මුලදි ඉයර්ෆෝන් එක දුන්නෙ නෑ
දැං චාජරයත් දෙන්නෙ නෑ
Type C Data කේබල් එකයි, සිම් ට්‍රේ පින් එකයි විතරයි දැං දෙන්නෙ 😅
උඹල ලක්ෂ ගණන් දීල ගන්න ඇපල් ෆෝන් එක වගේ තමා
මට මේ M14 :love:
A2 Core එක කැඩුණෙ නැත්තං මං 2025 වෙනකනුත් 1GB රැම් එකෙන් මගේ වැඩ ටික කරගන්නව :P
උඹල මේ මාකටිං වලට අහුවෙලා
දැං මං...