ශම්මි එලවන්න මාර්තු පලවෙනිද කොලොබ එනවද?

Batfleck

Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    හැබැයි පාඩම් කරපු නැති එකේ වැරද්දට ප්‍රින්සිපල් ට බැනල දුක තුනී කරගෙන වැඩක් නෑ .
    එහෙනම් කලින් දිනන කොට ඌ හරි නිසා ද දින්නේ කියලා අහන්න පුලුවන් .
    Structure එක අවුල් .හැබැයි මේ මැච් කාපු විදිය තනිකරම ගහන උන්ගේ ලොන්ත කම .
    ඔව් ගහපු විදිහෙ ලොකු අවුලක් තියෙනවා. ඩොමෙස්ටික් එකේ ලොකු අවුල් ගොඩාක් තියෙනවා. මුන් දෙගොල්ලොම වැරදී.
     
    • Like
    Reactions: War Fighter

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    aa-Copy.jpg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    හරි දැන් එළියේ ඉන්න හොද උන් කවුද?

    ඔය කුබුරු කතාව කියන්න එපා බන්. ඉස්ස්සර ලංකාව මැච් දින්නේ කුබුරු නිසා... ඉස්සර දැනට වඩා අන්තයි පිටරටවල් වල ගහන්න ගියාම...
    ape circket mula idan hadanna ona ban, players la maaru karala wedak ne, maaru karanna ona me system eka hadapu unwa, sammi atulu horu elawanne netuwa owa karanna be.

    api issara galle wala witarada test match gehuwe? den aru galle wala witarai gahanne, ai e? kurubu dala dinawala short term athal dila unge job rekaganna , okun tamai cricket kanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    හරි දැන් එළියේ ඉන්න හොද උන් කවුද?

    ඔය කුබුරු කතාව කියන්න එපා බන්. ඉස්ස්සර ලංකාව මැච් දින්නේ කුබුරු නිසා... ඉස්සර දැනට වඩා අන්තයි පිටරටවල් වල ගහන්න ගියාම...
    ඉස්සර දින්නේ කුබුරු නිසාම නෙවෙයි . ඉස්සර අපි ප්රෙමදසේ එහෙම 300+ ගහනව . . හොදට chase කරනවා underlights .
    මේ වගේ 100ක් ගහ ගන්න බැරුව පීචන් වෙන්නේ නෑ .
    රටින් එළියේ උනත් හොදට කරනවා . VB series වල පැරදුනාට මැච් 4ක් විතර දිනනවා . final එනව .
    test තමයි එළියේ කන්නේ ගොඩක් . . ODI හොදට ගහනව .. ගේමක් හරි දෙනවා .
     
    • Like
    Reactions: War Fighter

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    pisuda hutto, minissunta veda nedda.
    gedarata vela vedkak kara ganin, vena team ekakata support karaplla, issarahata kohomath international mach vedak nehe
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    ඉස්සර දින්නේ කුබුරු නිසාම නෙවෙයි . ඉස්සර අපි ප්රෙමදසේ එහෙම 300+ ගහනව . . හොදට chase කරනවා underlights .
    මේ වගේ 100ක් ගහ ගන්න බැරුව පීචන් වෙන්නේ නෑ .
    රටින් එළියේ උනත් හොදට කරනවා . VB series වල පැරදුනාට මැච් 4ක් විතර දිනනවා . final එනව .
    test තමයි එළියේ කන්නේ ගොඩක් . . ODI හොදට ගහනව .. ගේමක් හරි දෙනවා .

    ඔය හොද memories
    කාලය හොද දේවල් filter කරනවා
    stats බලපං
    අනික ඔය දිනුම් සිද්ද උනේ බොහොම අඩු ක්‍රීඩකයන් ප්‍රමාණයකගේ දායකත්වයකින්..

    මුරලි : ආන්දෝලනාත්මකයි
    මාලින්ග : අසම්මතයි

    සංග , සනත් සහ අරවින්ද විතරයි worldclass batsman ල විදියට හිටියේ
     
    • Like
    Reactions: War Fighter

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,212
    3,560
    113
    Kandy
    උඹලා මෙතන පුක ඉරාගෙන ත්‍රෙඩ් දැම්මට ලංකාවේ ක්‍රිකට් හදන්න පුළුවන්ද? පුකෙනුත් හිනා 🍑:lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    ඔය හොද memories
    කාලය හොද දේවල් filter කරනවා
    stats බලපං
    අනික ඔය දිනුම් සිද්ද උනේ බොහොම අඩු ක්‍රීඩකයන් ප්‍රමාණයකගේ දායකත්වයකින්..

