ප්‍රින්ස් :(

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    නැත්නම් පකක්ද මෙතන කරන්නෙ? පල පල. මැරුන මිනිස්සුන්ටත් අපහාස කරන වේසිගෙ පුතා :no:

    ප්‍රින්ස් මලේ බීල නෙමෙයි. මොලේට විසබීජයක් ගිහින්

    #රිදිලා:lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Didn't know who this guy was until this thread showed up on EK so i checked this so called musician on youtube after which i made my second comment.

    Loads of bullcrap lyrics sung with Takaran Sounds can't be classified as music.. His songs are the kind of stuff private bus drivers play in their crappy stereos

    reputation_neg.gif

    ප්‍රින්ස් :( 06-08-2017 09:59 PM Gon pakaya merunu minihekta garu karapiya ~ panther-
    reputation_neg.gif
    ප්‍රින්ස් :( 06-08-2017 09:17 PM උඹ රෙනකොට වැටුනා කියලා දන්නවා වේස බැල්ලි&#3484
    reputation_neg.gif
    ප්‍රින්ස් :( 06-08-2017 09:16 PM -12
    I see so many butt-hurt private bus owners and three-wheel drivers in here :lol:

    උඹ ඉන්නේ වැරදි මතෙක
    එත් මට එක prove කරන්න මෙයාගේ හොඳ කොලිටියක සින්දු ටිකක් නෑ මෙතැන් දාන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සන සිංදු කිව්වා.
    අපි සල්ලි දීලා ඇහුවා.
    ඌ හම්බුකරා.
    ලෙසටම බිව්වා.
    ලෙඩෙක් උනා.
    ගොන් සිංහළු ආධාර කරා.
    කාලකන්නියෙක් වගේ මැරිලා ගියා.
    ලොවෙත් දුකක් නෑ.

    ප්‍රින්ස් බොන්නෙ නෑ මචං.. :no: එයාට වෙන ලෙඩක් තිබ්බෙ.. :(

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    rajitha_ks මචන් වැරදි මතයක්.:no: උඹ ජීවිත කාලේදී කවදම හරි එය නිවැරදි කරගනීවි.
    නැත්නම් පකක්ද මෙතන කරන්නෙ? පල පල. මැරුන මිනිස්සුන්ටත් අපහාස කරන වේසිගෙ පුතා :no:

    ප්‍රින්ස් මලේ බීල නෙමෙයි. මොලේට විසබීජයක් ගිහින්
    :yes::yes:

    උඹ ඉන්නේ වැරදි මතෙක
    එත් මට එක prove කරන්න මෙයාගේ හොඳ කොලිටියක සින්දු ටිකක් නෑ මෙතැන් දාන්න
    ඔව්. මචන් ප්‍රින්ස්ගේ සින්දු ටික ඌට හරියට සෙට් උනානම් කවදාවත් ඌ එහෙම කියන්නේ නෑ.

    ප්‍රින්ස් බොන්නෙ නෑ මචං.. :no: එයාට වෙන ලෙඩක් තිබ්බෙ.. :(

    බොන සීන් එකනම් එච්චරම දන්නෑ මචන් .මොලේට විසබීජයක් ගිහින් ස්නායු කේස් එකක් කියල තමයි කියන්නේ. පව් බන්
    කොහොමුනත් අවුරුදු දෙකක් විතර දුක් වින්දා. ප්‍රින්ස් ගෙ ගායක කම පැත්තක තියමු මචන්.සාමාන්‍ය කෙනෙකුගේ වුනත් කරදරයකදී ,මරණයකදී අපි ඒ ගැන කම්පානොවෙනවනම් එය මිනිස් ගතියක් නෙමෙයි. අද ප්‍රින්ස්ට වුන දේ හෙට අපිට වෙන්න පුළුවන්.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ලස්සන සිංදු කිව්වා.
    1අපි සල්ලි දීලා ඇහුවා.
    2ඌ හම්බුකරා.
    3ලෙසටම බිව්වා.
    ලෙඩෙක් උනා.
    ගොන් සිංහළු ආධාර කරා.
    4කාලකන්නියෙක් වගේ මැරිලා ගියා.
    ලොවෙත් දුකක් නෑ.

