ෆෝන් එකක් හම්බුනා
නංගි ගාව තිබිලා ෆෝන් එකක් අහු වුණා අම්මාට , මන් හිතන්නේ කොල්ලෙක් දීපු එකක්, අම්මා ෆෝන් එක මට දුන්නා , කොල්ලා කවුද කියලා හොයා ගත්තා, 11 වසරේ පොඩි එකෙක් නංගි 08 වසරේ, මම මේ ෆොන් එකට මොකද කරන්න ඕනි?? ඌට ගිහින් දෙන්නද, පවු කියලත් හිතෙනවා බන් ඌ :(