Start Windows Normally/Launch Startup Repair

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මැෂින් එක on කරල තියෙද්දී කරන්ට් එක ගියා කියමුකො.
    ආයෙ on කරද්දී එනවනෙ,

    Launch Startup Repair (recommended)
    Start Windows Normally

    කියල ඔප්ෂන් 2ක්.
    මෙතැනදී මට ඔප්ෂන් සිලෙක්ට් කරන්න බෑ.
    හයිලයිට් වෙලා තියෙන්නෙ Launch Startup Repair නිසා,
    රිපෙයාර් කරලම තමයි ඕන කරන්න ඕනෙ:shocked:

    Multiboot පෙන් එකක් මොකක්හරි ගැහුවහමත් ඔප්ෂන් සිලෙක්ට් කරන්න බෑ.:(
    මේ බලන්න.

    8McoFAt.jpg

    මේ අවුල තියෙන්නෙ කොතැනද?

    මේක හදාගන්න ක්‍රමයක් කියන්න. :)
     
    • Like
    Reactions: Pink panther

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බයෝස් වල සෙටින්ග්ස් වෙනස් වෙලාද බලහන් ..බූටබල් ඔප්ෂන් වගේ ..
    හාඩ් එක ඩිටෙක් කරලද බලපන් ...

    තව එකක් බෝගේ ෆන්ෂන් කීස් වැඩකරනවද බලපන් වෙන කි බෝඩ් එකක් දාල ..

    එහමත් නැත්නම් බම්ප් ..මතක්වුන දේවල් කිව්වේ .:)
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මරුසිරා;19699497 said:
    බයෝස් වල සෙටින්ග්ස් වෙනස් වෙලාද බලහන් ..බූටබල් ඔප්ෂන් වගේ ..
    හාඩ් එක ඩිටෙක් කරලද බලපන් ...

    තව එකක් බෝගේ ෆන්ෂන් කීස් වැඩකරනවද බලපන් වෙන කි බෝඩ් එකක් දාල ..

    එහමත් නැත්නම් බම්ප් ..මතක්වුන දේවල් කිව්වේ .:)

    bios settings hari macho.
    default settings dunnath mehemmamai.

    hard eka gannawa bn.
    machine eka hodata wada.

    keyboard eka hodai. awlak na.
    allapugedara keyboard eka gahuwath mehemmamai bn.
     
    මැෂින් එක on කරල තියෙද්දී කරන්ට් එක ගියා කියමුකො.
    ආයෙ on කරද්දී එනවනෙ,

    Launch Startup Repair (recommended)
    Start Windows Normally

    කියල ඔප්ෂන් 2ක්.
    මෙතැනදී මට ඔප්ෂන් සිලෙක්ට් කරන්න බෑ.
    හයිලයිට් වෙලා තියෙන්නෙ Launch Startup Repair නිසා,
    රිපෙයාර් කරලම තමයි ඕන කරන්න ඕනෙ:shocked:

    Multiboot පෙන් එකක් මොකක්හරි ගැහුවහමත් ඔප්ෂන් සිලෙක්ට් කරන්න බෑ.:(
    මේ බලන්න.

    8McoFAt.jpg

    මේ අවුල තියෙන්නෙ කොතැනද?

    මේක හදාගන්න ක්‍රමයක් කියන්න. :)
    මට නම් පේන්නේ උඹේ වින්ඩෝස් බුට් මැනේජර් කරප්ට් වෙලා වගේ.. කී බෝඩ් එකේ අවුලක් වෙන්න බෑ.. වින්ඩෝස් dvd එක දාල වින්ඩෝස් රෙපෙයා කරන්න වෙනවා..dvd එක දාල බුට් කරලා රෙපෙයා යන්න.. ඉන් පස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක එතනින් ගන්න.. බුට් මැනේජර් රෙපෙයා කරන්න.. මේක හොදට බලපන්.. ගොඩ දා ගන්න පුළුවන්.. http://www.howtogeek.com/howto/32523/how-to-manually-repair-windows-7-boot-loader-problems/
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මට නම් පේන්නේ උඹේ වින්ඩෝස් බුට් මැනේජර් කරප්ට් වෙලා වගේ.. කී බෝඩ් එකේ අවුලක් වෙන්න බෑ.. වින්ඩෝස් dvd එක දාල වින්ඩෝස් රෙපෙයා කරන්න වෙනවා..dvd එක දාල බුට් කරලා රෙපෙයා යන්න.. ඉන් පස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක එතනින් ගන්න.. බුට් මැනේජර් රෙපෙයා කරන්න.. මේක හොදට බලපන්.. ගොඩ දා ගන්න පුළුවන්.. http://www.howtogeek.com/howto/32523/how-to-manually-repair-windows-7-boot-loader-problems/

    :no:
    naha macho.
    kochchara aluthen os gahuwath meka hariyanne na bn.
    mama iye thama aluthen os gahuwe.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    :no:
    naha macho.
    kochchara aluthen os gahuwath meka hariyanne na bn.
    mama iye thama aluthen os gahuwe.

    එහෙනං කම්පියුටර් එක උස්ස පොළවෙ ගහපිය.. මට නං වෙන දෙයක් හිතාගන්ඩ බෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    සීමොස් බැටරිය හොඳ තත්වෙ තියෙනවද ?
    අල්ලපු ගෙදර කියපු ගමං දෙනව නේද.. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    OS එක ගහලත් හරියන්නෑ කියන්නෙ :confused:
    වෙන්ඩ බැරි වැඩක් නේ..
    හාඩ්වෙයා දෝසයක්ද මංද.. උඹේ හාඩ් එක වෙන ඩෙස්ක්ටොප් එකකට ගහල බලහං වින්ඩෝස් නෝමල් බූට් වෙනවද කියල