    උඹලා වගේ මිනිස්සු ගැන නම් ඇත්තටම කළ කිරෙනවා මචං.
    1) ඒ කාලේ රුපියල් 100 ක් දීලා කැසට් එකක් ගත්තා තමයි බං. එව්නාට ඕපන් ෂෝවල අපි සිංදු ඇහුවේ සල්ලි දීලද, රේඩියෝ එකේ සිංදු ඇහුවේ සල්ලි දීලද, ටීවි එකේ සිංදු ඇහුවේ සල්ලි දීලද, එතකොට පස්සේ පස්සේ mp3 බාගන ඇහුවේ ප්‍රින්ස්ට සල්ලි දීලද මචං.

    2) හැම මනුස්සයෙක් වගේම ඌත් හම්බු කරන්න එපැයි බං.

    3) බිව්වේ නෑ කියලා තමයි අහලා තියන්නේ. නාමල් නම් බීලා ලෙඩ උනේ. ප්‍රින්ස්ට උනේ ස්වාභාවික අසනීපයක්. මොලේට විසබීජයක් ගිහින්. උඹ ඒකවත් දන්නෙ නැද්ද බං.

    4) සිංහලු ගොං නෑ බං. තාම මනුස්ස කම තියන සිංහලු ටිකක් හරි ඉන්නවා. ඒකයි ආදාර කලේ. ප්‍රින්ස් වගේ හොද මනුස්සයෙකුට විතරක් නෙවෙයි ගතිගුණ කොහොම උනත් ලෙඩකදි දුකකදි ආදාර කරනන් තරම් සිංහලු තාමත් ගුනයහපත් කමින් පෝසත්. ඒකම තමයි ගංවතුර ආවමත් ඔච්චර උදව් කලේ.

    5) උඹේ කාලකන්නි කම ගැන නම් දුකයි මචං
     
    • Like
    Reactions: CONCORDE777

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    රිදිල තමයි පොන්සන්.

    :P

    ප්‍රින්ස් බොන්නෙ නෑ මචං.. :no: එයාට වෙන ලෙඩක් තිබ්බෙ.. :(

    එහෙමද මචන්. මම දන්න තරමට පොර බීලා තියෙනවා. එකට බීපු උන් නෙවෙයිනෙ. අපිටත් ඉතින් කනින් කොනින් ඇහුන දේවල් :yes:

    උඹලා වගේ මිනිස්සු ගැන නම් ඇත්තටම කළ කිරෙනවා මචං.
    1) ඒ කාලේ රුපියල් 100 ක් දීලා කැසට් එකක් ගත්තා තමයි බං. එව්නාට ඕපන් ෂෝවල අපි සිංදු ඇහුවේ සල්ලි දීලද, රේඩියෝ එකේ සිංදු ඇහුවේ සල්ලි දීලද, ටීවි එකේ සිංදු ඇහුවේ සල්ලි දීලද, එතකොට පස්සේ පස්සේ mp3 බාගන ඇහුවේ ප්‍රින්ස්ට සල්ලි දීලද මචං.

    2) හැම මනුස්සයෙක් වගේම ඌත් හම්බු කරන්න එපැයි බං.

    3) බිව්වේ නෑ කියලා තමයි අහලා තියන්නේ. නාමල් නම් බීලා ලෙඩ උනේ. ප්‍රින්ස්ට උනේ ස්වාභාවික අසනීපයක්. මොලේට විසබීජයක් ගිහින්. උඹ ඒකවත් දන්නෙ නැද්ද බං.

