1. DadayamBatta

    CVT gear box help

    වාහනය Axio 2007 mileage : 122000km ලගදි gear oil මාරු කරා.torque converter එකේ oil seal එක ගැහුවා . වාහනය සාමාන්‍ය slope එකක reverse එකට යද්දී ටිකක් ගිහින් RPM එක වැඩි වෙනවා විතරයි යන්නේ නෑ .ලොකු කන්දක උනත් ඉස්සරහට යනවා ප්‍රශ්නයක් නැතුව. මොකක් වෙන්න පුලුවන්ද හේතුව ?
  2. DadayamBatta

    කුරුණෑගල ගරාජ්

    Gear box oil ලීක් එකක් තියෙනවා වැඩේ ගොඩදාගන්න කුරුණෑගල අවට හොද ගරාජ් එකක් recommend කරන්න කුරුණෑගල මිට්ටෝ ටික
  3. DadayamBatta

    Torque converter leak

    වාහනය : axio 2007 Mileage :122000km Gear box එකේ transmission oil leak එකක් තියෙනවා.ලොකුවට leak වෙන්නේ නෑ .Service කරන තැනින් කීවේ torque converter එකේ leak එකක් වගේ කියලා. මේකට මොකක්ද දෙන්න පුලුවන් විසදුම. Automobile කුකුල්කු ටික දෙන්න බලන්න විසදුමක්.
  4. DadayamBatta

    බ්‍රිජට්ගේ දිරිය (Documentary)

    අවුරුදු තුනහමාරක් පුරා, මොටර්සයිකලයක් මත ලෝකය වටා යන ගමනේදී, ඩිලන් වික්‍රම මුහුණ දුන් විශාලතම අභියෝගය අලලා සැකසුනු කතාවයි මේ. කොලොම්බියාවත් පැනමාවත් යන රටවල් දෙක අතර ඇති විශාල වනාන්තරක් හේතුවෙන්, දෙරට සම්බන්ද කරනා ගොඩබිම් මාර්ගයක් නැත. ඉතින් හිස් තෙල් බැරල්දහයකින් සෑදු තෙප්පමකින් පැසිෆික්...
  5. DadayamBatta

    වතුර ෆිල්ටර් කැම්පේන්

    මේ දවස් වල ගෙවල් ගානේ වතුර ෆිල්ටර් ගහන්න කැම්පේන් කරනවා. Dial එකක් අවිත් වතුර වීදුරුවක් ඉල්ලන් උගේ තියෙන ගැජමැටික් එක දාලා පෙන්නවා වතුර වල quality එක. අපිට කියන්වා ඔයාලගේ වතුර සවුත්තුයි කියලා. එහා ගෙදරට ගිහින් කියනවා අර කට්ටියගේ වතුර හොදයි ඔයාලගේ සවුත්තුයි කියලා :lol::lol:. උබලට ඔහොම එකෙක් සෙට්...
  6. DadayamBatta

    Allion 260 price

    ලගදි allion 260 ගත්‍ත කොල්ලෝ ඉන්වද? රියසෙවනෙ එහෙම දාලා තියෙන්නේ ලොකු ගනන්. ඇත්තටම යන ගාන දැනගන්න ඔනේ.
  7. DadayamBatta

    Short Term FD

    උබලා දන්න Short Term FD මොනවද තියෙන්නේ ?
  8. DadayamBatta

    Swift RS fuel type

    Swift RS Turbo / Hybrid වලට manufacture recommended octane එක කීයද මචන්ලා
  9. DadayamBatta

    මලයාලම් ෆිල්ම්ස්

    උබලා බලපු සුපිරිම මලයාලම් ෆිල්ම් එක මොකක්ද ?
  10. DadayamBatta

    Stonet Smartwatch

    Designed in Sri lanka lu Assembled in China lu මේක පාවිච්චි කරන උන් කියපල්ලකෝ මේක හොදද නැද්ද කියලා
  11. DadayamBatta

    Life Insurance plans

    Private hospital බිල් claim කරන්න පුලුවන් හොද insurance plans මොනවද තියෙන්නේ? විශේෂයෙන් පොඩි ලමයින්ට.

    No contents