1. emoji diaries

    Samaung 4n lock

    මචෝ මගේ පරන සැම්සුං s4 එකක් ඇත. එකේ පාස්වර්ඩ් එක මතක නැ. රිසෙට් කලොත් හරිද?
  2. emoji diaries

    දින 20 දරුවා විකුනන් කන වේස හම්බ හැත්ත

    උබලා දන්නවා ඇති, අවාසනාවන්ත ලෙස දින 20ක බිලිදෙක් කොවිඩ් නිසා මලා. එ ලමයා මුස්ලිම්. මරණය කොහොමත් අමිහිරියි දුකයි. කොවිඩ් නිතිය යටතේ ලමයා ආදහනය කරනවා. නමුත් වේස පක හම්බ⁣ රැල මේක ඉතා වැරදියට මාකට් කරනවා, පොඩි ලමයෙක් නිසා ගොඩක් අය සංවේදි වෙනනිසා. උන්ට විරුද්දව කරපු දෙයක්ය, ආගමට පහර ගහනවා කියලා. උබලා...
  3. emoji diaries

    ඇයි හමුදාවට මෙහෙම කරන්නේ?

    මේකට කැප්ෂන් එකක් හිතෙන්නේ නැ. උබලාම දා ගනින්ලා. මටනම් හිතට අවුල්.. ඒකයි දැම්මේ.
  4. emoji diaries

    ලක්ෂයක් නිකම්ම ගමුද?

    ලක්ෂයක් ගමුද නිකං? හැබැයි හරියට කියවන්න කතාව. ආශිර්වාද ප්‍රකාශකයෝ බුකියේ මෙහෙම කියනවා ඉන්දියාවේ පිටපත් මිලියන 5 කට වැඩි ප‍්‍රමාණයක අලෙවි වාර්තාවක් තැබූ අමිෂ් ත‍්‍රීපති ගේ ශිව කතාමාලාව ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රකාශයට පත් කිරීමේ සම්පූර්ණ අයිතිය ආශිර්වාද ප‍්‍රකාශන ආයතනය සතුය. මෙහි වෙනත් කිසිදු...
  5. emoji diaries

    Online -> මාර්ගගත

    Online -> මාර්ගගත කියලා දාපු එකානම් කවදවත් online ගැන දන්නැති පට්ට පිස්සු පිකදුවෙක්. මාර්ගගත කිව්වමෙ හරියට පාරට එනවා වගේ සින් එකක් තියෙන්නේ. මේ පකා online කියනඑක කඩලා හරවලා. මේ වගේ අපත වැඩ it වලදි ගොඩයි. ලමයින්ට සබ්ජෙක්ට් එපා කරනවා
  6. emoji diaries

    පැණි වෙදාගේ ප්‍රෝඩාව

    හොර පැණි වෙදා දැන් දැන් අමුතු කතා කියාගෙන එනවා. ඉස්සර තරම් රැස් නැ. දැන් කියනවා මස් කැවත් බැලු. මුගේ හොර රැස් බහින්න ලගයි. මේවිකාරේ නැවැත්තුවේ නැත්තම් පැණි ගන්න රට වටෙන්ම එන උන්ගේ පොකුරක් බලාගන්න පුලුවන්
  7. emoji diaries

    නවක මන්ත්‍රිතුමාගේ උනන්දුව

    බලන්න ර⁣ට වටේම මුහුද අපි මාලු රටින් ගේනවා "නවක" මන්ත්‍රිවරයෙක් හැටියට ⁣රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුවිම හොදයි. එලකිරියේ අපිවත් මොකක්හරි මේකට කරමු නේද?
  8. emoji diaries

    මෙච්චර කො⁣රොනා ලෙඩ්ඩු කෙහෙන්ද?

    අදත් 600+ අලුත් ලෙඩ්ඩු. හැමදාම 500+ පැනලා. කොහෙන්ද ඇත්තටම මෙච්චර ලෙඩ්ඩු? ආශ්‍රිතයන් කියලා බේරෙයි නමුත්, මෙච්චර එනකං දැන් කෝරන්ටින් කරන්නැද්ද හරියට? ලෙඩේ සමාජයේද කියලා දැන් කවුරුත් අන්නෙවත් නැ. දන්න අය කියමු බලන්න
  9. emoji diaries

    සිංහල නැත චින ඇත.යක්කුට ඇරියා නේද

    හෙළ යක්ඛයිනි; සිංහ ලේ කකියන රාවණා පුත්‍රයිනි ; බස වෙනුවෙන් මරා ගන්නා සූකර ගණුසුකුවනි; මේ පුවරුවේ සිංහල භාෂාව නැත! දෙමළ බස නැත. චීන ඉංගිරිසි රාජ්‍ය භාෂාව (ද?)ඇත. ගල්කිස්ස දුම්‍ රිය ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ගම්භීර කණු අතර කාලා සටහන් පුවරුවයි මේ ! ඉතිං උඹලා බස නැසෙනවාට එරෙහිව සටන් අරගල කරන්නේ නැතෙයි...
  10. emoji diaries

    කොරොනා වලට හොයාගත්ත බෙහෙත් සෙට් එක.

