1. Mr.Tom

    ෆැමිලි ට්‍රී ගැනකවුද දන්නේ?

    පව්ලේ අයගේ විස්තර දාලා හදන ෆ්ලෝ චාට් එකක් වගේ සටහනක් මල්ලි. ඔය ඒ ගැන වෙන්න ඕනේ අහලා තියන්නේ. සීයගේ, මී මුත්තගේ ඉදලා විස්තර දාලා ට්‍රී එක හදනවා.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    :shocked: බඩු නැති එකනේ පුදුම මල්ලි. ඩීසල් ඒවා වැඩිය නැති නිසා වෙන්න ඇති.
  3. Mr.Tom

    චීන පැන්ඩා කතා වස්තුව

    මැකෑනිකල් පාට්ස් නම් සමහර ඒවා හරි යනවා. බොඩි පාට්ස් නම් හරියන්නෙ නෑ.
  4. Mr.Tom

    චීන පැන්ඩා කතා වස්තුව

    :D පෙනුමෙ නම් වරදක් නෑ.
  5. Mr.Tom

    චීන පැන්ඩා කතා වස්තුව

    අරං පාවිච්චි කරන කෙනෙකුගෙන් නෙවෙයි අරං විකුණපු කෙනෙකුගෙන් මේ ප්‍රශ්න ටික අහන්න 1) තෙල් කරනවද? 2) වාහනේ ලෙඩ එහෙම එනවද? :lol: 3) බොඩි පාට්ස් තියනවද? ඔය ප්‍රශ්න මම නම් අහලා තියනවා.
  6. Mr.Tom

    චීන පැන්ඩා කතා වස්තුව

    බලපංකෝ Proton එක පට්ට නේ ;)
  7. Mr.Tom

    චීන පැන්ඩා කතා වස්තුව

    :nerd: පවට පිං දෙන්න බෑනේ මචං
  8. Mr.Tom

    චීන පැන්ඩා කතා වස්තුව

    ඕවා ඇවිල්ලා ස්වයං අධයයන මචං. කිව්වට අහන්නේ නෑ අමාරුවෙ වැටෙන්නම ඕනේ ආතල් එක දැනෙන්න.
  9. Mr.Tom

    උමා_ඔය මොන්ටිසෝරි පැහැදිලි කිරීම

    ගොඩක් අයට ප්‍රශ්නය තමන්ගේ නොව නිසා මේක දැනෙන්නේ නෑ. "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් අපේ පිළිතුර දර්ශනිකත්වයෙන් හා වීරත්වයෙන් පිරුණ එකකි" කියනවනේ. ඊයේ මම දැක්කා කෙනෙක් කියලා තියනවා ඔහොම තමයි සංවර්ධනය කරද්දි :lol: එහෙනම් වැව් හදද්දිත් ගම් පිටින් මිනිස්සු අයින් කරන්නේ කියලා. :lol: මේ මිනිස්සු...
  10. Mr.Tom

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    කව්රු ගත්තත් පරිසරය විනාස කරන කාලකන්නි තීරණ බං ඕවා. සමහරු උඩ පනී ඔය බදුල්ල දිස්ත්‍රික්කේ උන්ට විතරක් ඇති වෙලා තියන කේදවාචකයක් කියලා. නමුත් පරිසර සංවේදී මේකලාපයට කරපු විනාසය රටටම දැනෙන දවසක් එයි. ගස් කැපුවම කෑ ගහන, වතුරට කුණු දැම්මම කෑ ගහන පරිසර හිතකාමී එව්න් බහුතරයකට මේ විනාසේ පේන්නෙ නෑ...
  11. Mr.Tom

    Screen Printing කරන අය ඉන්නවද????

    ප්‍රශ්නේ මෙතන දාන්න. මට ටිකක් පුලුවන්. දන්න දෙයක් නම් කියලා දෙන්නම්.
  12. Mr.Tom

    පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha

    කිඹුලයියගේ විචාරයට එකගයි. නමුත් මට මෙහෙම දෙයක් හිතෙනවා. කස්සගේ පිරිමි හඩින් අපට එන ඒ හැගීම කොහෙත්ම නන්දා මිස්ගේ ගැහැනු හඩින් එන්නේ නෑ. ඒකට හේතුව කසුන්ගේ කටහඩ පිරිමි වීමත්, ඕක අපි පිරිමි හදවත් වලින් තේරුම් ගැනිම සහ මුලින් කසුන්ගේ පිරිමි හඩින් ඕක ඇසීම. නමුත් නන්දා මිස්ගේ කාන්තා හඩින් අපි ඕක මුලින්...
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    තව ෆොටෝ නැද්ද?
  14. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    මචං සල්ලි ඉතුරු කරන එක වියදම් වලින් පස්සේ කරන්න හිටියොත් කවදාවත් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා මාසේ මුලින් ඉතුරු කරන්න. එකව්න්ට් එකක් අරින්න atm කාඩ් එකක් ගන්න එපා. ඊට පස්සේ මාසේ පඩිය 35000 ක් ලැබෙනව නම් පඩිය අතට ගත්ත ගමන් 10000 ක් ඉතුරු කරන්න. දැන් ඉතුරු 25000 න් ගේම ගහන්න. අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න...
  15. Mr.Tom

    ඉංග්‍රීසි පාඩම 4 : Your / You're වෙනස

    බොහෝම වටිනවා. දිගටම ලියන්න.
  16. Mr.Tom

    ..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

    අනිත් අයට ආදර්ශයක් වෙන්නත් එක්ක තමන් ලබපු කටුක අත්දැකීම බෙදා ගත්තට බොහෝම පිං මල්ලි. මේ ත්‍රෙඩ් එකට ඍජුවම අදාළ නැතත් මට අසනීපයක් වෙලා ඉස්පිරිතාලේ ඉන්න උනාම දැනුන හැගීම වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඇත්තටම අපි ශක්තිමත්, නිරෝගී, කියලා හිතාගන හිටියට මොන වෙලාවේ අපි දුර්වල වෙයිද දන්නෙ නෑ. ඒ දේ එක...
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    රේඩියේටර් කටුවක් තියනවා. හෙට ලියන්න ට්‍රයි එකක් දෙන්නම්.
  18. Mr.Tom

    මං කෙට්ටු වෙච්චි හැටි

    දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ. ඔව් :dull:

    No contents