1. thanujaka

    නිදිමත නැති කරන කොෆි

    ඉස්සර පාඩම් කරන කාලේ මම කන්නෙ අච්චාරු. අමු අඹ හරි ඇඹරැල්ලා හරි ගම්බිරිස් එහෙම වැඩිපුර දාලා ටිකක් වැඩිපුර සැරට හදාගන්නවා. සැරෙන් සැරේ කෑල්ලෙන් කෑල්ලනේ කන්නේ, එක දිගට කාගෙන කාගෙන යන්නේ නැති නිසා ටිකක් වැඩිපුර සැර දානවා. ඕක ඉතින් පොඩ්ඩ පොඩ්ඩ පැය දෙකක් වගේ කනවා. මම නං කරේ ඕක. කෝපි බිව්වට මට හරි ගියේ නෑ.
  2. thanujaka

    Nadu help ekak

    නෑ බං. මම අහන්නේ ඌ සදහටම කොරයි ද? ජීවිත කාලයටම බලපාල තියෙන දරුණු ආබාධයක් වෙලා තියෙනවද? සුද්දා ලියුම් එවන ඒවා අනංමනං ඕව නං වැඩක් නෑ. සදහටම කකුල ඩැමේජ් වෙලා නං උපරිම ලක්ශ 10 වගේ ගත්ත හැකි වන්දි. ඩැමේජ් එක පර්මනන්ට් නෑ කියලා පේනවනන් ලක්ශ 2 වගේ වන්දි ගන්න පුළුවන්
  3. thanujaka

    Nadu help ekak

    කෝටියක් වන්දි ගන්න? පිස්සුද බං එච්චර වන්දි ගන්න බෑ. පූර්ණ කාලීනව ආබාධිත වෙලාද?
  4. thanujaka

    Nadu help ekak

    නඩුව අවමය අවුරුදු 4 වියදම ඉතිං අල්ලන ලෝයර් අනුව තමයි.
  5. thanujaka

    මේ කුඩුගහන උපකරණයක් ද

    ඔය ice කියලා සාමාන්‍ය භාවිතයේදි කියන මත්ද්‍රව්‍ය ගහන්න පාවිච්චි කරන glass pipe එකක් ඕක. තව water bong එක වගේ එක එක උපකරණ තියෙනවා ඒ සදහා පාවිච්චි කරන
  6. thanujaka

    ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්.

    Masturbating and porn බලන එක නවත්තපං. මිනිස්සුන්ගේ පවුල් ජීවිත අවුල් වෙන්න 75% හේතුව වෙන්නේ ඕක.
  7. thanujaka

    ශ්‍රීමාලිට මල පැනලා..

    ඌට දැන් මොනවා කරන්නද. පිස්සු. එම්බසියෙන් කරන්න පුළුවන් මගුලක් නෑ
  8. thanujaka

    Ring size eka mokakda mitto.

    හරියටම 77mm නං 15 1/2 හරියනවා. ඊට පොඩ්ඩක් වැඩිනං 15 3/4
  9. thanujaka

    පෝන් බලන එක නවත්ත ගන්න උදව්

    පොත් කියවන්න පුරුදු වෙයං රෑට නිකං ඉන්න වෙලාවට. ෆ්‍රී ටයිම් එකක් එනකොට පොත් අතට අරං කියවන්න ගනිං. ඒක තමයි හොදම දේ. සෙංකොට්ටං වගේ පොතක් අරං කියවපං. එතකොට ටික ටික ඕක මග ඇරිලා යයි.
  10. thanujaka

    20+ Accounts of me was banned on elakiri

    එහෙනං GT මේක පොඩ්ඩක් දියුණු කරලා නේ. මරු මරු
  11. thanujaka

    වලං ඕනද උබලට...?

    ඔය සම්බන්ධව නං මට දෙන්න අදහසක් නෑ. නමුත් උඹේ ව්‍යාපාරිය දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා
  12. thanujaka

    Gods dinner

    බිත්තර ව්‍යාපාරිකයින්ගේ සංගමය වසරේ හොදම පාරිභෝගිකයාට හිමි සම්මානයක් දුන්නොත් අනිවා ඒක හම්බවෙන්නේ උඹට
  13. thanujaka

    20+ Accounts of me was banned on elakiri

    එලකිරි රෙජිස්ටර් වෙන්න මොබයිල් වෙරිෆිකේශන් තියෙනවද දැන්?
  14. thanujaka

    උදව්වක් ඕනේ...😣

    මෙහෙමයි බං. පාඩම් කරන්නත් ප්‍රැක්‍ටිස් එක ඕනේ. සරලව කියනවනං තමන්ගේ රස්සාව හොදට අතට හුරු මිනිස්සු ඉන්නවා නේ, උන්ට වෙන දෙයක් කරන ගමන් උනත් තමන්ගේ ජොබ් එක කරන්න පුළුවන්. ඔය පරණ ඩ්‍රයිවර් ලා බලපං, වංගු ගොඩවල් පිරුණ පාරවල් වල යන ගමන් හුණු ගගා පුවක් කප කප විටේ ලෑස්ති කරන් හරි අපූරුවට කනවා, මහන ගෑණු...
  15. thanujaka

    ආසම Seam,Spin Bowler/ Batsman

    Mcgrath Shane warne Abd
  16. thanujaka

    Questions ලොතරැයි - මුළු වියදමයි ලැබුණු මුදලයි

    අපිට ලාභ වෙන්න ඒවා කරන්නේ නෑනේ මචං. ව්‍යාපාරයක් දුවන්නේ ව්‍යාපාරිකයාට ලාභ විදිහට. ස්වීප් බෙටින් සෙන්ටර් ඕවා සේරගෙන්ම අවසානෙට ලාභ එන්නේ ව්‍යාපාරිකයාට.
  17. thanujaka

    Calm place around Colombo

    දෙහිවල පුස්තකාලේ පිටිපස්සේ තියෙනවා පොඩි ග්‍රවුන්ඩ් එකක්. අන්න ඒකට යනවා මම ඉස්සර පාඩම් කරන්න. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.
  18. thanujaka

    kohomada ban

    ජනවාරි වලින් පස්සේ ආයේ වැඩිය එවෙන්නේ නෑ බං
  19. thanujaka

    kohomada ban

    ජනවාරි වලින් පස්සේ ආයේ නං මට වැඩිය එවෙන්නේ නෑ බං මේ ටිකේ නිවාඩු.

    No contents