ඒ ඉන්න කට්ටිය මොනවට ඔන්ලයින් ඉන්නවද කියලා කවුද දන්නේ ?(හොල්මන්ද දන්නෙත් නෑ)ප්රශ්නයක් නැ අවුලක් කරගන්න එපා. 980ක් online ඉන්නවා.

ඔන්න මමනම් ඉන්නේ නින්ද යන්නැති නිසා...
ඒ ඉන්න කට්ටිය මොනවට ඔන්ලයින් ඉන්නවද කියලා කවුද දන්නේ ?(හොල්මන්ද දන්නෙත් නෑ)ප්රශ්නයක් නැ අවුලක් කරගන්න එපා. 980ක් online ඉන්නවා.

ඔන්න මමනම් ඉන්නේ නින්ද යන්නැති නිසා...
ඒ ඉන්න කට්ටිය මොනවට ඔන්ලයින් ඉන්නවද කියලා කවුද දන්නේ ?(හොල්මන්ද දන්නෙත් නෑ)ඔන්න මමනම් ඉන්නේ නින්ද යන්නැති නිසා...
![]()


අවුරුදු කුමරටනම් තවම අවුරුදු වගේ...සෝයි සෝයි අක්කියෙක් ඇවිල්ලා![]()

ඔයාගේ නම දැක්ක වෙලාවේ ඉඳන්ම හිනාව නතර කරගන්න බෑ මට..
හිනාවෙන්නත් බෑ මේ රෑ 

මටත් එහෙමයි අනේ..
භාගෙට නින්ද යාගෙන එනකොටම මට නගිනවා හිටු කියල..
කොච්චර ගැහුවත් වැඩක් නෑ..
ඔයාගේ මේ ත්රෙඩ් එක දැක්කම ඔන්න දැන් ආයේ නැගලා මේ බලන්න..
කිරි කිරි කිරි...


ලොල් හැකි උන් කියව කියව ඉන්නෙ නැ බන්..අරක කොරනව මේක කොරනව කියල පාරම් බාන්නෙ නොහැකියාවෙන් පෙලෙන අසහනකාරයො..


Me thread ekata views 31 replies 30.
Api thread akak dammoth views 1000 reply 4.
Ai kttiya api dana thread walata reply karanne naththe?![]()

අවුරුදු කුමරටනම් තවම අවුරුදු වගේ...ඔයාගේ නම දැක්ක වෙලාවේ ඉඳන්ම හිනාව නතර කරගන්න බෑ මට..
හිනාවෙන්නත් බෑ මේ රෑ
![]()

අක්කී ඔනේ නම් එහෙ එන්නම් නවතින්නම මටත් දැන් ඉන්න හිටින්න තැනක් නෑ අක්කී වැස්සට අව්වච දෙකටම මේ ලැප් කබල විතරයි තියෙන්නේ 
මමත් මේ ඉන්න හිටින්න තැනක් හොයන්නේ ගෙදර සලේ උනත් කමක් නෑ මම ඉන්නම් 
අනේ මේ හිතුවද මට වෙන වැඩ නෑ කියලා..මරුසිරා;21802766 said:දවල් ඉදන් රෑ වෙනකන් නිදාගත්තම ඔහොම තමා![]()


මොන නින්දද අනේ පොඩ්ඩත් එක්ක 


අනේ පලයං පොන්නයෝ යන්න..
ලැජ්ජ නැතුව ආයේ කියවන් එනවා..
පෲෆ් ඕනේද උඹට..
අයිඩී එකේ ෆොටෝ එකක් එවන්නං කිව්ව නේ පෲෆ් ගන්න කෝ එව්වද?
අයිසේ මිනිහෙක් උනාම කරන්න පුළුවන් පයියක් කතා කරන්න පුරුදු වෙයං අයිසේ පුලුවන් දෙයක්..
අව්වෙන් හතු පැකට් තම්බන්න පුලුවන් කියල කියපු මෝඩ පොන්නයනේ උඹ..
ඒ ත්රෙඩ් එකේ කිච උනාට පස්සේ ශේප් එකේ මාරු වෙච්ච පොන්නය මට ඒක අමතක වෙලා ඇති කියල හිතලද ආයේ කියවන්න ආවේ..
මේ කොහොමද අයිසේ අර අව්වෙන් හතු පැකට් තම්බන්න පුළුවන් කිව්වේ..![]()
..හිරු රැස් වලින් හතු පැකට් නෙමේ නැවු පවා පුච්චල තියෙනව...උබල වගේ මන්ද බුද්ධිකයො කොහෙද ඒව දන්නෙ..කරුමෙට ඉපදුන තිරිසන්නු..
එක හොදයි ඉදල හිටල හරි කිරියෙ අපි මතක් වෙන එක..මොකො අද නිදි නැත්තෙ..රන්කද පැල් රකින්ඩවත් ගිහින්ද??
![]()
ඔන්න ඉතින් ඔයාටනම් තේරුනා හේතුව මොකක්ද කියලා 

(අපෝ මේ ..මේ කතාවට මෙතනින් තිත තියමු )