TVS Ntorq එකක් ගන්න තීරණය කෙරුව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    shrek humping GIF
     
    • Like
    Reactions: AnuradhaRa

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    මම ගාව තියනව පට්ට bike එක දැන්නම් හෙන ගණන් ඉස්සර ගත්තේ Bnew 2.80කට. සුපිරි bike එක. elakiri එකේ video එකක් දාල තිබ්බ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    කීයක් දීලා ගත්තත් රෝද 2 කියන්නේ ඉතිං මාරකයක් තමයි පුතී.
     
    • Sad
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    බයික් එක විෂි කරලා දාපං. කිරියෙන් නම් යන්න එපා. Ntorq එක හොඳයි. පුළුවන් නම් dio එකක්ම ගනින්. Electric බයික් ගන්න එපා මරාල තමයි.
     

    AnuradhaRa

    Well-known member
  • බයික් එක විෂි කරලා දාපං. කිරියෙන් නම් යන්න එපා. Ntorq එක හොඳයි. පුළුවන් නම් dio එකක්ම ගනින්. Electric බයික් ගන්න එපා මරාල තමයි.
    dio බයික් අලුතෙන් එන්නෙ නෑනෙ බං

    ඉස්සරහට බයික් ගණන් අඩුවෙයිද බං?