    මුරලි : ආන්දෝලනාත්මකයි
    මාලින්ග : අසම්මතයි

    සංග , සනත් සහ අරවින්ද විතරයි worldclass batsman ල විදියට හිටියේ
    Asia cups , World cup performance , ICC tournaments , ICC rankings....................... ඕවා නිකන්ම නිකන් හොද memories විතරක් නෙවෙයි ... හොදට කරපු නිසා ආපු දේවල් . අපේ උන් ලංකාවේ මෙහෙම කුජිත වෙලා නෑ කොහොමත් ඒ කාලේ . .
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල

    මහින්ද මහත්තයාට හරියට සලකන්නේ නැති එකේ සාපේ තමා තොපිට මේ වැදිලා තියෙන්නේ.. මිනිහා මැරෙන්න කලින් දැන්වත් තොපි හැදියල්ල... එතුමාට රජෙක් වගේ සලකළ පුද සත්කාර කරානම් අපිට මේ සාපෙන් ගැල වෙන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ..​

    • Haha
    Reactions: handley

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    Asia cups , World cup performance , ICC tournaments , ICC rankings....................... ඕවා නිකන්ම නිකන් හොද memories විතරක් නෙවෙයි ... හොදට කරපු නිසා ආපු දේවල් . අපේ උන් ලංකාවේ මෙහෙම කුජිත වෙලා නෑ කොහොමත් ඒ කාලේ . .
    96-2014 වෙනකන්
    1. විශේස ක්‍රීඩකයෝ අතලොස්සක් නිසා මැච් දින්න ( එතකොටත් මුල් විකට් 3 ගියාට පස්සේ පෙරහැර )
    2. SENA මෙහා ආවම කුබුරු වල අබරුන.. මුරලිගේ අතේ ඇදෙ නිසා ගොඩ ගියා නමුත් දැන් SENA රටවල් ඉන්දියාවේ පවා දිනනවා.
    3. මාලිංග , මෙන්ඩිස් වගේ උන්ගේ අසම්නත කම නිසාම දිනපු match ගොඩක් තියනව...

    මම මෙහෙම කියන්නේ උදාහරණයක් විදියට පාකිස්තානේ ඔය කාල සිමාවේ හිටපු world class ක්‍රීඩකයෝ 50ක් උනත් කියන්න පුලුවන්
    නමුත් ලංකාවේ 7,8කට වඩා නැහැ.. ඒ අතරිනුත් bowlers ල අසම්මත අය නිසාම සාර්ථක වෙච්ච අය..

    පොඩ්ඩක් හිතල බලන්න සංග , මහේල , සනත් , අරවින්ද , මුරලි , මාලිංග කියන අය හිටියේ නැත්තන් මොකද වෙන්නේ කියල... දැන් වගේ ranking වල 8,9 වගේ ඉඳි...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    උබලට වෙන වැඩ නැද්ද බං. ඕකව එළවාගන්න පුළුවං මෙහෙමයි කරන්නේ කියලා කියපු කෙනෙක්ට රටම බාර දීලා ආයේ පාරවල් ගානේ නටන්න යන්නේ.
    tom pachayekta ahu unu unta oka mokakda............
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    උබට මතක නැද්ද යකෝ ගිය පාර ඕව කරන්න ගිහින් ban කරල අන්තිමටම ක්‍රීඩා ඇමතියා ත් අයින් උනා ??
    ඒ ත් උබලගේ බයි ආණ්ඩුව .
    ඒ බයියෝ ටිකම පත් කරගත්තා ආණ්ඩුව තමයි දැන් ලපයා ඉන්නෙත් .

    ඔය ගෝටා ගෙනාවේ , ලප්යා ගෙනාවේ එකම බයියෝ ටික උබල වගේ .
    උබලගේ මානසිකත් වය තියෙන්නේ ඔතන එදත් තිබ්බේ ඔතන .
    උබල වෙනස් වෙලා නෑ බන් . උබල උස්සන් ඉන්න එකා විතරයි වෙනස් වෙලා තියෙන්නේ . :lol: 🤌
    උබ කියන්නෙ රොශන් රණසිංහ ඇමති ගැනද? එතකොට රනිලනේ ඇමති පැන්නුවේ. පන්නල හරීන්ට දුන්නේ..

    රොශාන් ඇමති ඒක කරේ රාජ්ය විගනන වාර්තා, කෝපා කමිටු වාර්තා පදනම් කරගෙන පාර්ලිමේන්තු චන්දයක් තියල ඒකෙන් අනුමත උනාම.

    1996 ඉදල සුමතිපාල හිටියා ( එක්කො අතුරු පාලක මන්ඩල නැත්තම් මිනිහගෙ ගෝලයෙක්) 2019 ඉදල අටුලුගමගේ ෂම්මිය බින්න බැහැල 2027 වෙනකම්. ෂම්මි සභාපති වෙච්ච මේ අවුරුදු 7ට වෙච්ච හොදක් කියන්න ක්රිකට් වලට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    උබ කියන්නෙ රොශන් රණසිංහ ඇමති ගැනද? එතකොට රනිලනේ ඇමති පැන්නුවේ. පන්නල හරීන්ට දුන්නේ..