    අපේ උන්දැලා කොරොනා වලට හොයාගත්ත බෙහෙත් ලොට් එක. මිට වඩා හොයගත්ත රටක් තියනවානම් අටපට්ටමට කියන්න ඈ. බොලාටත් පුලුවන් කැමති එකක් තොරගෙන බොන්න. :lol: :lol: :lol: :lol: :lol: තව ලොට් තියනවා.
  11. emoji diaries

    පොහොට්ටු කපු සංගමේ රැස්විම 🔴

    ශ්‍රී ලංකා පොදුජන ශාන්ති කර්ම වේදීන්ගේ සංවිධානය යනු හුදෙක් ලංකාවේ සතර දෙසින්ම ඒකරාශී ශාන්ති කර්ම වේදීන්ගේ එකතුවකි.මෙහි නිර්මාතෘ දැනට සභාපති දූරධර අමිත් ලංකා ශාන්ති කර්ම වේදයාණන් වේ. දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධානයකි. මහලේකම්වරයා ලක්ෂ්මන් වික්‍රමාරච්චි මැතිතුමා වේ.දේවාල...
  12. emoji diaries

    දුමි අයියා නැතුව බැ මලු

    අහිංසක පිල්ලයාන් රකින්නත් චන්දෙ දීපු දේශප්‍රේමී හැටනම ලක්ෂය 💣 අපි හිතුවේ චන්දෙ දුන්නේ, 🔴පාස්කු මිනිමරුවන් අල්ලන්න 🔴මහබැංකු හොරුන් අල්ලන්න 🔴මද්‍රාසා පාසල් තහනම් කරන්න 🔴බුරුකාව තහනම් කරන්න 🔴විල්පත්තුව කැපුවට බදුර්දීන් එල්ලන්න 🔴හිස්බුල්ලාගේ ශරියා කැම්පස් එක පවරගන්න වගේ ප්‍රශ්න වලට කියලා 😹😂🖕...
  13. emoji diaries

    හොර වෙදා උත්තර දෙනු

    නමත් බොරු, සුදුසුකමුත් බොරු හැමදේම බොරු කරමින් හොර වෙදා රටවන්නේ කාවද? එක එකාගේ මාධ්‍ය සන්දර්ශන මඩිය තරකිරිම් වෙනුවෙන් අසරණ රොගින් බිල්ලට ඉඩ දෙනු නොහැක. ඊලග ගොදුුර ඔබ වියහැකියි
  14. emoji diaries

    බුරවිත් සර් වගේමයි. එනකං විතරයි සද්දේ

    නැද්ද මං අහන්නේ?
  15. emoji diaries

    වෙදාගේ නිරුවත නැවතත්

    පොර ටෝක්ස් ඉෂු කරපු, බිව්වොත් ලොවෙත් ආයිත් කොරොන හැදෙන්නේ නැ කිව්ව හොර වෙදත් මාස්ක් දාගෙන, මුටත් බෙහෙත සුවර් නැ. මේ පොටො එක නිසා විතරක් නෙවෙයි, ප්‍රශ්න කරද්දි කරද්දි පනින නිසා ලිස්සන නිසා. මේ නැටිල්ල සති 2යි උපරිම. ලගදිම මුගේ නැට්ට වත් හොයන්න බැරි වෙන්න අන්තරස්දාන වෙනවා. පොයිසේනයෙක්. ඔය...
  16. emoji diaries

    කොරොනා⁣ වෙදාගේ අලුත් අඩව්ව

    කොවිඩ් වලට බෙහෙත් හොයාගත්තා කියන වෙදා නාවින්නේ ආයුර්වේද පර්යේෂනායතනයට ඇවිත්. නිකං නෙවෙයි ගැන්සියක් එක්කම. මෙතන සමහරු මැරෙන්න හැදුවට පරික්ෂණ ට්‍රයල් ඔන නැ කියලා එහෙම බැ. ක්‍රමයක් තියනවානේ. දැම්මා කමිටියට. නමුත් මිනිහා උත්තර දෙන්න කැමතිම නැ ප්‍රශ්න වලට. මිනිහා කෙලින්ම ඇවිත් තියෙන්නේ අවසර...
  17. emoji diaries

    බුකියේ බලන ප්‍රොපයිල්

    උබලා බුකියට ගියොත් ආතල් එකට අනිවා ගිහින් බලන ප්‍රොපයිල්ස් මොනාද? හොර ගැනිගේ හොර මිනිහාගේ බුට් තියපු එකාගේ ක්‍රෂ් වල නෙවෙයි, පියෝ ආතල් එකට ගිහින් බලන ඒවා. මම නම් 1) පුශ්පා රම්‍යාණි සොයිසා කැරි ආතල් එකක් දෙන්නේ මෙයානම්. ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වගේ පොස්ට්. මෙයාගේ කිබිසි රැල ඊටවඩා ආතල්. 2) සිව...

    No contents