Netflix වලට සිංහල සබ් දාමු
සමහර විට මේක උබලා දන්නවාත් ඇති. නමුත් දන්න නොදන්න ඔක්කොටම දැනගන්න එක්ක කියන්නම්.
Netflix බලද්දි, අදාල ෆිල්ම් එකට හෝ ටිවි සිරිස් එකට ගැලපෙන සිංහල සබ් තිබුනත්, ඒවා ස්ට්‍රිම් එකට දාගන්න බැරුව ලතවෙන අවස්ථා තියෙනවානේ.මේකට කරන්න ඕනා සුලු දෙයයි.
1) netflix සපොට් කරන්නේ...