පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Every time I breathe
I take you in
And my heart beats again
Baby I can't help it
You keep me
Drowning in your love
Everytime I try to rise above
I'm swept away by love
Baby I can't help it
You keep me
Drowning in your love
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා

~~~~~
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අපි එකම රෑනේ කුරුල්ලෝ...
අපි එකම රෑනේ කුරුල්ලෝ...
මේ පරාදීසේ...
නෑ වෙන්වනේ...
නෑ තනිවෙන්නේ...
වරෙල්ලා මේ රෑනේ...
වරෙල්ලා මේ රෑනේ...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කුරුළු පරාදීසයේ
කුරුළු මිතුරු සාගරේ
ඔබ හා සිටුමට එන්නෙමි
කුරුළු සුරපුරේ
:D
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේ
රළ බිදී මහ සයුරේ දුකින් හඩා වැටේ
වියරු වී ආකාසේ වළාකුළුත්
සැළේ
කුරිරු හඩ ඇසුනේ රුදු අවියේ :(
ගලා රුධිරේ සුසුම් වැළපේ
දැයක් රකිනා තවත් විරුවෙක්
ලෙයින් තෙත්වී වැටී පොළවේ
 
  • Like
Reactions: thilzz

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රන් දොරින් එන්න ආදරේ...
කැඳවලා මල්සරා...
නිල් නුවන් ඔබ මා කෙරේ...
දෙන්න සතුටින් පුරා...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පෙරඹර හිරු දෙවි වඩින තුරාවට
වෙහෙසක් නොදැනෙයි නර්තනයේ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සතුට විලයි....සැපත මලයි
නෙලුවොත් මල අතින් එකයි
පමාවුනොත් මල පරවෙයි
ඉරට යටින් හඳට යටින්
කාලය පැන යනවා.....

මළ ඊයෙට ඇයි හඬන්නේ
මොකටද ඒ ගැන හිතන්නේ
කඳුලයි ඉකියයි ඇයි පිලි ගන්නේ
සිනහව ආවම කොතැනද ඉන්නේ

මල් කෙමියේ පැණි පිරෙන්නේ
ජීවිතයේ රස පිරෙන්නේ......

ගායනය: දේවානන්ද වයිද්යසේකර
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
නුඹට පෙම් බැඳි කාරණේ මම් තවම සොයන්නෙමී...:(
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතයේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි.....

සිත අගින් මතුව ආ සුසුම් රැල්
කොඳ මලක් මග වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඩ අඳුරු සීත කඳූ මාවතේ.........

නොම තැවෙන් රාත්‍රිය දිගු වුනයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ හඹා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි.......

ගේය පද: කපිල කුමාර කාලිංග
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: ප්‍රදීපා ධර්මදාස සමඟ අමරසිරි පීරිස්
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
සුළඟේ විසිරෙන ඒ මල් අතරේ
ඔබගේ රුව මා දුටුවා :(
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මුහුදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙන කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
පිපුනු මලේ රුව
එමල දනීදෝ
පිපුණු මලේ රුව
එමල දනීදෝ
මලකි දුවේ නුඹ
හැඩරුව බලන්නෙපා
හැඩ රුව බලන්නෙපා
නැතිබැරිකම මුතුමාල හතක් වී
නැතිබැරිකම මුතුමාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අතකර ලන දා
නුඹ අතකර ලන දා
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මග බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා.....

අහස පොලොව ගිනියම් අවුවේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා...

ඔබ අතැවූ මල් එකිනෙක පරවී
සුලඟේ විසිරෙනු මා දුටුවා
සුලඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා....


ගේය පද: මහගම සේකර
ගායනය: පණ්ඩිත් අමරදේව
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බමරුන් රොනට වඩිනවා
මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා....

ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා.....

මා තනිවූ විටදි පමණි එමල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක් මට ඉන්නට දෙන්නේ.......

ගේය පද: මඩවල එස්. රත්නායක
ගායනය: පණ්ඩිත් අමරදේව
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මහගම සේකර~ පුදුම සුන්දර මිනිසෙක්. :(

"ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියන කියමන බිඳ දැමූ වචනයේ පරිසමාප්තියෙන්ම අව්‍යාජ ගැමි මිනිසෙක්..ප්‍රබල සුන්දර චරිතයක්..

මීවිත මගින් තමන්ගේ වටිනා ජීවිතයට තිත තබාගත් තවත් උදාර කලාකරුවෙක්...
 
Status
Not open for further replies.