල් එකක් ගන්නත් පුළුවන්..දාමුකෝ ෆොටෝ ටිකක්.. ජය වේවා මචං..........
  3. ජන්තු අයියා

    ඇයි හොඳ නෑ කියන්නෙ..

    මාත් පදින්නේ ඉන්දියන් බයික් එකක්...ඒ උනාට ඉන්දියන් බයික් වලට වඩා ජපන් බයික් තත්වයෙන් කල්පවත්මෙන් සවි ශක්තියෙන් ගොඩක් ඉහලයි..ඉන්දියන් බයික් හදලා තියෙන්නේ බයික් එකේ ආරක්ෂාව පැත්තෙන් සමබරතාවය පැත්තෙන් ලොකුවට හිතලා නෙමෙයි.. ඉන්දන පිරිමැස්ම ප්‍රධාන කරුන කරගෙන තමයි උන් බයික් හැඩ වැඩ දාලා හදලා...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    50 000 ලං වෙනකොට විකුනපන් මාමේ බයික් එක..
  5. ජන්තු අයියා

    වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay

    ඇස්ටිනා බඩු හොයන එක ලේසි නැ පුතෝ....
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol::lol:..මල්ලිත් දැන් හරිම විහිළු කාරයා නෙව..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol::lol:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සුහෙද කොකා?
  9. ජන්තු අයියා

    පරණ වාහන රට පටවා සල්ලි හොයන්න යයි..

    සක්කිලි දේශපාලුවෝ ජපන් බයික් ටිකටත් ඔය දේමයි කලේ...ඉන්දියන් රෙද්ද ගෙනල්ලා ජපන් බයික් ගෙන්නන එක කෙලවලම දැම්මා....හෙනම ගහන්න ඕනේ මුන් මේ කරන සක්කිලි වැඩ වලට..
  10. ජන්තු අයියා

    පරණ වාහන රට පටවා සල්ලි හොයන්න යයි..

    වාහනේ අවුරුද්ද පරණ උන ගමන් junk yards වලට දාන්න අපේ මිනිස්සුන්ට බෑ..මොකද අපේ රටේ වාහන අපි මිලදී ගන්නේ වාහනේ මිලටත් වඩා අම්බානක වැඩි ටැක්ස් එකකුත් බුක්තිවිදිමින්....එහෙම වියදම් කරපු මිනිස්ස්න්ට ඕක කුනුකොල්ලෙට ආණ්ඩුවට විකුනලා ආපහු මොකක්ද ගන්න පුළුවන් වාහනේ? මුන්ට පිස්සු...:lol:
  11. ජන්තු අයියා

    වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay

    Eksath Auto Accessories 0777 388 364 Dalugama,Kiribathgoda
  12. ජන්තු අයියා

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඉක්මන් සයිට් එකේ දැන් ෆ්‍රී දාන්න දෙන්නේ ඇඩ් දෙකයි මාසෙටම..දැන් උන් අපිට මෙම්බර්ෂිප් එකක් ගන්න කියනවා..ඒක 5000 ක් වෙනවා..එතකොට ඇඩ් 20 ක් දාන්න පුළුවන්...හැම මාසෙම 5000 ගානේ දෙන්න වෙනවා..:eek:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ ටිකට එක්ස්චේන්ජ් කරන්න ජේඩ් එකක්නැත්ද?:lol::lol::lol:
  14. ජන්තු අයියා

    මිල_අඩු_කරයි

    හාල් මිල අඩු කලාද බං?
  15. ජන්තු අයියා

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    අඩේ...සුභ උපන්දියනක් වේවා සංකපාලයෝ.......
  16. ජන්තු අයියා

    ආණ්ඩුවට රතු එළි දල්වා 'දෙමළ සිසුවෙක්' කෝච්&#34

    අන්න ආදර්ශමත් කොල්ලෝ..අනේ අනිත් උන් ටිකත් ඔහොම කෝච්චියට පැනලා මැරිලා වද වෙලා පලකො...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැන් ජෙනරේෂන් ලග ලග එනවා නේද බං?
  18. ජන්තු අයියා

    නගරයට එන වාහනයේ අඩුම 4 දෙනෙක් සිටිය යුතුයි - &

    අතීසාරයට අමුඩ ගහන මේ වගේ ගොන් ආණ්ඩුවක් දැක්කමයි බං..ඇත්තටම රනිල් ලොක්කට මොලේ නැත්ද බං?පොතේ දැනුම විතරයි වගේ..මහා ලොකුවට කිව්වේ නළුවෙක් නොව මොලයක් කියලා...:lol::lol::lol::lol:
  19. ජන්තු අයියා

    ස්කූටි හොයන කොල්ලන්ට

    දැන් මේක බලලා අර බයික් ඇලජික් නංගිලා ටික ගගේ මුහුදේ පනිද දන්නේ නෑ....:lol::lol::lol:..ඒ සිරාවටම මුන් පනීද?:eek::eek:

    No contents