පොර ටෝක්ස් ඉෂු කරපු, බිව්වොත් ලොවෙත් ආයිත් කොරොන හැදෙන්නේ නැ කිව්ව හොර වෙදත් මාස්ක් දාගෙන,
මුටත් බෙහෙත සුවර් නැ. මේ පොටො එක නිසා විතරක් නෙවෙයි, ප්රශ්න කරද්දි කරද්දි පනින නිසා ලිස්සන නිසා.
මේ නැටිල්ල සති 2යි උපරිම. ලගදිම මුගේ නැට්ට වත් හොයන්න බැරි වෙන්න අන්තරස්දාන වෙනවා. පොයිසේනයෙක්.
ඔය...