කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
තම බිරියට දරුවකු ලැබීමට ඇති බව නැන්දම්මා පැවසූ විට “අදාළ නෑනේ” යැයි පවසා බිරිය ගෙන්නා නැන්දම්මාගෙන් බැනුම් අසා සමාව ගත් සැමියකු පිළිබඳව අගනුවරින් වාර්තා විය.
සිද්ධිය මෙසේය, ඔවුන් අලුත විවාහ වූ තරුණ යුවළකි. තරුණයාගේ වයස අවුරුදු විසිපහකි. තරුණියගේ...