    රොශාන් ඇමති ඒක කරේ රාජ්ය විගනන වාර්තා, කෝපා කමිටු වාර්තා පදනම් කරගෙන පාර්ලිමේන්තු චන්දයක් තියල ඒකෙන් අනුමත උනාම.

    1996 ඉදල සුමතිපාල හිටියා ( එක්කො අතුරු පාලක මන්ඩල නැත්තම් මිනිහගෙ ගෝලයෙක්) 2019 ඉදල අටුලුගමගේ ෂම්මිය බින්න බැහැල 2027 වෙනකම්. ෂම්මි සභාපති වෙච්ච මේ අවුරුදු 7ට වෙච්ච හොදක් කියන්න ක්රිකට් වලට.
    ඔය ගෝටා ගෙග් පොහොට්ටු ඇමතියෙක් නේ . මූ කරපු දේ උඩ තියගේඅන් ගියේ බයියෝ තමයි ඔය කාලේ .
    අන්තිමට බල්ලා වගේ අයින් වෙන්න උනා . නිකන් ලංකාවේ බයියන්ට වීරයෙක් වෙන්න ගියා . දැන් මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් නේ .
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    ඔය ගෝටා ගෙග් පොහොට්ටු ඇමතියෙක් නේ . මූ කරපු දේ උඩ තියගේඅන් ගියේ බයියෝ තමයි ඔය කාලේ .
    අන්තිමට බල්ලා වගේ අයින් වෙන්න උනා . නිකන් ලංකාවේ බයියන්ට වීරයෙක් වෙන්න ගියා . දැන් මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් නේ .
    අයින් උනා නෙවි, රනිල අයින් කරා. හරියට කියපන්. රොශන් ක්‍රිකට් එකට අත දමනකොට පින් ජනදිපති රනිල්. හැම රෙද්දටම බය්යො අල්ලන්න එපා.

    මම කියන්නේ සම්මිය ට තලලා වැඩක් නෑ අර team එකේ ඉන්න උන්ට ලකුණු ගහගන්න බැරි එකට .
    උන්ට කිසි උවමනාවක් නෑ team එකක් විදියට දිනන්න

    හරියට පාඩම් කරන්නේ නැතුව විභාගේ ෆේල් උනා කියලා ප්‍රින්සිපල් ට බැනල හිත හදාගන්නවා වගේ වැඩක් . :rofl:
    ටීම් එකේ උන් පෆොර්ම් කරන්නෙ නැති වෙනකොට කෝචින් ස්ටාෆ් එකයි තේරීම් කමිටුවයි උඩ බලන් ඉන්නවද? උන්ගෙන් වැඩ ගන්නෙ නැතිව ක්‍රිකට් බෝඩ් එක අල තම්බනවද? ක්‍රීඩකයන්ට ඕන නෑ කියල මුන්ට ඇග බේරගන්න පුලුවන්ද? බෝඩ් එක තියෙන්නෙ නිලි බාග වලට මැච් පෙන්නන්න විතරද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඔතන ඇති ශම්මියෙක් නෑ . යනවා නම් උගේ ගෙදර පල .
    නැත්නම් ඔය කොහෙන් හරි මිහරක් ටිකක් SLC එකට පැනල ඕක කුඩු කරල ඔතන තියන ඉස්සර දිනපු කුසලාන , World cup එක ට ෂොට් එක දීල විදුරු කුඩු කරල පිස්සු නැටුවම ඔය පුකේ අමාරුව හරි යනවා . :lol: 🤌

    ශම්මි උද්ගෝෂණ කරල එලවන්න බෑ යකෝ . ඒකට ICC එකේ විදියට හරියට චන්දයක් තියල කරන්න ඕන දෙයක් .
    එහෙම නැතුව කුලප්පු උන උන් ටිකක් පිස්සු කෙල්ල ශම්මි එලවනවා කියලා මොන්ගල් වැඩ කරාම වෙන්නේ අර කලින් පාර වගේ ICC එකෙන් ban එකක් දානවා .
    ඊට පස්සේ ඒක අයින් කර ගන්න ලපයා ගිහින් දෙකට නවිල නිල වරණයක් තියල ආයිත් ශම්මි ම එනව .

    කුඩු කරපු උන් හිරේ යනවා . කුඩු කරපු උන්ට මැච් බලන උන්ම බනිනව . ......................

    එක එක උන්ට රැවටිලා , ඇදගෙන ඕවා ට ගිහින් පුකේ ටින්කිරි ගාගන්න ඕන නම් උබත් පලයන් !
    100% true kathawaa

    Emotional wena unta penawa ne kela wecha hati 2022 Nittambuwee wecha ekan