:yes::yes::yes::yes:
ඒ දවස්වල "කිං බානට්" කියන කොලමේ තිබ්බ දෙයක් මතක හැටියට කියන්නම්...
විනිසුරු - යුෂ්මතා කවුද?
උපුල් - මම වෙළෙන්දෙක් ස්වාමීනී...
විනිසුරු - මොනවද ඔබ වෙළදාම් කරන්නේ..?
උපුල් - එහෙම එක දෙයක් කියල නෑ ස්වාමීනී... ටියුෂන්, තනි තටු, වැලන්ටයින්... ඔය වගේ අතට අහුවෙන ඕනෑම දෙයක්...