අම්මගෙ උපන්දිනේ දවසෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    මම වැදල අම්මට සුභ උපන්දිනයක් කියනවනෙ
    කම්මුලට කම්මුල තියල විෂ් කරනවනෙ
    එතකොට අම්ම කිව්ව මම හරිම සිනිදුයි කියල :cool:

    ඔව් බං මං පිරිමියෙක් වුනාට හම මාරම සිනිදුයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    happy bithday kiuwa kiyapan

    wena ahaka yana hema reddatama thread danna puluwna thota, ammage bithday ekata thread ekak danna barida
    කලින් දවසෙ දැම්ම
    උඹ දකින්න නැතුව ඇති
     
    • Like
    Reactions: SLK_sri

    vito

    Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    may she live a long long life
    ඔව් බං මං පිරිමියෙක් වුනාට හම මාරම සිනිදුයි...
    1714280906565.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම වැදල අම්මට සුභ උපන්දිනයක් කියනවනෙ
    කම්මුලට කම්මුල තියල විෂ් කරනවනෙ
    එතකොට අම්ම කිව්ව මම හරිම සිනිදුයි කියල :cool:

    ඔව් බං මං පිරිමියෙක් වුනාට හම මාරම සිනිදුයි...

    waren yanna trip ekak camping parak dala emu
     
    • Like
    Reactions: AnuradhaRa

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මම වැදල අම්මට සුභ උපන්දිනයක් කියනවනෙ
    කම්මුලට කම්මුල තියල විෂ් කරනවනෙ
    එතකොට අම්ම කිව්ව මම හරිම සිනිදුයි කියල :cool:

    ඔව් බං මං පිරිමියෙක් වුනාට හම මාරම සිනිදුයි...

    ammage birthday eka kawadada??

    අප්‍රේල් 26
    පෙරේද තිබුණෙ
    මම එදා කිරියට ආවෙ නෑ

    happy bithday kiuwa kiyapan

    wena ahaka yana hema reddatama thread danna puluwna thota, ammage bithday ekata thread ekak danna barida

    කලින් දවසෙ දැම්ම
    උඹ දකින්න නැතුව ඇති
    200.gif

    ඇයි උබලා දෙන්නම එකම පොටෝ එක දාගෙන ඉන්නෙ :angry:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ෆුල් ෂේව් කළාම රැවුලක් නැ වගේ පේන්නෙ
    හැබැයි මට ඝන රැවුලක් නෑ

    හ්ම් මං දැං වයසයි...
    Rawula wawapan , dawas 3 kta wage kapapan, raula gana wei , nattan uben enne ponna penumak
     
    • Sad
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම වැදල අම්මට සුභ උපන්දිනයක් කියනවනෙ
    කම්මුලට කම්මුල තියල විෂ් කරනවනෙ
    එතකොට අම්ම කිව්ව මම හරිම සිනිදුයි කියල :cool:

    ඔව් බං මං පිරිමියෙක් වුනාට හම මාරම සිනිදුයි...
    උබේ අම්මට...
    සුබ උපන්දිනයක් :love: 🎂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් බං මං පිරිමියෙක් වුනාට හම මාරම සිනිදුයි...
    1714280906565-png.228918

    සිනිදු කෙසේ වෙතත් උබට ගන්ජා ඇස් දෙකක් තියෙන්නේ.

    මෙහෙත් එකෙක් හිටියා කම්මුල මාර සිනිදුයි ගගා. ගිය සතියේ දැක්කා ගවුමක් ඇදගෙන යනවා.
     
    • Haha
    Reactions: AnuradhaRa