    4) සිංහලු ගොං නෑ බං. තාම මනුස්ස කම තියන සිංහලු ටිකක් හරි ඉන්නවා. ඒකයි ආදාර කලේ. ප්‍රින්ස් වගේ හොද මනුස්සයෙකුට විතරක් නෙවෙයි ගතිගුණ කොහොම උනත් ලෙඩකදි දුකකදි ආදාර කරනන් තරම් සිංහලු තාමත් ගුනයහපත් කමින් පෝසත්. ඒකම තමයි ගංවතුර ආවමත් ඔච්චර උදව් කලේ.

    5) උඹේ කාලකන්නි කම ගැන නම් දුකයි මචං

    මම ප්‍රින්ස්ගෙ සිංදුයි හැකියාවයි විවේචනය කරේ නෑ මචන්.
    ඌ හම්බුකරපු එකට මුකුත් කිව්වෙත් නෑ.
    මම දන්න තරමට මෙයා බිව්වා. ඒක ගැනයි කිව්වෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලස්සන සිංදු කිව්වා.
    අපි සල්ලි දීලා ඇහුවා.
    ඌ හම්බුකරා.
    ලෙසටම බිව්වා.
    ලෙඩෙක් උනා.
    ගොන් සිංහළු ආධාර කරා.
    කාලකන්නියෙක් වගේ මැරිලා ගියා.
    ලොවෙත් දුකක් නෑ.

    ෂිට් බං උඹ මෙච්චර පහත් මානසිකත්වයකින් හැසිරෙයි කියලා නම් හිතුවෙ නෑ :dull:
    සිංදුවක් රිලීස් කරාම ඒක හැම තිස්සෙම අහන්නේ සල්ලි දීලා නෙවෙයි. ඒ සිංදු වලින් අපි මනුස්සයෝ විදිහට වින්දනයක් ලැබුවා. තව කෙනෙක් හම්බු කරන ඒවා බොන ඒවා අපිට අදාලම නෑ. නමුත් ප්‍රින්ස් නැති උනේ බීලා නෙවෙයි කියලවත් දන්නේ නැතුවනේ මෙච්චර පහත් කමෙන්ට් එකක් දාලා තියන්නේ :( ආදාර කරන මිනිස්සු ගොන්නුද බං :nerd: කොහොමද බං කාලකන්නියෙක් වගේ මැරිලා ගියේ. මෙච්චර පහත් තත්වෙක අදහසක් නම් උඹ වගේ එකෙක්ගෙන් කොහොමටවත් බලාපොරොත්තු උනේ නෑ. මේ සමාජය ගැන ඇත්තටම කළකිරෙනවා උඹලගේ ආකල්ප දැක්කම.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Didn't know who this guy was until this thread showed up on EK so i checked this so called musician on youtube after which i made my second comment.

    Loads of bullcrap lyrics sung with Takaran Sounds can't be classified as music.. His songs are the kind of stuff private bus drivers play in their crappy stereos

    pissuda bn...:(
    umba 2000n passe ekekda nattan 80-90s wala ipadunath posh dial ekakda?:nerd:

    80-90 un dannwa bn muge sinduwala lassana...podi kaale nitharama ahuna ewane bn....:)
    umba ahapuwa passe music deela reepuwada dan na...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ලස්සන සිංදු කිව්වා.
    අපි සල්ලි දීලා ඇහුවා.
    ඌ හම්බුකරා.
    ලෙසටම බිව්වා.
    ලෙඩෙක් උනා.
    ගොන් සිංහළු ආධාර කරා.
    කාලකන්නියෙක් වගේ මැරිලා ගියා.
    ලොවෙත් දුකක් නෑ.

