මචන්,
මේක මට ඉස්කෝලේ යන කාලේ ඉඳලා තිබුණු ප්‍රශ්නයක්. ඉස්කෝලේ යන කාලේ විශේෂයෙන්ම A/L කරන කාලේ හැමෝම වගේ මහන්සිවෙලා වැඩ කරනවා නේ. Maths/ Bio කරන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න ලකුණු ගන්න. ගොඩක් අය මහන්සි වෙලා වැඩ කලත් ලකුණු අතරට එන්න බෑ. සමහරු වැඩිය...