නොකියා හය ඇවිල්ලා නේද යාලුවනේ.
හිතුවට වඩා මිල අඩුයිනේ. 35යි නේද?
මේක චයිනා මාකට් එකට ආපු එකද මචන්??
ගත්ත අය කවුද ඉන්නේ? මොකක්ද අදහස..
මටත් ගන්න අදහසක් තියෙනවා. ඒත් හැමෝගෙන්ම අහලා බලන්න ඕන.
වෙනසක් කරන්න ඕන කියලා හිතලා වතාවක් වින්ඩෝස් කියලා එකක් ගත්තා

ඉතුරු හරිය දන්නවනේ ඉතින්...
නොකියා හය ගැන දන්න දේවල් බෙදාගමුකෝ