1. Download_Now

    kanchayudha ගහපු කව්ද ඉන්නේ?

    kanchayudha ගහපු කව්ද ඉන්නේ? මම kanchayudha ගහන්ඩ try කරා. අඩුම settings දාල. කොටු කොටු පෙනෙන්දම resolution අඩු කරලා. එත් හිරවෙනවනේ. ටිකකින් laptop එක off උනා. අනිත් එක run වෙන්නේ full screen නෙමේ. සාමාන්‍ය window එකක. System: i7 second gen Nvidia 540m 8GB ram Windws 10 64bit මේ මදිද මේකට...
  2. Download_Now

    kedellahomes.lk (කුරුනෑගල) හොදද?

    kedellahomes.lk (කුරුනෑගල) හොදද? kedellahomes.lk මේගොල්ලෝ හොදද plan එකක් ඇදගන්ඩ? ඇදපු අය ඉන්නවද? අයකිරීම් කොහමද? ස්තුති
  3. Download_Now

    කහ ඉරි සුදු ඉරි කරපුහම පෙන්නේ නෑ නේ

    කහ ඉරි සුදු ඉරි කරපුහම පෙන්නේ නෑ නේ මම මේ ලගදි කොලබ කිට්ටුවට ගියා. කහ ඉරි ඒ පාටට තිබ්බහම පෙන්නේ නෑ නේ. පිටරට නම් පාරවල් පිරිසිදුවට තියෙන හින්ද සහ වෙලාවට machine වලින් අය අදින හින්ද පේනවා. එත් ලංකාවේ ඔකේ තියෙන සුද ටිකක් කල් ගියහම පාරේ පාටම වෙනවා. එතකොට ඉතින් accident වැඩි වෙනවා. අනේ මන්ද...
  4. Download_Now

    පොඩි SMS bite එකක් දුන්න

    පොඩි SMS bite එකක් දුන්න එළකිරි එකේ ඉන්න ටිකක් අසහනයක් තියෙන කෙනෙක්ට පොඩි bite එකක් දුන්න. කෙල්ලනේ පරිස්සමින්. පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට edit කරලා screenshot දැම්ම ඔන්න. ස්තුති
  5. Download_Now

    පරණ Phone විකුණන අලුත්ම ක්‍රමය

    පරණ Phone විකුණන අලුත්ම ක්‍රමය මම phone එකක් ගන්ඩ ගියා. එක ටිකක් condition මදි. එක විකුණන කෙනා මට හැමවෙලේම කියනවා "මල්ලි ඔයා මේකේ තියෙන එව්වා recover කරන්නේ නෑ නේද? මගේ private එව්වා තියෙනවා." කියල. එතකොට මම උගේ කෙල්ලගේ එව්වා recover කරනද පෙරේත කමට phone එක ගනන්වනේ ටක් ගාල. කොහොමද ටිකිරි මොලේ...
  6. Download_Now

    1500/= ඉල්ලුව certificate true copy කරන්ඩ

    1500/= ඉල්ලුව certificate true copy කරන්ඩ මගේ Exam certificate + ID copy + Photo true copy කරන්ඩ කුරුණෑගල dialog එක ඉස්සරහ ඉන්න lawyer කෙනෙක් 1500/= ඉල්ලුව. සල්ලි අරගෙන එන්ඩ කීවා. තරුණ lawyer කෙනෙක්. කුරුණෑගල ඉන්න අනික් lawyer ල නම් සල්ලි ගන්නේ නෑ ඔය වගේ දේවල් වලට. පස්සේ මම ටිකක් වයසක lawyer...
  7. Download_Now

    Campus register වෙද්දී ඇදන් යන්නේ මොකක්ද?

