දැන් චන්දෙට තව දවස් 2 දෙකයි තියෙන්නේ. ඉතින් අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ නංගි මල්ලි චන්දෙට කලින් පැයක් මේ වීඩියෝ එක බලලා හොඳට හිතන්න.
xDxLXKEajfw
රට අද දියුණු උනාට දියුණු වෙන්නේ මහා උන් අපේ සල්ලි වලින්. ඒක නිසා මේ යන විදිය හොඳ නෑ. හැගීම් වලට වහල් නොවී හොඳට ඔලුවෙන් හිතලා මෙදා සැරේ විපක්ෂෙට...