    shik witharak ban ube comment eka
    :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    ෂිට් බං උඹ මෙච්චර පහත් මානසිකත්වයකින් හැසිරෙයි කියලා නම් හිතුවෙ නෑ :dull:
    සිංදුවක් රිලීස් කරාම ඒක හැම තිස්සෙම අහන්නේ සල්ලි දීලා නෙවෙයි. ඒ සිංදු වලින් අපි මනුස්සයෝ විදිහට වින්දනයක් ලැබුවා. තව කෙනෙක් හම්බු කරන ඒවා බොන ඒවා අපිට අදාලම නෑ. නමුත් ප්‍රින්ස් නැති උනේ බීලා නෙවෙයි කියලවත් දන්නේ නැතුවනේ මෙච්චර පහත් කමෙන්ට් එකක් දාලා තියන්නේ :( ආදාර කරන මිනිස්සු ගොන්නුද බං :nerd: කොහොමද බං කාලකන්නියෙක් වගේ මැරිලා ගියේ. මෙච්චර පහත් තත්වෙක අදහසක් නම් උඹ වගේ එකෙක්ගෙන් කොහොමටවත් බලාපොරොත්තු උනේ නෑ. මේ සමාජය ගැන ඇත්තටම කළකිරෙනවා උඹලගේ ආකල්ප දැක්කම.

    මැරිච්ච හේතුව දන්නව බන්. මම කිව්වෙ මෙයා හිටිය කාලෙ බීලා නාස්ති කරපු සල්ලි ගැන. මිනිය දීලා තියෙන්නෙත් පොරොන්දු පිට. මොන ජීවිතද බන්. අද කාලෙ උනත් කෑගහලා නටලා පාටි දාලා පිස්සු කෙලින උන්ට මේවා හොඳ ආදර්ශ. මිනිස්සු හිතන් ඉන්නෙ ලෙඩ වෙන්නේ නෑ වයසට යන්නෙ නෑ මැරෙන්නේ නෑ කියලනෙ. කෙල උනාට පස්සෙ කවුරුත් නෑ.

    ප්‍රතිකාර වලට ලක්ෂ 125ක් විතර ගිහින්ලු. මේ වගේ ගායකයෙක්ට ලක්ෂ 125ක් තියා ඒකෙන් බාගයක් වත් තිබ්බේ නෑයි කියන්නෙ ඒකෙන් හිතාගන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ෂිට් බං උඹ මෙච්චර පහත් මානසිකත්වයකින් හැසිරෙයි කියලා නම් හිතුවෙ නෑ :dull:
    සිංදුවක් රිලීස් කරාම ඒක හැම තිස්සෙම අහන්නේ සල්ලි දීලා නෙවෙයි. ඒ සිංදු වලින් අපි මනුස්සයෝ විදිහට වින්දනයක් ලැබුවා. තව කෙනෙක් හම්බු කරන ඒවා බොන ඒවා අපිට අදාලම නෑ. නමුත් ප්‍රින්ස් නැති උනේ බීලා නෙවෙයි කියලවත් දන්නේ නැතුවනේ මෙච්චර පහත් කමෙන්ට් එකක් දාලා තියන්නේ :( ආදාර කරන මිනිස්සු ගොන්නුද බං :nerd: කොහොමද බං කාලකන්නියෙක් වගේ මැරිලා ගියේ. මෙච්චර පහත් තත්වෙක අදහසක් නම් උඹ වගේ එකෙක්ගෙන් කොහොමටවත් බලාපොරොත්තු උනේ නෑ. මේ සමාජය ගැන ඇත්තටම කළකිරෙනවා උඹලගේ ආකල්ප දැක්කම.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඔන්න උඹ කැමතිනම් වැරැද්ද හදාගනින්. අපි කව්රු අතිනුත් වැරදීම් (කටබහ වැරදීම්) වෙනවා. MR.TOM කියපු කතාව මම උඹ නම් මම ඒක පිලිගන්නවා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මැරිච්ච හේතුව දන්නව බන්. මම කිව්වෙ මෙයා හිටිය කාලෙ බීලා නාස්ති කරපු සල්ලි ගැන. මිනිය දීලා තියෙන්නෙත් පොරොන්දු පිට. මොන ජීවිතද බන්. අද කාලෙ උනත් කෑගහලා නටලා පාටි දාලා පිස්සු කෙලින උන්ට මේවා හොඳ ආදර්ශ. මිනිස්සු හිතන් ඉන්නෙ ලෙඩ වෙන්නේ නෑ වයසට යන්නෙ නෑ මැරෙන්නේ නෑ කියලනෙ. කෙල උනාට පස්සෙ කවුරුත් නෑ.