    Campus register වෙද්දී ඇදන් යන්නේ මොකක්ද? හෙට campus register වෙන්ඩ විතරයි තියෙන්නේ. එකට යද්දී ඇදන් යන්ද ඕන formal ද? සුදුපාට shirt + කලු පාට trouser ම ඕනද? Kelaniya campus ස්තුති
  8. Download_Now

    පාසල් හැරයාමේ සහතිකය නෑ

    පාසල් හැරයාමේ සහතිකය නෑ මම තුන් වෙනි පාර AL කරලා campus ගියේ. Campus register වෙද්දී පාසල් හැරයාමේ සහතිකය ඉල්ලනවා. මම ගාව එක නෑ. photo copy එකක් තියෙන්නේ. එක මොනවට හරි ගත්තද? A//L application එකට අමුනන්ද හරි campus registration එකට යවන්ඩ හරි? මට මතක නෑ මොකේටද දුන්නේ කියල අලුතෙන් එකක් ගන්ඩ...
  9. Download_Now

    නිවැරදිව පිනක් කරගන්න විදිය with Iraj

    නිවැරදිව පිනක් කරගන්න විදිය with Iraj මට මේ thread එක දාන්ඩ කියල හිතුනේ ඉරාජ් ගේ මෙන්න මේ video එක දැක්කහම. yI4DMSqlzMw ඉස්සරලම කියන්ඩ ඕන මේ වැඩෙන් ඉරජ්ට සහ උදව් කරපු අයට අනිවාර්යෙන් ලොකු පිනක් සිද්ධ වෙනවා. එකේ දෙකක් නෑ. එත් පින කියන එක සිද්ධ වෙන විදිය ටිකක් වෙනස්. එක ටිකක් සිය්යුම්. සමහර...
  10. Download_Now

    කුරුණෑගල රත්නායක Electronics එකේ හොරු

    කුරුණෑගල රත්නායක Electronics එකේ හොරු මුන් වෙලාවකට සමහර parts ගිනි ගණන් වලට විකුනනවා. මම මෙන්න මේ වගේ plug එකක් ගත්ත මුන්ගෙන්. රුපියල් 150/= ඊට පස්සේ ඒකම Alfa electronics එකෙන් ගත්ත 45/= යි. ගොඩක් වෙලාවට උදේ පාන්දර ගියොත් ඉවරයි. Alfa එකේ අය නම් කවදාවත් එහෙම කරන්නේ නෑ. රත්නායක එකේ උස මහත අයිය...
  11. Download_Now

    Campus medical එක ගන්ඩ

    Campus යන්ඩ medical එක ගන්ඩ යද්දී මොනවද බලන්නේ? ඇදුම් ගලවල පෙන්නන්ඩ ඕනද? :shocked: නැත්තම් ලේ අරව මේවා විතරද බලන්නේ? මොන ම්නවද බලන්නේ? ස්තුති
  12. Download_Now

    යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද?

    යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද? පොඩි තට්ටු දෙකේ ගෙදරකට යට තට්ටුව විතරක් හදන්ඩ (යට තට්ටුවේ bedroom දෙකයි + bathroom + kitchen + slab + toilet වල) වැලි cube 10ක් ගෙනත් දාගත්තොත් ඉතුරු වෙයිද? කියක් විතර යයිද? ස්තුති
  13. Download_Now

    වැලි ගණන්?

    ඉස්සරහට වැලි ගණන් අඩු වෙයිද වැඩි වෙයිද? මේ දවස් වල 3 - cube එකක් යන්නේ 44,000//= (cube 4 කට වඩා තියෙනවා හැබැයි) වැලි ගොඩ ගහල මාස 6ක් විතර තිබ්බට කමක් නැද්ද? ස්තුති
  14. Download_Now

    මුතුර් වැලිද? මහියංගන වැලිද?

