පොඩි ලමයෙකුට උදවු කරන්න...
.
.
.
අපේ ගෙවල් ලග පොඩි කොල්ලෙක් ඉන්නවා.. ගොඩාක් දුප්පත්.. මන් හිතුවා මූට පොඩි computer 1ක් අරගෙන දෙන්න.. ඉගෙන ගන්න පොඩි 1ක්.. CRT monitor 1ක් වගේ දාලා පොඩි 1ක් සෙට් කරලා දෙන්න හදන්නේ.. මටත් ගොඩක් සල්ලි නෑ.. මේ ටිකේ වටේම හෙව්වා තාම 1ක් සෙට් උනේ නෙ.. ඔයාලගෙ ලග පරන machine1k තියනවනම් මට price1i.. 4n no1i pm කරන්න.. කඩවත අවටින් නම් වඩාත් හොදයි..

buiness1k විදිහට බලන්න එපා... මන් ඔවා එකතු කරලා කඩයක් දාන්න නෙවෙයි හදන්නෙ.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න...
කඩෙන් කුනුගොඩක් අරන් දෙනවට වඩා මෙහෙම දෙයක් කරන1 හොදයි කියල හිතුවා..