උඹලා කොල්ලන්ට හරි කෙල්ලන්ට හරි කරලා තියෙන වනචර වැඩ මොනවද?? මේ සිද්ධිය වුණේ ඒලෙවල් විභාගේ අන්තිම දවසේ, අපේ ඉස්කෝලෙට අළුතෙන් ආපු කොල්ලෙක් හිටියා ඒලෙවල් වලට පට්ට හැන්ඩිය, අපිට එහා පන්තියේ හිටියේ, ඒ වුණාට ඉතින් අපේ පන්තියේ එවුන් එක්ක තමයි වැඩිපුර හිටියේ , මට මූව දැක්ක දවසේම ක්‍රශ් එකක් ඇති වුණා...