1. BINGU_PUTHA

    මoගලගේ කොල්ල හෙළිවෙයි

    මoගලගේ කොල්ල හෙළිවෙයි මංගල කියන්න විපක්ෂයේ ඉන්න පොරක්. ආණ්ඩුවට අබියෝගයක් .මේක ආණ්ඩුව මඩ ගහන්න ගොතපු එකක්ද දන්නේ නැහැ. lankacnews එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පානදුර පිහිටි නිවෙසට හොරෙන් පැන එහි තිබූ වටිනා භාණ්ඩ සොරකම් කර පොලිසියට හසු වූ පුද්ගලයා මන්ත්‍රීවරයා කාලයක්...
  2. BINGU_PUTHA

    සජිත් සහ තලතා අල්ලා මුහුදට දැමිය යුතුයි – න&#3

    සජිත් සහ තලතා අල්ලා මුහුදට දැමිය යුතුයි–න&#350 එක්සත් ජාතික පක්‍ෂයේ කුමන්ත‍්‍රණකරුවන් අල්ලා මහුදුට දැමිය යුතු යයි එම පක්‍ෂයේ දකුණු පළාත් සභා අපේක්‍ෂිකා රංගනි ශිල්පිනී නදීෂා හේමමාලි පවසයි. වත්මන් එක්සත් ජාතික පක්‍ෂ අර්බුදය සම්බන්ධයෙන් ඇය අදහස් පල කරන්නේ මෙසේය. ‘නායකත්ව මණ්ඩලය විවේචනය කරන...
  3. BINGU_PUTHA

    මහින්දත් අජාසත්ත වගේ !!!!!!!!!!!!!!!!!

    මහින්දත් අජාසත්ත වගේ !!!!!!!!!!!!!!!!! ලිච්ඡවි රජු දැහැමින් රාජ්‍ය පාලනය කරන විට එම රාජ්‍ය තුළ අර්බුද ඇතිකිරීමට අජාසත් රජු ක්‍රියාකළාක් මෙන් රාජපක්ෂ ආණ්ඩුවද එජාපය තුළ ප්‍රශ්න ඇති කරමින් පක්ෂය විනාශ කරන බවත් මේ නිසා මහින්ද රාජපක්ෂත් අජාසත් රජු වැනි පාලකයෙකු යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා...
  4. BINGU_PUTHA

    ඉවසුවා ඇති… සජිත් පන්නන යෝජනාවක් එජාප මහ ස&#35

    ඉවසුවා ඇති… සජිත් පන්නන යෝජනාවක් එජාප මහ ස&#35 එක්සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර නෙරපා දැමීම සඳහා ලබන 21 වන දින පැවැත්වීමට නියමිත පක්‍ෂ සම්මේලනය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වෙයි. එක්සත්...
  5. BINGU_PUTHA

    Sajith damaging UNP: Bikkhu Peramuna

    Sajith damaging UNP: Bikkhu Peramuna While indicating its displeasure over parliamentarian Sajith Premadasa’s refusal to be part of the United National Party (UNP) Leadership Council, the Eksath Bikkhu Peramuna today accused Mr. Premadasa of having caused the biggest damage to the party. “It...
  6. BINGU_PUTHA

    රනිල් සියල්ල අතහරි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    රනිල් සියල්ල අතහරි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මම හිතන්නේ මේක හොද දෙයක්. සමහරු කගහනවා රනිල්ට අයින් වෙන්න කියල. දැන් රනිල් අයින් උන (බලතල වලින්). දැන් දක්ෂයන්ට වැඩ පෙන්නන අවස්ථාව තියෙනවා. වැඩකරුවෝ ඉන්නවන්නම් පොර talk නොදී වැඩ පෙන්නුවානම් තමා හොද. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ...
  7. BINGU_PUTHA

    එජාපය දේශපේ‍්‍රමී කරනවා

    එජාපය දේශපේ‍්‍රමී කරනවා මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අදහස් කරන බව එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පවසයි. එජාපයට ඇතැමුන් කොටි ලේබලය අලවන නමුත් තම පක්ෂය කවදත් රටට හිතැති පක්ෂයක් බවත්, තම සභාපතීත්වය යටතේ නායකත්ව මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ...
  8. BINGU_PUTHA

    ජනාධිපතියි, ගෝඨාභයයි රනිල්ට උදේ හවා මල් තš

    ජනාධිපතියි, ගෝඨාභයයි රනිල්ට උදේ හවා මල් තš මංගල මේ දවස්වල දේශපාලනේ බැබලෙන තරුවක්. දේශපාලන ක්‍රීඩාව හොදින් කරගෙන යනවා.මට හිතෙනවා පොරට හොද අනාගතයක් තියේවි කියල. කාලයක් නිශ්ශබ්දව හිටිය. දැන් බැහැල වැඩ.................. ජනාධිපතියි, ගෝඨාභයයි රනිල්ට උදේ හවා මල් තියා වැඳිය යුතුයි එ.ජා.ප. නායක රනිල්...
  9. BINGU_PUTHA

    වලියක් යයිද?

    clBB4n5gghY US B-52 bombers challenge disputed China air zone The islands have been a source of tension between China and Japan for decades The US has flown two B-52 bombers over disputed islands in the East China Sea in defiance of new Chinese air defence rules, officials say. bbc
  10. BINGU_PUTHA

    කැනඩාවේ මර්වින් සිල්වා.........................

