සංස්කරණය වූ යම් දෙයක/වස්තුවක/ධර්මතාවයක නොවෙනස්වන සුළු වූ කිසිදු කොටසක්, ස්වභාවයක්, ලක්ෂණයක් නොමැත. ඉතා සුළු මොහොතකට වුවුද එසේ ඇතැයි සැළකීම ආත්මවාදී වේ. බුදු දහම හා බුදු දහම පමණක් අනාත්මවාදී වේ.
උදා- මේසයක් සංස්කාරක ධර්මයකි. එනම් සංස්කරණය වූ/සකස් වූ දෙයකි. එහි ඇති සියළු කොටස්ද සියළු ලක්ෂණද වෙනස්...