1. Sri_Sampath

    කොවිඩ් මරණ - තරාතිරම අදාල නැත

    (ඩයනා උදයංගනී) ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ මියගොස් ඇත. ඔහු කොතලාවල ආරක්ෂක ‍විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, රජයේ...
  2. Sri_Sampath

    පාස්කු ප‍්‍රහාරය පසුපස කුමන්ත‍්‍රණයක්....- විශ‍්‍රාම යන නීතිපති

    පාස්කු ප‍්‍රහාරය පසුපස දැවැන්ත කුමන්ත‍්‍රණයක්.. නවුෆර් මවුලවි මහ මොලකරු කියන්න බෑ..- විශ‍්‍රාම යන නීතිපති ආන්දෝලනාත්මක හෙලිදරවුවක… May 17, 2021 at 10:26 pm | lanka C news පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග...
  3. Sri_Sampath

    අගමැති සහ DGHS -කොවිඩ් මර්ධනයට සහයෝගයෙන් වැඩ

    Crisis communication to public and mobilizing PM & DGHS together Multiple occasions
  4. Sri_Sampath

    WhatsApp පණිවිඩයක් ගැන අනතුරු ඇඟවීමක්

    WhatsApp පණිවිඩයක් ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක් වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණහොත්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙනවා. එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුනහොත් ඔවුන්ගේ ගිණුම...
  5. Sri_Sampath

    "කලාපොකුර"

  6. Sri_Sampath

    ස' ට පණිවිඩයක් -

    සර්ගේ ඔරකල් ඩේටා බේස්, ආටිෆිසල් ඉන්ටලිජන්ස් ගැන කතා අහපු අපිට දැන් කියන්න තියෙන්නේ, ඕයි සර් ග්‍රාම නිළධාරී වසම් ටිකේ දැනට තියෙන ඩේටා අරගෙන මල්ටි ප්ලැට්ෆෝම් ඩේටාබේස් එකක් ඔය IT කම්පැනියකට කියලා හදවලා, ඒකෙ ඉන්න ටාගට් ගෘප් වල අයට "වැක්සිනේෂන් නම්බර් " එකක් ඉෂූ කරලා, ඒ නම්බර් එකට ටයිම් එකක්...
  7. Sri_Sampath

    කෙල්ලෝ නාමල් ගේ කලිසම ගලවල

    =AZUrAAo0erK5a98dhnasoBulhOK4tUOSNCGUntiI3iW2l-lRPWGucbxNR7jajFM_gH_XJn4EAeK1wWJrg3jwoaXcw311johStC__gIOT-dMngd0Os9pE-sqPr4jYm-GhCuc&__tn__=R]-R']Piumi Hansika Goonathilaka අපේ හොස්ටල් එක අරගෙන ආපහු විවෘත කරල එහෙම ඇමතිතුමාට සෑහෙන්න මහන්සි ඇති නේද.. ඔන්න ඕවට තමයි කියන්නෙ මගේම කලිසම ගජේට ඇදගෙන උගේ...
  8. Sri_Sampath

    2025 ෆොන්සේකාද ?

  9. Sri_Sampath

    ශවේන්ද්‍ර ට පිං - අපි ගනිමු...

    ගනිමු කිවේ ගණන් කරමු මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව
  10. Sri_Sampath

    මේකේ කොරෝන හැදුනේ කාටද

    එළකිරි එකේ ඉන්න අයගේ එයාලගේ ආශ්රිතයන්ට කොරෝන හැදිලා තියේද ? මේකේ උත්තර අතරින් තමන්ට වඩාත්ම කිට්ටු එකට උත්තරේ දාන්න . හදිච්ච් කෙනා ගැන දන්නවනම්, කොච්චර කාලෙකට කලින්ද ඉස්පිරිතාලෙන් ආවේ දැනට තියනවා කියන අමාරු මොනවද මගේ නම් දැනට නිතර මුණ ගැහෙන කෙනෙකුට හැදිලා නෑ? මට නිතර මුණගැහෙන අය සේරම වගේ...
  11. Sri_Sampath

    වීර ඊශ්‍රායලය සහ දුෂ්ඨ පලස්තීනය

    =AZXOGN87nt1jc2hVsvIYF30D_M65PvQplcnCo74pSUVhmRAdiZjlTUkse_a5ArCpZGKmFUcBP_Sd_W-mlYIqUFfVnWzQATxrQ223npVNltlk2DYtxTVPHgYXaD4LoVwDvwBy7uJSxTtxgRYBAHZIbzr30Zx7Qw6PG-ZhfliEZhmeXQ&__tn__=-]C%2CP-R']Najith Indika...
  12. Sri_Sampath

    ⚠️ Arsikland Travel restricshens explained ⚠️

    =AZXdpk7-ZSLgs4nvq-sKhoHXscyKxNuVWiPMQxKtrqohKHQ-qwrRn4fFQJ2kSL7gyY95doZ3mXJY1io-Gkt3T5ZW0-n2GFc_lc_9KZhkzAxR8SYXRIUcH1hKcOObyCsUVxWIhLQd31iD0qz5ixfiMbJAseN8X5wJhMwVoyITv6da6ctQIZNiJJ0hD4KiM5IbIuI&__tn__=-UC%2CP-R']Chaminda Pusswedilla...
  13. Sri_Sampath

    2500+ තුන්වෙනි දවස

    7500 + fir last 3 days මෙහෙම ගියොත් දින දහයට 25000 ක් ඔනී :sorry:
  14. Sri_Sampath

    අද 2573

    කොරොනා 🥴
  15. Sri_Sampath

    අපි දන්නෙ සති තුනකට පස්සෙ

    ඉන්දීය ප්‍රභේදය සමාජගත වීමේ අවදානමක් නෑ‘‘ බැලුවෝ - 2412 අදහස් - 7 (සුජිත් හේවාජුලිගේ ) ඉන්දිය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් වයිරසය සමාජයට පැතිරීමේ අවදානමක් නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි. මෙම ආසාදිතයා රෝහලක සති දෙකක්...
  16. Sri_Sampath

    බ්‍රිතාන්‍ය ප්‍රභේධය ගැන බුජ්ජිමතා ගේ පැහැදිලි කිරීම

    ජනවාරි මාසේ මුලිම්ම වර්තාවුනේ අපිට පුළුවන් උනා සමාජෙට යන එක නවත්තගන්න අප්‍රේල් මාසේ මුල් සතියේ බොරලැස්ගමුවේ වාර්තා අපි එකත් වලක්වා ගතතා දැන් සමාජේ තියෙන්නේ කොහොමද කියල හොයල බලන්න ඕනි ඉංදියන් ප්‍රභේධ සමාජෙට යන එක වලක්වගන්න වැඩ කරනවා

    No contents