1. N

    පරණ පාර්ලිමේන්තුව කෑදවිය යුතුද ???

    පරණ ඉලව්ව කැඳවල ඇත්තට මොනවා කරන්නද
  2. N

    දරුණුම දේශපාලන වහල්ලු

    දරුණුම දේශපාලන වහල්ලු දරුණුම දේශපාලන වහල්ලු ඉන්නේ මොන පක්ෂයේද? පොහොට්ටුවේ එජාප / සජබ ජේවීපියේ
  3. N

    20 අදිරිනිතිය අයින් කරන එකට එකගද?

    ඇඳිරි නීතිය ලිහිල් කරයි කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත. අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ...
  4. N

    Meka hadanne kohomada ???

    අමල් : "කමල් තමයි මල් පොච්චිය බින්දේ." කමල් : "චමල් තමයි මල් පොච්චිය බින්දේ." විමල් : "මම මල් පොච්චිය බින්දේ නැහැ." චමල් : "කමල් කිව්වේ බොරුවක්." අමල්, කමල්, විමල් කියන්නේ බොරු. චමල් කියන්නේ ඇත්ත . උත්තරය විමල් තමයි මල් පොච්චිය බින්දේ
  5. N

    Sex with wife (Serious problem) Help me..

    අනිත් අය දාලා තියන උත්තර හරි එක එක පැති වලින්. ඔකේ මානසික සහ ශාරීරික පැති දෙකක් තියන නිසා, හොඳම දේ ඩොක්ටර් කෙනකේ consult කරන එක. Try Dr. Lasantha Malavige
  6. N

    පිරිමින් අතින් වැඩියෙන් පව් වෙන්නේ ඇයි ?

    පිරිමින්ට වඩා ගැනුන්ගේ බැදීම් වැඩි, අල්ලා ගැනීම වැඩි, ඒ නිසා බොහෝ විට තණ්හා උපාදාන වැඩි.
  7. N

    Financial crisis in IT Companies

    Thama hariytama prashne eliyata awe naa... next month wage thamai impact eka bala ganna wenne
  8. N

    Financial crisis in IT Companies

    ඉස්සරහට ලේසි වෙන එකක් නැ. companies වලට පාඩු වෙද්දී. වැඩ කරන උන්ට තමා කෙල වෙන්නේ.
  9. N

    Financial crisis in IT Companies

    Virtusa වල layoff එකක්ද? WSO2 වල පඩි 20% කපනවාද ? :shocked:
  10. N

    ඔබ සහීමට පත්වෙනවාද ?

    "මම සෞඛ්‍ය ඇමතිකමෙ හිටියනමි කොරෝනා සතියෙන් මැඩලනවා,මෙ ආන්ඩුව ෆේල්."- හිටපු ඇමති රාජිත. http://www.cnnlanka.com/2020/04/blog-post_6.html?m=1&fbclid=IwAR1kM7_qFy5GFL5hljbDKcxVe7r-vR4RfpyWFtaCVQrf1eemIdLIfCpF7dY
  11. N

    කස්ටිය මොකද කරන්නේ ?

    ෆිල්ම් download කරන්නත් බෑ data කැපෙනවා බෙල්ල කපනව වගේ.
  12. N

    කස්ටිය මොකද කරන්නේ ?

    කස්ටිය මොකද කරන්නේ ? කස්ටිය මේ දවස් වල මොනවද ගෙදරට වෙලා මොකද කරන්නේ ?
  13. N

    Online Revenue License

    March 16th walin passe Online revenue licence gatta kenek innawada?
  14. N

    මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් කියමු බලන්ඩ

    ඇයි උඹ එකපාරට මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් හොයන්න ගත්තේ. නංගි කෙනෙක් වත් ඉන්නවද. :lol::lol::lol:
  15. N

    Ai kello hinawenne?

    ඉතින් හොඳයි නේ උඹව දැකල කෙල්ලෝ සතුටු වෙනවා නේ
  16. N

    SL COVID-19 Tracker

    Sri Lanka COVID-19 Coronavirus Tracker http://covidsl.com/?fbclid=IwAR31zS0-bjo9gcH4vdoBmc6fIgRX-h6PRk9icyor_-FsRFHof75bUBIdOUY
  17. N

    ඔබ සහීමට පත්වෙනවාද ?

    ඒක ගැන විමසීමක් කරන්න දෙයක් නැනේ බන් ..මේ ගොන් හැත්ත කිසිම සපෝට් එකක් දෙන්නේ නෑ නේ .

    No contents