මේක වෙලා ටිකක් කල් මාත් එක්ක චැට් කරපු කොල්ලෙක් හිටියා මන් ඌට ලව් කළා, ඒත් බන් මූට COLOMBO කියළවත් ලියන්න තේරෙන්නෑ ඌ හැමවෙලාවෙම මැසේජ් කළේ colada කියලා b වෙනුවට d ටයිප් කලේ, මට නිකන් ඌව එපා වුණා වගේ මන් ඌව බ්ලොක් කරලා දැම්මා , මට නිකන් ඌව මහ මෝඩයි වගේ තේරුණා, ඇයි බන් එහෙම :(