1. Rukaef

    Dialog 55GB Package

    Me package eka 4G sim ekaka active karanna puluwanda? Active karala 4G Speed eken download denawada? Help plz. rep ++
  2. Rukaef

    සේව් නොකරපු රෙකෝඩින් file එකක් repair කරගන්න.

    සේව් නොකරපු රෙකෝඩින් file එකක් repair කරගන්න. මම phone එකෙන් වොයිස් රෙකෝඩ් එකක් කළා. ඒක සේව් කරන්න අමතකවුනා මචන්ලා.:( ඒත් ඒකෙ රෙකෝඩින් file එක තියෙනවා. මේක හදාගන්න විදිහක් කියපල්ලකො
  3. Rukaef

    email blast

    email blasting ekak karanna ona wela thiyenawa. Sri Lankan email thiyena kenek innawanam dipallako.
  4. Rukaef

    මහරගම අවටින් බෝඩිමක් ඕනෙ

    මහරගම අවටින් බෝඩිමක් ඕනෙ මහරගම අවටින් බෝඩිමක් හොයාගන්න ඕනෙ. දන්න අය ඉන්නවනම් කියන්න.
  5. Rukaef

    Electronic Project Box ගන්න තැනක්?

    Electronic Project Box ගන්න තැනක්? මේ වගේ Electronic Project Box ගන්න තැනක් දන්න කෙනෙක් කියනවද ස්තුතියි.
  6. Rukaef

    ★ Arduino basics - part I

    Arduino basics part 1 මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ Arduino UNO බෝඩ් එකෙහි කොටස් හා ඒවායේ කාර්යන් කෙටියෙන් හදුන්වා දීමත්, Arduino IDE පරිගණකයේ ස්ථාපනය කිරීමත්, එය අපට පහසු ලෙස සකසා ගැනීමත් යන කරුණු ගැන සාකච්චා කිරීමයි. Arduino ඉගෙනගන්න මොනවද ඕනෙ? ● Arduino UNO...
  7. Rukaef

    Arduino - Tutorials | Books

    Arduino ගැන ඉගෙනගන්න හිතන් ඉන්න අයට, ඉගෙනගෙන යන අයට, තවත් ඉගෙනගන්න කැමති අයට, Arduino Tutorials | Arduino Books Arduino Course for Absolute Beginners මේක තමයි මුල ඉදල ඉගෙනගන්න යන කෙනෙක්ට බලන්න තියෙන හොදම Tutorial වීඩියෝ සෙට් එක. බලල විතරක් මදි, කරලත් බලන්නම ඕනෙ. මේ Tutorial එක...
  8. Rukaef

    The site ahead contains malware(www.elakiri.com)

    why?
  9. Rukaef

    මේක Download කරගන්න විදිහක්?

    මේක Download කරගන්න විදිහක්? Seeds - 0 :( මේක ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවද? https://kat.cr/udemy-arduino-step-by-step-your-complete-guide-t12064060.html#main
  10. Rukaef

    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part II ★★

    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part II ★★ ElaKiri සැගවුණු අමුත්තා සෙවීම 2016 දෙවන කොටස 2016.04.13 ලබන්නා වූ අලුත් අවුරුද්ද එළකිරි වාසි ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සැගවුන අමුත්තා සෙවීමේ තරගය දැන් එළකිරි ඔබ සැමට විවෘතයි. තරගය කොටස් තුනකින් 2016.04.12/13/14 දින තුනේදී පැවැත්වේ...
  11. Rukaef

    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★ ElaKiri සැගවුණු අමුත්තා සෙවීම 2016 පළමු කොටස 2016.04.12 ලබන්නා වූ අලුත් අවුරුද්ද එළකිරි වාසි ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සැගවුන අමුත්තා සෙවීමේ තරගය දැන් එළකිරි ඔබ සැමට විවෘතයි. තරගය කොටස් තුනකින් 2016.04.12/13/14 දින තුනේදී පැවැත්වේ...
  12. Rukaef

    Windows 10, No Service, Help...

    windows 10 ගැහුවා. dongle එකේ කනෙක්ෂන් එක පෙන්නන්නෙ නෑ.:( No Service කියල වැටෙන්නෙ :confused: එත් Dial-up connection දුන්නම ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා. කොහොමද මේක හදාගන්නෙ?
  13. Rukaef

    මේ බලහන්කො ගලවන ඒවා

    මේ බලහන්කො ගලවන ඒවා ගමය අයියා දාපු 3.78 Gig Hard Drive මේකෙ තව ෆොටෝ ටිකක් හොයාගන්න ගියෙ. ඒක හොයන්න ගිහින් YouTube චැනල් එකක් සෙට්වුනා කියහන්කො. එසේ මෙසේ වැඩ නෙවෙයි කරන්නෙ මෙයා. අද්‍යාපනික වටිනාකමක් තියෙනව මෙන්න චැනල් එක>> EEVblog විඩියො සමහරක් World's Most Expensive Hard Drive...
  14. Rukaef

