1. thanujaka

    God's dinner!

    දෙසැම්බර් අග වගේ එකක් දාමු. මේ ටිකේ කම්මැලි😔
  2. thanujaka

    Questions කලින් දැක්කත් අප්පිරියා කෑම පස්සෙ කන්න හුරුඋනාද?

    ඉස්සර ඔය සිද්ධිය තිබ්බා මට සුදු ළූණු වලට. දවසක් බාර් එකක් ලග බයිට් ඇන්ටි කෙනෙක් ගෙඩිය පිටින් බදින සුදු ළූණු අරගත්තා යාලුවෙක්. ඒකෙන් එකක් කෑවට පස්සේ මටත් වැඩේ අල්ලලා ගියා. එදා ඉදන් සුදු ළූණු කනවා.😄
  3. thanujaka

    God's dinner!

    ඔව් බං ඉස්සරහට ඒකත් පුළුවන් වෙයිද දන්නේ නෑ.
  4. thanujaka

    මෙහෙමත් ජනාදිපතිවරු ලංකවේ හිටිය

    සිරිමාවෝගෙන් පස්සේ ලංකාවට ආවේ ජරා දේශපාලන සංස්කෘතියක්. ඒක කුජීතම කරලා දැම්මේ ප්‍රේමදාස.
  5. thanujaka

    God's dinner!

    උඹ 6.30 වෙනකොට රෑට කනවද බං. සැප ජීව්ත
  6. thanujaka

    කොලඹ සන්නිය 1976

    තෑන්ක්ස් මචං එල හම්බුනා ------ Post added on 1667992805
  7. thanujaka

    කොලඹ සන්නිය 1976

    නෑ වගේ නේ. අවුලක් නෑ එහෙනං
  8. thanujaka

    කොලඹ සන්නිය 1976

    අලුත් එක චාටර්
  9. thanujaka

    රාවනා රජුගේ අවතාරයක්ද?

    මේවනං පට්ට බයිලා බං. මේ මෑතකදී එකතරා ප්‍රසිද්ධ පන්සලකට ගියා. එතන සිල් රෙදි ඇදගත්ත ඇන්ටි කෙනෙක් හිටියා. සාස්තරේ හරි ගියොත් 1000 දෙන්න වැරදුනොත් සල්ලි එපා කිව්වා. හප්පටසිරි මේ ගෑණි ඒ පාර සාස්තරයක් කියාගෙන කියාගෙන ගියා. මම එපාම කියද්දි වයිෆ් වහවැටිලා වගේ අරක අහං ඉන්නවා. මොන රෙද්දක්ද කියලා මාත් ඔන්න...
  10. thanujaka

    කොලඹ සන්නිය 1976

    නැද්ද පිංවතුනි😔 ------ Post added on 1667973174
  11. thanujaka

    කොලඹ සන්නිය 1976

    එල මචං. කරදරයක් නැත්තං විතරක් දාන්න. සරත් කොතලාවල හොද නළුවා. ඒ උනාට ජෝ අබේව්ක්‍රම ඉන්න එකේ තරං ගතියක් නෑ. ------ Post added on 1667966144
  12. thanujaka

    කොලඹ සන්නිය 1976

    කොහොමද මචං දැන් නං වැඩියම මේ පැත්තේ එවෙන්නේ නෑ ඉතිං.
  13. thanujaka

    කොලඹ සන්නිය 1976

    කොලඹ සන්නිය ජෝ අබේවික්‍රම ඉන්න ෆිල්ම් එක තියෙන එකෙක් දියන්කෝ. අර අලුත් එක එපා.. පරණ එක ඕනේ.
  14. thanujaka

    නීති උපදෙසක් අවශ්‍යයි

    මේක තමයි හරි උත්තරේ.
  15. thanujaka

    ඔබට නිවන් සුව! කියන්න එපා!

    මධූශ්ගෙ මිනී වල උඩත් ඕක ගහලා තියෙනවා. ඕක දැන් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම යෙදෙන දෙයක් නෙමෙයි, නිකං ගහනවට ගහන එකක්
  16. thanujaka

    මල්ලි කෙනෙක් කැම්පස් ගිහින්

    කොහොමද මචං. දැන් නං වැඩිය එවෙන්නේ නෑ ඉතිං ඉස්සර වගේ මේ පැත්තේ.
  17. thanujaka

    මල්ලි කෙනෙක් කැම්පස් ගිහින්

    මෙහෙමයි, ඔය පලවෙනි වසරේ දෙවනි වසරේ ලමයි උද්ඝෝෂණ වලට යන්නේ කැමත්තෙන් නෙමෙයි, උන්ට ඒවා මග අරින්න බෑ. තුන් වෙනි හතරවෙනි වසර වෙනකොට නං ඕවට අකමැති නං නොගිහින් ඉන්න පුළුවන්. 3 4 වසරේ උන් උද්ඝෝෂණ වලට යනවනං ඉතිං ඒ උවමනාවෙන්ම තමයි. උන්ට එහෙම ලොකු ප්‍රෙශර් එකක් නෑ
  18. thanujaka

    Hutch මරු නේහ් 🥰🥰

    හච් වල wifi router තියෙනවද?
  19. thanujaka

    එළකිරි එකේ කෙල්ලෝ නැත්තේ අයි බන් ? උත්තර දෙන විදියෙන් තේරෙනවා ගොබ්බ කොල්ලෝ විතරයි

    ඉස්සර නං මේකේ කෙල්ලෝ ගොඩක් හිටියා. අපි සෙට් වෙලා ක්‍රිකට් ඉදලා ගැහුවා, කෙල්ලොත් ආවා. පස්සේ කාලේ වෙනකොට කෙල්ලන්ට ඉන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නෑ. මං හිතන්නේ 2015-2016 වගේ කාලේ වෙනකොට මේකේ හිටපු ගොඩක්ම කෙල්ලෝ යන්න ගියා. අනික් කාරණේ තමයි කෙල්ලෝ ඉස්සර වැඩිපුරම හිටියේ චැට් ත්‍රෙඩ් වල සහ ඔය කවි...

    No contents