රන්ජන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    දිවුලපිටිය අසානයේ තම දේශපාලන හිතවතෙකුට පස් කැපීම සදහා පස් නිධියක් පවත්වාගෙන යාමේ බලපත‍්‍රය දීර්ඝ කර දෙන ලෙස නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
    2016.11.18 වන දින යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි. (see lankacnews)



    :rofl::rofl::rofl::rofl::rofl: