ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    :dull: වෙන එකක් තියන්න ගියොත් බ්‍රෑකට් පවා වෙනස් කරන්න වෙනවනේ බං.....?? :( කොහෙද මේවා හොයා ගන්න තියෙන්නේ....?? අර මාකොළ වයි හන්දියට එහා තැන තියේද...?? FB15 ඕල්ටර්නේටරේ ගත්තේ නම් එතනින්..... :D

    FB15 alternator fail :growl:
    presea ekata ekak dala masa 5-6k yanakota kela una, dan thiyenne cefiro hari premera hari ekkata apu ekak :cool: amp 10k wadi :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    රුපියල් 500ක් දීලා බ්‍රැකට් එක වෙනස් කරන්න උනත් පාඩු නෑ නේ .. 10 000 හේ එක 5000 ට ලැබෙනවා නං
    ඔවු එතන හොදයි..
    නැත්තං මීගහවත්තේ

    :cool: මීගහවත්තේ තියෙන්නේ කඩුවෙල බෆර් ලෑන්ඩ් එකේ කට්ටියගේ එක නේද.... ?? හෙට මේකත් උස්සන් ගිහින් බලන්න ඕනා..... :D

    AC බුවා නම් කිව්වේ බ්‍රෑකට් හදන සීන් එක වාත සීන් කියලා..... මම දන්නේ නෑ බං ඕවා.... :dull:

    පුලියේ බෙයාරින් එක ගහන්නත් ඕනා....... ඒකත් ගලෝලා ගත්තා..... සෙනිත් ලොක්කා ගාවට දාලා ගහගන්න ඕනා ඒක..... :D

    අර බෙරේ වගේ එක....... ෆිල්ටරේද ඉවැපොරේටරේද මොකක්ද එකත් දාන්න ඕනා කිව්වා...... :dull: :( ඒවා නම් පොර ගාව තියේ.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    FB15 alternator fail :growl:
    presea ekata ekak dala masa 5-6k yanakota kela una, dan thiyenne cefiro hari premera hari ekkata apu ekak :cool: amp 10k wadi :yes:

    :shocked: නෑ බොල..... ඕල්ටර්නේටරේ ගියා.... වයර් මීයෝ කාලා...... ශෝට් වෙලා..... ඕල්ටර්නේටරේ කෙල උනා..... :dull: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ උදේ 10 ට විතර ටවුන් එකට ගිහින් ආවා බයික් එකේ.වෙනදා උදේට තියෙන මිස් එක තරම් මිස් එකක් ආවේ නෑ.ඒත් ටිකක් තිබුණා.
    ඊට පස්සේ බැටරි ටමිනල්, HID හොර්න් සහ බයික් එකේ තියෙන අනිත් ෆියුස් 2 ත්,හොර්න් ක්ලිප් එහෙමත් හොඳට සුද්ද කලා.හොර්න් HID අර්ත් කරපුවා අලුත් ක්ලිප් දාලා හැදුවා.
    හදලා HID එක දාගෙන ආයේ රවුමක් දාලා හොර්න් එක චෙක් කලා අවුලක් නැතුව හොඳට වැදුණා.අද හවසට තමා හරියටම බලන්න ඕනේ.
    හවස බයික් එක හෝදලා සොල්ට්‍රෝන් දාලා හැන්දක් අරන් :eek:හොඳට කවලම් කරලා තිබ්බා.
    අද උදේ ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරද්දී මිස් එකක් වගේ ආවා ඊයේ හොදද්දී එයාර් ෆිල්ටරේට වතුර ටිකක් ගිය නිසාද දන්නේ නෑ.පාරේ එද්දී එකම එක පාරයි මිස් කලේ ඊට පස්සේ නම් මිස් එකක් ආවේම නෑ.:yes:

    පැදලම බලන්න තත්වෙ. ගොඩයයි මං හිතන්නෙ. හෛ නොගියොත් පරණ හෝර්න් එකෙන් දුවල බලන්න.

    2T පාරක් දාල බැලුවත් කමක් නෑ. ප්ලග් ගොඩක් කලුවෙනවනම් ටියුන් පාරක් දාන්න වෙයි. නැත්නම් ප්ලග් වල ගොඩක් කාබන් බැඳුනට පස්සෙ තව කේස් ඒනව..:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඊයේ හවස යද්දී 4-5 විතර මිස් කළා 2km වගේ යනකම්.අද උදෙත් ටිකක් තිබ්බා.හැබැයි කලින් තිබුනට වඩා 80% විතරම හොඳයි.ප්ලග් ගැනනම් බලන්නම ඕනේ.