    කැනඩාවේ මර්වින් සිල්වා......................... මෙර්වින් සිල්වල වගේ කට්ටිය ලෝකේ හැම තැනම ඉන්නවා. මේ කියන්නේ ටොරොන්ටෝ පුරපති ROB FORD ගැන. මේ යක ගැන හැමදාම කතා වෙනවා. පට්ට පිස්සු පොරක් Mervin සිල්වා තව හොදයි බන් \ :lol::lol::shocked: VsjlNNsChZ4 hcPD7tzcU60 w8UOfp3znB8
  11. BINGU_PUTHA

    ආණ්ඩුව කලබල වෙලා

    ආණ්ඩුව කලබල වෙලා අපේ සමඟිය දැක ආණ්ඩුව කලබල වෙලා ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ඇති බව එම පක්‍ෂ නායකත්ව මණ්ඩල සභාපති මන්ත්‍රී කරු ජයසුරිය මහතා පවසයි. පක්ෂය තුල සමගිය සහ එකමුතුකම රැකගතහොත් මැතිවරණ ජයග්‍රහණය අපහසු නොවන...
  12. BINGU_PUTHA

    නව චිත්‍රපටයක් නිපදවීමට ආණ්ඩුව චැනල් ෆෝ &#3505

    නව චිත්‍රපටයක් නිපදවීමට ආණ්ඩුව චැනල් ෆෝ &#3505 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව චිත්‍රපටයක් නිපදවීම සඳහා චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදී කණ්ඩායමට ආණ්ඩුව විසින් කරණු ලබා දුන් බව එ.ජා.ප‍. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එම නාලිකාවේ මාධ්‍යවේදීන් සඳහා මෙරටට පැමිණීමට විසා ලබා දී ඔවුන්...
  13. BINGU_PUTHA

    ආණ්ඩුව යුද අපරාධ ගැන විමර්ශනයක් කල යුතුය&#3538

    ආණ්ඩුව යුද අපරාධ ගැන විමර්ශනයක් කල යුතුය&#3538 The main opposition United National Party (UNP) said today the manner in which the Government acted and reacted to the international community before and during the Commonwealth Heads of Government Meeting (CHOGM) had pushed the country closer to a...
  14. BINGU_PUTHA

    ගුටි කෙලිය

    CVsrurTESfA
  15. BINGU_PUTHA

    ලංකාවේ හමුදාවට එරෙහිව පරීක්ෂණයක් ඕන -මංග&#3517

    ලංකාවේ හමුදාවට එරෙහිව පරීක්ෂණයක් ඕන -මංග&#3517 ලංකාවේ හමුදාවට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි මංගල ජාත්‍යන්තරයෙන් ඉල්ලයි තහවුරු නොවූ එහෙත් ඉතා බරපතළ වූ යුද අපරාධ පිළිබඳ චෝදනා රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති බවත් එය දශක ගණනාවක් තිස්සේ විනයගරුකව කටයුතු කළ සංග්‍රාමික හමුදාවන්ගේ ගරුත්වයට කැළැලක්...
  16. BINGU_PUTHA

    සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය

    සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය - Welcome back Karu කරු දේසපාලනේට ආවේ, ඒයා ආවෝත් හිරු පායනවා කියාගෙනය. එයා ආවත් නැතත්, හැමදාම උදේට හිරු පායනවාය. හිරු පෑවීම කෙසේ වෙතත්, කරූ දේශපාලනේට ආ දා පටන්, ඇදගෙන නාන්නේය. හිරු කෙසේ වෙතත් තරු නම් අම්බානක දැක්කේය...
  17. BINGU_PUTHA

    පෙළපාළි තුනකින් කොළබ හෙල්ලයි

    පෙළපාළි තුනකින් කොළබ හෙල්ලයි පෙළපාළි තුනකින් කොළබ හෙල්ලයි, නායකත්ව කමිටුව වැඩ අරබයි කැසිනෝ සූදුවට, මාධ්‍ය මර්දනයට හා රජය ගෙන යන ජන පීඩාකාරී තත්ත්වයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනතා උද්ඝෝෂණය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි. සමගි බලවේගය...
  18. BINGU_PUTHA

    ලබන වසරේ මාර්තු ජනාධිපතිවරණයක් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ලබන වසරේ මාර්තු ජනාධිපතිවරණයක් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බස්නාහිර, ඌව හා දකුණු පළාත් සභා මැතිවරණ කල් තබා, ලබන වසරේ (2014) සිංහල - හින්දු අවුරුද්දට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යෝමුව ඇතැයි වාර්තාවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොදු රජය මණ්ඩලය රාජ්‍ය නායකයින්ගේ...
  19. BINGU_PUTHA

    කරු ජයසුරිය ..................????????????

    කරු ජයසුරිය ..................???????????? කරු ජයසුරිය දැන් ලොක්කෙක්. කට්ටිය මොකද හිතන්නේ?. රනිල් ගැන ගොඩක් විවේචන තියෙනවා. මට හිතෙනවා කරු තමයි මීලග නායකයා කියල. පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන්...
  20. BINGU_PUTHA

    එජාපය ජයග්‍රාහී මාවතක, ආණ්ඩු පෙරළියකට සු&#3503

    එජාපය ජයග්‍රාහී මාවතක, ආණ්ඩු පෙරළියකට සු&#3503 නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අද (04) පස්වරුවේදී පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවී තිබූ නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිවින. එහිදී පක්ෂයේ ජාතික නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෘත්‍යාධිකාරී...

    No contents