    ප්‍රතිකාර වලට ලක්ෂ 125ක් විතර ගිහින්ලු. මේ වගේ ගායකයෙක්ට ලක්ෂ 125ක් තියා ඒකෙන් බාගයක් වත් තිබ්බේ නෑයි කියන්නෙ ඒකෙන් හිතාගන්න පුළුවන්.
    100%AGREED (RED COLOUR):yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් ඉංග්‍රීසි සින්දුම තමා බන් අහන්නේ
    හින්දි ඒවා දැන්නම් ඇහෙන්නෙම නෑ
    එත් සිංහල අහනකොට මේ වගේ ගායකයන්ගේ සින්දුවක් ඇරෙන්න අලුතෙන් එන සින්දු කියන ඒවා අහන්න හිතෙන්නේවත් නැහැ
    බස් එකේ යනකොට බලෙන් අහනව ඇරෙන්න

    සඳ කුමාරියක්
    සිතින් ඉවසන්න බෑ :love::love:

    ඔය දෙක තමා බන් ආසම මෙයාගේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැරිච්ච හේතුව දන්නව බන්. මම කිව්වෙ මෙයා හිටිය කාලෙ බීලා නාස්ති කරපු සල්ලි ගැන. මිනිය දීලා තියෙන්නෙත් පොරොන්දු පිට. මොන ජීවිතද බන්. අද කාලෙ උනත් කෑගහලා නටලා පාටි දාලා පිස්සු කෙලින උන්ට මේවා හොඳ ආදර්ශ. මිනිස්සු හිතන් ඉන්නෙ ලෙඩ වෙන්නේ නෑ වයසට යන්නෙ නෑ මැරෙන්නේ නෑ කියලනෙ. කෙල උනාට පස්සෙ කවුරුත් නෑ.

    ප්‍රතිකාර වලට ලක්ෂ 125ක් විතර ගිහින්ලු. මේ වගේ ගායකයෙක්ට ලක්ෂ 125ක් තියා ඒකෙන් බාගයක් වත් තිබ්බේ නෑයි කියන්නෙ ඒකෙන් හිතාගන්න පුළුවන්.

    උඹේ කමෙන්ට් එක ආයි බලපං බං බලන කෙනෙකුට මොකද්ද දැනෙන්නේ කියලා :dull:
    අපි දන්නවද බං මිනිස්සුන්ට මොන මොන වියදම් තියනවද ඒ මිනිස්සු ඉන්නේ කොහොමද ඒ මිනිස්සුන්ගේ වත්කම කොච්චරද කියලා. නොදැන කතා කරන එක වැරදීනේ. ඔච්චර බීලා නාස්ති කරා කියලවත් උඹ හරියටම දන්නවද නෑනේ. උඹ කියන්නේ වටින් ගොඩින් ඇහුනු කතාවක්. නැත්තං සැකේට. ඒත් නැත්තං උඹම දාපු කමෙන්ට් එක සාධාරණීය කරණය කරන්න. ප්‍රින්ස්ගේ අම්මා ජීවත් වෙනකන් බලාගන තියන්නේ ප්‍රින්ස්. ඔච්චරම බීලා සමාජ විරෝධී විදිහට හැසිරුන මනුස්සයෙක් නම් සහෝදරි උනත් ඔච්චර සලකයිද බං. රටේ තොටේ මිනිස්සු මෙච්චරම හොද කියයිද. ඒකාලේ බෑන්ඩ් එකක හිටපු එකෙක්ගෙන් අහලා බලපංකෝ ප්‍රින්ස් ගැන. කොච්චර හොද කියනවද කියලා. දැන් චාමර විරසිංහගේ හොද කියනවට වඩා ඒකාලේ බෑන්ඩ් වල හිටපු උන් ප්‍රින්ස්ගේ හොද කිව්වා.