දැන් හුගක් කට්ටිය එක එක recipe (simple desert wage) දාන නිසා මම හිතුව මම දන්නා එකක් දැන්ව කියල:rofl::P. මේකට ටිකක් experience ඕන:P.
(1) මුලින් සුදුසු හාල් වර්ගයක් තොර ගන්න. ගල් වැලි නෙති විය යුතයි.
(2) හාල් ටික බජනයකට දම හොදින් හෝදන්න (3 පාරක් සැහේ)
(3) බත් උයන්න මේ වහේ rice cooker එකක්...