    මුතුර් වැලිද? මහියංගන වැලිද? මේ දවස් වල වැලි ගණන් වැඩිද? වැස්සොත් වැලි ගණන් අඩු වෙනවද? කියකින් විතරද? මුතුර් වැලිද හොද මහියංගන වැලිද? මම මුතුර් වැලි කියුබ් තුන (හතරකට වඩා තියෙනව) 44,000/= ගෙනාව කුරුණෑගලට. පාඩුද? ස්තුති
  15. Download_Now

    Campus register වෙන්ඩ ආව. පොඩි ප්‍රශ්නයක්

    Campus register වෙන්ඩ ආව. පොඩි ප්‍රශ්නයක් මට December 21 (බ්‍රහස්පතින්දා) campus register වෙන්ඩ ආව. එතකොට 22 ඉදන්ම lectures තියෙනවද? නැත්තම් lectures පටන් ගන්නේ පරක්කු වෙලාද? මානව ක්ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීටය ආවේ කැලණිය. appeal බලල ඉවරද? එතකොට මම appeal දාපු එකක් පස්සේ තේරුනොත් අය වෙනස්...
  16. Download_Now

    ගෙදර plan එක ඇදීම?

    මම ගෙදර plan එක ඇදගන්ඩ ඉන්නේ හෙට අනිද්දම. Plan එක අදිද්දී සැලකිලිමත් වෙන්ඩ ඕන දේවල් මොනවද? මම ඉන්නේ nara (www.nara.lk) එකෙන් ඇදගන්ඩ ඉන්නේ package B එකෙන්. එකේ two story එකක් ඇදගන්ඩ කියක් විතර යයිද? Package A and B අතර ගානේ ලොකු වෙනසක් තියෙනවද? තියෙන plan එකක් වෙනස් කරලා අඩුවට කර ගන්ඩ පුලුවන්ද...
  17. Download_Now

    නීතිමය ප්‍රශ්නයක් - පාරේ ලොකු වැලි lorry ඇදීම

    නීතිමය ප්‍රශ්නයක් - පාරේ ලොකු වැලි lorry ඇදීම අපි ඉන්නේ සමගි මාවතේ, අපේ ගෙදරට ඉස්සරහින් යන පාර පොඩියි. එකේ cube 3 lorry එන්ඩ බෑ. එත් අපේ ගෙදරට පටිපස්සෙන් තියෙන සුහද මාවත තාර පාරක්. එකෙන් ලොකු lorry යන්ඩ පුළුවන්. මම අද cube 3 lorry එකක් ගෙනාව එහෙන්. එතකොට එකෙක් මට බැන්න මේ පාරත් කඩන්ඩද හදන්නේ...
  18. Download_Now

    කුරුණෑගල අඩුවට සිමෙන්ති ගන්ඩ තියෙන්නේ කො

    කුරුණෑගල අඩුවට සිමෙන්ති ගන්ඩ තියෙන්නේ කො කුරුණෑගල අඩුවට හොද සිමෙන්ති ගන්ඩ තියෙන්නේ කොහෙද? එකවර කොට්ට 10-25 වගේ එකවර ගන්ඩ හොදම සිමෙති වර්ගේ මොකක්ද? ස්තුති
  19. Download_Now

    Used steel bars for house?

    http://ikman.lk/en/ad/steel-bar-for-sale-kurunegala මචන්, මම මේ steel bar ටික ගන්ඩද? මම තට්ටු දෙකට ගහන්නේ. steel bar වලට ගොඩක් වියදම් යයිද? ඌ කිලෝ එක 60, කියලලු දාල තියෙන්නේ. 25,000/= වගේ ගත්තොත් මොකද bar 60 ම? ගොඩක් ස්තුති P.S: මම ගිහින් බැලුව. අම්බෝ ඒවා ගොඩක් මලකඩ කාල. සමහර එව්වා හතරට නමල...
  20. Download_Now

    Nexus 5 tempered glass නිකන් දෙනවා.

    Nexus 5 tempered glass නිකන් දෙනවා. මගේ තිබ්බ Nexus 5 එක වික්ක. order කරල තිබ්බ tempered glass එක අද ආව. කුරුණෑගල කෙනෙක් ඉන්නව නම් කියන්ඩ නිකන් දෙන්නම්. ඕකක් 500 ට වඩා වැඩි මගේ හිතේ. නැත්තම් මුද්දර ගහල තැපැල් හරි කරන්නම්. ස්තුති.

    No contents