Arduino - Tutorials | Books

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●

    Arduino ගැන ඉගෙනගන්න හිතන් ඉන්න අයට,
    ඉගෙනගෙන යන අයට,
    තවත් ඉගෙනගන්න කැමති අයට,

    Arduino Tutorials | Arduino Books




    jI5p4DS.jpg







    Arduino Course for Absolute Beginners
    මේක තමයි මුල ඉදල ඉගෙනගන්න යන කෙනෙක්ට බලන්න තියෙන හොදම Tutorial වීඩියෝ සෙට් එක.
    බලල විතරක් මදි, කරලත් බලන්නම ඕනෙ.
    මේ Tutorial එක complete නැති උනත්,
    බේසික් ටික හොදටම දෙන tutorial එකක්.
    challenge and challenge discussions,
    Arduino ගැන හොද අවබෝදයක් හා දැනුමක්
    ඔබට ගෙන දෙන බවනම් විශ්වාසයි. (අත්දුටුයි):P








    Udemy - Arduino Step by Step: Your complete guide
    මේකනම් complete tutorial එකක්.
    හැම දෙයක් ගැනම තියෙනවා.








    Tutorial Series for Arduino - Jeremy Blum
    YouTube එකෙ ඉලෙක්ට්‍රොනික් ගැන හොයන කෙනෙක් Jeremy අයියාව දන්නෙ නැත්තම් වැඩක් නෑ ඉතින් :eek:
    Arduino සම්බන්දව ඇනලොග් ඉලෙක්ට්‍රොනික් ගැන ගොඩක් දේවල් මෙයා කියල දෙනවා:yes:









    EXPLORING ARDUINO - Jeremy Blum
    මේක මට හම්බුනේ ලගදි.
    තාම කියවල නෑ


    vNVO2iU.png









    Arduino Books Collection


    ARDUINO - 49 books collection


    තවත් Arduino Book



    TN8arkJ.gif