පෝට් සිටි පනත සම්මතය දවසකින්වත් කල් දාන්න බෑ… එමගින් ලංකාව සිංගප්පූරුවක්, මැලේෂියාවක් වෙනවා…
May 3, 2021 at 12:00 pm | lanka C news
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම තවත් එක දවසකින් හෝ කල් දැමීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...