    පරණ හෝන් එක කිසිම අවුලක් නෑ.
    බෙල්ලාට දැම්මම තමා හරියට වැඩ කරන්නේ නැත්තේ.
    HID නොදා යද්දී හෝන් එකට පොඩි ටච් එකක් දුන්නම හොඳට වදිනවා.HID දැම්මම එහෙම පොඩි ටච් එකට එක පැත්තයි වැඩ කරන්නේ.ටිකක් බර දාලා හෝන් එක ගැහුවොත් නම් වදිනවා හොඳට( දැම්මම සද්දේ වැඩි නිසා වැඩිවෙලාවක් වදින විදිහට ගහන්නේ නෑ.)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ආ කුප්ප CP..... අයියා ඈවිත් ගියා..... මම කිව්වා පවුලේ හැමෝගෙම මොන මොනවායේ හරි භූත කේස් තියේ නේහ් කියලා.... මොකද අයියගේ ලැපත් වෙලාවකට හොදට වැඩ.... වෙලාවකට අවුල්.... (මගෙන් ගත්ත එකක් නෙවේ යකෝ.... :angry: ) :P :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ කුප්ප CP..... අයියා ඈවිත් ගියා..... මම කිව්වා පවුලේ හැමෝගෙම මොන මොනවායේ හරි භූත කේස් තියේ නේහ් කියලා.... මොකද අයියගේ ලැපත් වෙලාවකට හොදට වැඩ.... වෙලාවකට අවුල්.... (මගෙන් ගත්ත එකක් නෙවේ යකෝ.... :angry: ) :P :P

    හි හි
    දැන්ද ඇවිත් ගියේ
    මාමගේ ෆේවරිට්ම බ්‍රෑන්ඩ් එකේ ලැප් එකක්නේ ඒක :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    හෙට දිහාට මම මාලබේ පැත්තෙ එනව. වැලෝ උබේ හාඩ් එකත් අරන් වරෙන් ස්ලිට් එකට එනකොට :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෙට දිහාට මම මාලබේ පැත්තෙ එනව. වැලෝ උබේ හාඩ් එකත් අරන් වරෙන් ස්ලිට් එකට එනකොට :lol:
    ඕක ගැන කතා කරල වැඩක් නෑ :frown::frown: පීඑම් එකක් දැම්ම තාම රිප්ලයි නෑ :frown::frown: යාන්තන් යුරාජ් දරුව උදව් කරල වැඩේ ගොඩ දාගත්ත :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෙට දිහාට මම මාලබේ පැත්තෙ එනව. වැලෝ උබේ හාඩ් එකත් අරන් වරෙන් ස්ලිට් එකට එනකොට :lol:
    :lol::lol::lol:
    කස වීඩියෝ දෙන්නද :lol::lol::lol:
    ඕක ගැන කතා කරල වැඩක් නෑ :frown::frown: පීඑම් එකක් දැම්ම තාම රිප්ලයි නෑ :frown::frown: යාන්තන් යුරාජ් දරුව උදව් කරල වැඩේ ගොඩ දාගත්ත :)

    කුකුලෝ ඌ අද ස්ලිට් එකේ ඇත්තේ.ඉතින් කොහෙද PM බලන්නේ :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලෝ ඌ අද ස්ලිට් එකේ ඇත්තේ.ඉතින් කොහෙද PM බලන්නේ :baffled:
    ඕක ඔන්ලයින් උන්න.බොරුවට දැක්කෙ නෑ වගේ ඉන්නවද කොහෙද :angry::angry::angry: පස්සෙන් දුන් දාන්න දෙන්න ලග පාතක උන්නනම් :angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ජන්තු අයියා;18968151 said:
    කාලෙකින් මුකුත් සප්පායම් උනෙත් නෑ....මේ සති අන්තෙවත් දෙකක් දා ගන්න ඕනේ..:dull:

    ඊයේ උදේ, දවල් කන්නේ නැතුව බීර බෝතල් දෙකක් පානය කළා ෆුල් අන්දොස් පට්ට කික් එක ඕයි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ කුප්ප CP..... අයියා ඈවිත් ගියා..... මම කිව්වා පවුලේ හැමෝගෙම මොන මොනවායේ හරි භූත කේස් තියේ නේහ් කියලා.... මොකද අයියගේ ලැපත් වෙලාවකට හොදට වැඩ.... වෙලාවකට අවුල්.... (මගෙන් ගත්ත එකක් නෙවේ යකෝ.... :angry: ) :P :P

    http://ikman.lk/en/ad/vegun-horn-for-sale-kandy

    ,මෙන්න බොට ගැලපෙන ගැජට් එකක්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18968151 said:
    කාලෙකින් මුකුත් සප්පායම් උනෙත් නෑ....මේ සති අන්තෙවත් දෙකක් දා ගන්න ඕනේ..:dull:

    :shocked: අපිත් කන බොන මිනිස්සු හරිය......!! :P

    අර AC පොට් එක බැලුවද? බැලුවද? :growl: