මේ ගැන ලියන්න හිතුනේ මම මිට පෙර ලියපු අකැමැකි මතක කියන පොස්ට් එකට ලැබුනු ප්‍රතිචාර වල තිබුන යම් යම් කරණු පාදක කරගෙන... මම මීට කලිනුත් කියලා තියනවානේ මම මානව හිමිකම් සම්බන්ධආයතනයක සේවය කලා කියලා...
ඒ කාලේ මම පොලිස් නිළධාරීන්ට කාන්තාවන් සම්බන්ධයෙන් වෙන වැරදි වලදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන්...