    Start Windows Normally/Launch Startup Repair

    මැෂින් එක on කරල තියෙද්දී කරන්ට් එක ගියා කියමුකො. ආයෙ on කරද්දී එනවනෙ, Launch Startup Repair (recommended) Start Windows Normally කියල ඔප්ෂන් 2ක්. මෙතැනදී මට ඔප්ෂන් සිලෙක්ට් කරන්න බෑ. හයිලයිට් වෙලා තියෙන්නෙ Launch Startup Repair නිසා, රිපෙයාර් කරලම තමයි ඕන කරන්න ඕනෙ:shocked: Multiboot පෙන්...
  15. Rukaef

    DATA කනවා!!! Help

    ෆෝමැට් කරල අලුතෙන් 7න් ගැහුවා.:) මැෂින් එක ඕන කරන හැම වෙලේම ඩොන්ගල් එකේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වෙනවා.:sorry: එක පාරක් ඉන්ස්ටෝල් කළා අප්ඩේට් එක.;) එත් ආයෙ ආයෙ වෙනවා. :sorry: මේක කොහොමද නවත්තන්නෙ?:confused:
  16. Rukaef

    පේජ් එක හොරිසොන්ටල් ස්ක්‍රෝල් නොකර(web design)???

    පේජ් එක හොරිසොන්ටල් ස්ක්‍රෝල් නොකර(web design)??? ඩිවිෂන් එකකට පළලක් දෙන්නෙ නැතුව ඔටෝ ස්ක්‍රීන් එකේ රෙසොලුෂන් වලට සෙට් වෙන්න හදන්නෙ කොහොමද කියල දියල්ලකො.:) ඒ කිව්වේ පේජ් එක හොරිසොන්ටල් ස්ක්‍රෝල් කරන්න එන්නෙ නැතුව. <!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN"> <html> <head>...
  17. Rukaef

    ගිනිකූරු සෙල්ලම

    ගිනිකූරු සෙල්ලම සෙල්ලමක් කිව්වට පොඩි මෙව්වා එකක්.:P මේකෙ එක ගිනිකූරක් එහෙට මෙහෙට කරලා ගාන හරිගැස්සුවහැකි. බලපල්ල පුලුවන්ද කියල :)
  18. Rukaef

    වෙබ් ඩිසයින් දන්න අයගෙන් උදව්වක් ඕනෙ.

    වෙබ් ඩිසයින් දන්න අයගෙන් උදව්වක් ඕනෙ. මේකයි සීන් එක, පුරුදු වෙන්න වෙබ් සයිට් එකක් හදන් යනවා. පහළ දාල තියෙන්නෙ බ්‍රව්සර් එකෙන් පෙන්නන විදිහ. මට ඕනෙ පේජ් එකේ දකුණු පැත්තෙන් පහලට පහලට බ්ලොක් ටිකක් හදන්න.:cool: අවුල තියෙන්නෙ බෝඩර් එකක් දැම්මහැම :yes: පේජ් එකේ වම් කෙලවරේ ඉදන්ම බෝඩර් එක එනව බ්ලොක්...
  19. Rukaef

    එල්නිනෝ ආචරණය අපට කෙසේ බලපායි ද?

    එල්නිනෝ ආචරණය අපට කෙසේ බලපායි ද? එල්නිනෝ ආචරණය අපට කෙසේ බලපායි ද? බොහෝ අය නො සිතූ විරූ විපරිත කාලගුණ තත්ත්වයන්හි ආපදාකාරී බලපෑම්වලට ලොව බොහෝ ප්‍රදේශ මුහුණ දෙන බව ජනමාධ්‍ය වාර්තා කරන අතරේ පවතින එල් නිනෝවේ බලපෑම ඊට හේතුවක්‌ ලෙස කාලගුණ අංශ මේ වන විටත් දන්වා ඇත. ලෝක කාලගූණය විමැසුමට ලක්‌ කරන...
  20. Rukaef

    රෙසරේ මුවහත් තියන්න වරෙල්ලා

    රෙසරේ මුවහත් තියන්න වරෙල්ලා වරෙල්ලා රෙසරේ මුවහත් තියමු. සාමාන්‍ය රේසරයකින් 10 - 15 පාරකට වැඩිය රැවුල කපන්න බෑනෙ. මොට්ට වෙලා යනවා.:cool: සමහරුනම් ඉතින් බර බර ගගා අදිනවා.:sorry: පට්ට ගහනවා.:sorry: මෙන්න භාණ්ඩේ:) මේකට කියන්නෙ RazorPit කියලා. මේකෙන් මුවහත් තිය තිය 150 පාරක් විතර පාවිච්චි...

    No contents